Sesip Academy of Higher Education

Sesip Academy of Higher Education හෙට ලොව දිනන දරු පරපුරක් වෙනුවෙන්
(1)

ඔබ වෙනුවෙන් වෙහෙසෙන දෙමව්පියන්ගේ දෙනෙතේ සතුටු කඳුළු දකින්නට, ඔබේ සිහිනය වෙනුවෙන් නොසැලී කැපවෙන්න! ✨හෙට දවසේ ලෝකය දිනන ඔබ...
22/08/2026

ඔබ වෙනුවෙන් වෙහෙසෙන දෙමව්පියන්ගේ දෙනෙතේ සතුටු කඳුළු දකින්නට, ඔබේ සිහිනය වෙනුවෙන් නොසැලී කැපවෙන්න! ✨

හෙට දවසේ ලෝකය දිනන ඔබේ ගමනට නිවැරදි මඟපෙන්වීම සහ ශක්තිමත් පදනම සකසන්න අප සූදානම්. 🎯🎓

📍 සෙසිප් උසස් අධ්‍යාපන ආයතනය - රඹුක්කන
(දුම්රියපොළ පාර, අශෝකා කරුණාරත්න ක්‍රීඩාංගනය අසළ)

📞 076 227 8003

16/08/2026

සංගීතය හරි ලේසීයි.. 🎼❤️
අපේ සංගීත පන්තිය 🎸
හිමේෂ් එම්.ප්‍රේමරත්න.

Sesip Academy of Higher Education - Rambukkana


13/08/2026

2026 උසස්පෙළ දරුවන් වෙනුවෙන් පැවැත්වූ ආශිර්වාද බෝධිපූජා පිංකම 🙏
සියලුම දරුවන්ට විභාගය හොඳින් ජය ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා...✨

Sesip Academy of Higher Education - Rambukkana

11/08/2026

2028 උසස්පෙළට භූගෝල විද්‍යාව කරන කෑගල්ලෙ 3 න් 2 ඉන්නේ අපි ළග ..ඉතුරු 1 ඔයා ඔයාත් එන්න 💚😍

i කණ්ඩායම - සිකුරදා සවස 3.00-5.00

සෙසිප් - රබුක්කන

O/L Science ගොඩදාගන්න තවත් බයවෙන්න ඕන නෑ! 💡🎯රඹුක්කන 11 වසර ළමයින් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ Science Day Seminar මාලාව අගෝ...
11/08/2026

O/L Science ගොඩදාගන්න තවත් බයවෙන්න ඕන නෑ! 💡🎯

රඹුක්කන 11 වසර ළමයින් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ Science Day Seminar මාලාව අගෝස්තු 12 බදාදා පෙ.ව. 8.00 සිට ප.ව. 2.00 දක්වා සෙසිප් ආයතනයේදී පැවැත්වේ.

🎁 සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණ මාලාවට සම්බන්ධ වී ඔබගේ විද්‍යාව A සාමාර්ථය තහවුරු කරගන්න.

💺 ආසන සංඛ්‍යාව සීමිත බැවින් දැන්ම කතා කර ඔබේ අසුන වෙන්කරවා ගන්න!
📲 විමසීම්: 071 222 3885 (ගීත් මුණසිංහ)

⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

2026 උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලුම දූ දරුවන්ට සෙසිප් ආයතනයෙන් උණුසුම් සුබ පැතුම්! 🎓✨ඔබේ අප්‍රතිහත ධෛර්යය, කැපවීම සහ ...
10/08/2026

2026 උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලුම දූ දරුවන්ට සෙසිප් ආයතනයෙන් උණුසුම් සුබ පැතුම්! 🎓✨
ඔබේ අප්‍රතිහත ධෛර්යය, කැපවීම සහ මහන්සිය විශිෂ්ට ජයග්‍රහණයකින් කෙළවර වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🌟

