06/02/2025
Science Night Seminar සඳහා සහභාගී වන සිසුන් සඳහා උපදෙස්.
1⃣ පෙබරවාරි 12 සවස 7 ට සම්මන්ත්‍රණය ආරම්භ වේ.සියලු සිසුන් ඒ වන විට දලුග්ගල ලක් නිවස පාරේ BME ආයතනයට පැමිණ සිටිය යුතු වේ.
2️⃣ සම්මන්ත්‍රණය ආරම්භ වීමෙන් පසු අවසන් වන තෙක් කිසිදු සිසුවෙකුට BME ආයතනය පරිශ්‍රයෙන් පිටවීම තහනම් වේ.
යම් අවශ්‍යතාවයක් සඳහා පිටව යන්නේ නම් කාර්යමණ්ඩලය දැනුම්වත් කල යුතු වේ.
3️⃣ යම් සිසුවෙක් තම දෙමව්පියන් හෝ භාරකරුවකු සමඟ පිටව යන්නේ නම් එය භාරකරු විසින් ලිපියක් මඟින් ආයතනය දැනුම්වත් කල යුතු වේ.
4️⃣ යම් සිසුවෙකුට හදිසියේ උත්සන්න වන නිධන්ගත රෝගයක් ඇත්නම් ඒ බව කාර්ය මණ්ඩලය වෙත කලින් දැනුම් දිය යුතු වේ.
5️⃣ BME ආයතන පරිශ්‍රයේ සිසුන්ගේ දෙමාපියන් හට පමණක් රැඳීසිටිය හැකි වේ. වෙනත් කිසිවෙකු රැඳී සිටීම තහනම් වේ.
6️⃣ සිසුන් සඳහා ආහාර නිවසින් රැගෙන ආ යුතු වේ.ආහාර ගැනීම සඳහා පිටතට යෑමට අවසර නොමැත.
7️⃣ ළමයින්ගේ නිදිමත මගහරවාගැනීමට හා වෙහෙස නිවාගැනීම සදහා අවශ්‍ය විට Nescafe ලබාදීමට සූදානම් කර ඇති අතර කිසිදු හේතුවක් මත ආයතනයෙන් පිටතට යෑමට අවසර නැත.
8️⃣ අදාළ පාඩම් සඳහා එදිනට නිබන්ධන ලබා දෙන අතර අමතරව පිටු 40 ක පමණ පොතක් රැගෙන ආ යුතුවේ.
නිබන්ධන සඳහා රු.300 ක මුදලක් අය කෙරේ.
සම්මන්ත්‍රණයේදී,
➡️ ප්‍රකාශ විද්‍යාව,ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා පදාර්ථයේ වෙනස්වීම් (සමීකරණ තුලිත කිරීම) පාඩම් ආවරණය කිරීම
➡️ multimedia තාක්ෂණයද යොදා ගනිමින් පාඩම් පැහැදිලි කිරීම
➡️ ඊට අදාළ විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම
➡️ Final guessings ලබාදීම
➡️ Exam එකට හොඳින් මුහුණදීමට අවශ්‍ය උපදෙස් ලබාදීම
➡️ අන්තිම වෙලාවෙත් ගේමක් ගහන්න මේ වෙලාවෙ කළ යුතුම දේවල් සාකච්ඡා කිරීම
➡️ අපගේ නව Website එක BME.lk එළිදැක්වීමත් සිදුවේ.
වැඩිදුර විස්තර සඳහා,
Whatsapp group👇
https://chat.whatsapp.com/DLrPhw1RvGy3HUgP1039yG
📲 077 500 7680
📲 070 589 0434