A to Z publications

A to Z  publications Issuing books in an innovative way to meet the educational needs of Sri Lankan children.

The following telephone number and email are open for you
071-9048479
[email protected]

🥳🥳🥳🥳🥳1:50,000 භූ ලක්ෂණ සිතියම් මුහුණත තොරතුරු ඇතුලත් පත්‍ර (High Resolution Image) 🇱🇰🇱🇰🇱🇰🇱🇰ඉතාම ඉහල ගුණාත්මකතාවයෙන් යුත්...
26/08/2022

🥳🥳🥳🥳🥳1:50,000 භූ ලක්ෂණ සිතියම් මුහුණත තොරතුරු ඇතුලත් පත්‍ර (High Resolution Image) 🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඉතාම ඉහල ගුණාත්මකතාවයෙන් යුත්ත මෙම සිතියම් ඔබගේ පාසැල ටියුෂන් පන්තිය හෝ සිසුවෙක් නම් අධ්‍යනය කිරිම සදහා භාවිතා කල හැකි වේ.

2017 හා ආසන්න වර්ෂවල සම්පාදනය කොට ඇති ඒවා වේ.
මෙතෙක් සා පෙල හෝ උසස් පෙළ භූගෝල විද්‍යාව විභාග වල සිතියම් ප්‍රශ්න කොටස් පමණක් වුවද මිලට ගත හැකි වේ.

1:50.000 සිතියම් පත්‍රයක් රු 200.00(soft copy)
විභාග සිතියම් කොටස රු 250.00 ( soft copy )
ජිවිත කාලයටම එක මිලදි ගැනිමක් ප්‍රමාණවත් වේ.

Very Important-මිලදි ගැනිමට අවශ්‍ය සිතියමට අදාල පත්‍ර අංකය හොදින් තහවුරු කර ගන්න.

ගෙවිම් පහත ගිණුම් අංක වලට සිදු කල හැකි වේ

D R T M B Samarakoon
සම්පත් බැංකුව- රඹුක්කන - 118852125616
මහජන බැංකුව First City Colombo - 046-2-001-1-2011501
&& මුදල් ගෙවිමෙන් පසු බැංකු රිසිට් පතේ ඡායා පිටපතක් සමග ඔබගේ ඊ මේල් ලිපිනය 071 9048479 whats app අංකයට හෝ මැසෙන්ජර් වෙත යොමු කරන්න

 # Knowledge is power  # ටොලමි ලෝක සිතියම් අත්වැල  #1. ශ්‍රි ලංකාවේ රජයේ උසස් තරග විභාග යනු ඉතාම විශාල පිරිසක් අයදුම් කො...
20/08/2021

# Knowledge is power # ටොලමි ලෝක සිතියම් අත්වැල #
1. ශ්‍රි ලංකාවේ රජයේ උසස් තරග විභාග යනු ඉතාම විශාල පිරිසක් අයදුම් කොට එයින් අවම පිරිසක් සමත් වන එයිනුත් කොටසක් පමණක් සම්මුඛ පරික්ෂණයට කැදවන එම ප්‍රමාණයෙනුත් අඩක් පමණක් බදවා ගන්නා තරගකාරිම විභාග ක්‍රමයකි.
2. එම තත්වය විවෘත හෝ සිමිත ලෙස වෙනසක් නැත. විශාල තරගයක් ඇත. මෙයට ඔබ මුහුන දෙන්නේ කෙසේද?නිවැරදි සැලසුමක් පවතිද?
මෙන්ම එයට කදිම ලකුණු එකතු කරගත හැකි විසදුමක්

උසස්ස විභාග සදහාම සම්පාදනය කළ ශ්‍රි ලංකාවේ ඇති එකම සිතියම් පොත ----ටොලමි ලෝක සිතියම් අත්වැල----
මෙම ග්‍රන්ථය වෙනත් සිතියම් පොත් වලට වඩා වෙනස් වන්නේ ඇයි?
$ ලෝකයේ සියලුම මහාද්වීප වල රටවල් හා නගර වෙන වෙනම දක්වා ඇති නිසා
$ලෝකයේ සියලුම මහාද්වීප වල භෞතික තොරතුරු(ගංඟා/කදු/විල්/මුහුදු/දුපත්/බොකු/අර්ධද්විප/සමුදු සන්ධි/තුඩු/වෙරළවල්) වෙන වෙනම සිතියම් ගත කර ඇති නිසා
$ ස්වාභාවික සම්පත් ලෝකයේ ව්‍යාප්තියත් සමග දක්වා ඇති නිසා
$ ලෝකයේ කිදාවන්
$ භූමිකම්පා හා යමහල් කලාප
$ ලෝකයේ විශාලම යමහල්
$ ලෝකයේ කාන්තාර
$ දියවැල්
$ තෘණ භුමි
$ ලාවා සානු
$ විශාලම දුපත්
$ ලෝකයේ ජන ඝනත්වය වැඩිම රටවල් දහය
$ දළ දේශිය නිෂ්පාදිතය වැඩිම රටවල් දහට
$ සාර්ක් සංවිධානයේ රටවල්
ආදි වු මාර්තෘකා 142ක් ලෝකයේ සිතියම තුලින් හදුනා ගැනිමේ හැකියාව ඇති නිසා
@@@ දැනුම යනු විභාග ජයග්‍රහනයේ එකම රහසයි.‍@@@

සම්පාදනය විද්‍යාපති පෘථිවි සමරකෝන්
M.Sc. Geoinformatics University of Colombo / B.A (Sp. Geography Honor) University of Kelaniya / GIS and Applications Cert. PGIS University of Peradeniya.