හෙට ලොව දිනන දරු පරපුරක් වෙනුවෙන් - සෙසිප් රඹුක්කන

🎼⭕️බටහිර සංගීතය පාඩම අමාරු ඔයා වෙනුවෙන්ම මුල ඉදන් සරලව සම්පූර්ණ පාඩම ආවරණය කරන සම්මන්ත්‍රණය මේක.. 😇🎼⭕️ ලියන්න තියෙන ප්‍ර...
09/08/2026

🎼⭕️බටහිර සංගීතය පාඩම අමාරු ඔයා වෙනුවෙන්ම මුල ඉදන් සරලව සම්පූර්ණ පාඩම ආවරණය කරන සම්මන්ත්‍රණය මේක.. 😇🎼

⭕️ ලියන්න තියෙන ප්‍රධාන ප්‍රශ්න 5 න් එකක් තමයි මේ පාඩම,ලේසියෙන්ම ලකුණු 12 එකතු කරගන්න යාලුවත් එක්ක ඔයත් එන්න සෙසිප් එකට..

✅10/11 වසර දරුවෝ හැමෝටම මේ සෙමිනා එකට සම්බන්ධ වෙන්න පුලුවන් 🌱✨

🔰13 බ්‍රහස්පතින්දා උදේ 8 සිට 2 දක්වා..
පැය 6න් ලකුණු 12 ගොඩදාගමු 💪❤️
📞077-9000188

Sesip Academy of Highe Education - Rambukkana

🌟 2026 ශිෂ්‍යත්වය ලියන පුංචි දූ පුතුන්ට උණුසුම් සුබ පැතුම්! 🎓✨ඔබේ අනාගත සිහින සැබෑ කරගන්නා මාවතේ තවත් එක් වැදගත් පියවරක්...
09/08/2026

🌟 2026 ශිෂ්‍යත්වය ලියන පුංචි දූ පුතුන්ට උණුසුම් සුබ පැතුම්! 🎓✨

ඔබේ අනාගත සිහින සැබෑ කරගන්නා මාවතේ තවත් එක් වැදගත් පියවරක් තබන ඔබට, විභාගය ඉහළින්ම ජයග්‍රහණය කිරීමට රඹුක්කන සෙසිප් අධ්‍යාපන ආයතනයෙන් හදපිරි සුබ පැතුම්! 🎓🎓

Sesip Academy of Higher Education - Rambukkana

📚 11 ශ්‍රේණියේ දූ දරුවන්ට විශේෂයි! 📚10 ශ්‍රේණියේ ඉතිහාසය පාඩම් මඟහැරුණද? නැතහොත් නැවත මුල සිට මතකය අලුත් කරගැනීමට අවශ්‍ය...
09/08/2026

📚 11 ශ්‍රේණියේ දූ දරුවන්ට විශේෂයි! 📚

10 ශ්‍රේණියේ ඉතිහාසය පාඩම් මඟහැරුණද? නැතහොත් නැවත මුල සිට මතකය අලුත් කරගැනීමට අවශ්‍යද? 🤔💡

මෙන්න ඔබට හොඳම අවස්ථාව!

ඉතිහාසය මහා සම්මන්ත්‍රණ මාලාව හරහා 11 ශ්‍රේණියේ සිසුන් සඳහා 10 ශ්‍රේණියේ මුළු විෂය නිර්දේශයම ආවරණය කෙරේ. 🎯✨

👨‍🏫 මෙහෙයවීම:
රංග එස්. ගාල්ලගේ
(BA, MA - පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

🗓️ දින සහ ස්ථාන:

📍 සෙසිප් - රඹුක්කන
📅 අගෝස්තු 10 සඳුදා
⏰ පෙ.ව. 8.00 සිට ප.ව. 2.00 දක්වා

📲 සම්බන්ධ වන ආකාරය:
පහත WhatsApp අංකයට කෙටි පණිවිඩයක් (Message) යොමු කරන්න.
📞 WhatsApp: 076 370 4959

ඔබේ ඉතිහාසය A සාමාර්ථය වෙනුවෙන් අදම ලියාපදිංචි වන්න! 🏆🔥

Address

Sesip Higher Education
Rambukkana
71100

Website

Alerts

Be the first to know and let us send you an email when Sesip Academy of Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share