අදම ඔබගේ සිතියම් අත්වැල වෙන් කරවා ගන්න.
පොතක මිල රු 890/-
ලියාපදිංචි තැපැල ---- පොතේ මිල 890 + තැපැල් 180 = 1070
කුරියර් ක්රමයට ----- පොතේ මිල 890+ කුරියර් ගාස්තු 300= 1190
----- පොතේ මිල 890 පමණක් ගෙවා කුරියර් ගාස්තු පොත ගන්නා විට ගෙවන්න.

ගෙවිම් තොරතුරු

D R T M B Samarakoon
සම්පත් බැංකුව රඔුක්කන - 118852125616 (Online payment Accepted Only this Sampath Account )
මහජන බැංකුව First City Colombo - 046-2-001-1-2011501
&& මුදල් ගෙවිමෙන් පසු බැංකු රිසිට් පතේ ඡායා පිටපතක් සමග නම හා ලිපිනය 071 9048479 whatsapp අංකයට හෝ මැසෙන්ජර් වෙත යොමු කරන්න
ස්තුතිය

ටොලමි ලෝක සිතියම් අත්වැල (2020)***උසස් පෙළ හා සාමාන්ය පෙළ Geography නව නිර්දේශයන් ආවරණය කරයි*** # පොතකට එහා ගිය මාර්ගෝපද...
06/08/2021

ටොලමි ලෝක සිතියම් අත්වැල (2020)
***උසස් පෙළ හා සාමාන්ය පෙළ Geography නව නිර්දේශයන් ආවරණය කරයි***
# පොතකට එහා ගිය මාර්ගෝපදේශ ග්රන්ථයක්..... මාතෘකා - 142ක්
# මහාද්විප මට්ටමින් සියලුම භෞතික තොරතුරු වෙන වෙනම සිතියම් ගත කොට ඇත...
# මානුෂ භූගෝලයට අයත් තොරතුරු වෙන වෙනම සිතියම් හට ඇතුලත් වේ ....
#2020 වර්ෂයේ සමාජ ආර්ථික පාරිසරික තොරතුරු ඇතුලත් වේ...
# A4 ප්රමාණයේ සුපැහැදිලි කලු හා සුදු වර්ණයෙන් සියලුම සිතියම් මුද්රණය කොට ඇත.....
# සහනදායි මිල.....
$$$ සිසු දරුවන් හා ගුරුවරුන් සදහා යෝග්ය ග්රන්ථයකි$$$
සම්පාදක - විද්යාපති පෘථිවි සමරකෝන්
M.Sc. Geoinformatics University of Colombo / B.A (Sp. Geography Honor) University of Kelaniya / GIS and Applications Cert. PGIS University of Peradeniya.
අදම ඔබගේ සිතියම් අත්වැල වෙන් කරවා ගන්න.
පොතක මිල රු 890/-
ලියාපදිංචි තැපැල ---- පොතේ මිල 890 + තැපැල් 180 = 1070
කුරියර් ක්රමයට ----- පොතේ මිල 890+ කුරියර් ගාස්තු 300= 1190
D R T M B Samarakoon
සම්පත් බැංකුව රඔුක්කන - 118852125616 (Online payment Accepted Only this Sampath Account )
මහජන බැංකුව First City Colombo - 046-2-001-1-2011501
&& මුදල් ගෙවිමෙන් පසු බැංකු රිසිට් පතේ ඡායා පිටපතක් සමග නම හා ලිපිනය 071 9048479 whatsapp අංකයට හෝ මැසෙන්ජර් වෙත යොමු කරන්න
ස්තුතිය
ප්රවිණ දේශක පෘථිවි සමරකෝන්

ටොලමි ලෝක සිතියම් අත්වැල (2020)***උසස් පෙළ හා සාමාන්ය පෙළ Geography නව නිර්දේශයන් ආවරණය කරයි*** # පොතකට එහා ගිය මාර්ගෝපද...
04/08/2021

ටොලමි ලෝක සිතියම් අත්වැල (2020)
***උසස් පෙළ හා සාමාන්ය පෙළ Geography නව නිර්දේශයන් ආවරණය කරයි***
# පොතකට එහා ගිය මාර්ගෝපදේශ ග්රන්ථයක්..... මාතෘකා - 142ක්
# මහාද්විප මට්ටමින් සියලුම භෞතික තොරතුරු වෙන වෙනම සිතියම් ගත කොට ඇත...
# මානුෂ භූගෝලයට අයත් තොරතුරු වෙන වෙනම සිතියම් හට ඇතුලත් වේ ....
#2020 වර්ෂයේ සමාජ ආර්ථික පාරිසරික තොරතුරු ඇතුලත් වේ...
# A4 ප්රමාණයේ සුපැහැදිලි කලු හා සුදු වර්ණයෙන් සියලුම සිතියම් මුද්රණය කොට ඇත.....
# සහනදායි මිල.....
$$$ සිසු දරුවන් හා ගුරුවරුන් සදහා යෝග්ය ග්රන්ථයකි$$$
සම්පාදක - විද්යාපති පෘථිවි සමරකෝන්
M.Sc. Geoinformatics University of Colombo / B.A (Sp. Geography Honor) University of Kelaniya / GIS and Applications Cert. PGIS University of Peradeniya.

අදම ඔබගේ සිතියම් අත්වැල වෙන් කරවා ගන්න.
පොතක මිල රු 890/-
ලියාපදිංචි තැපැල ---- පොතේ මිල 890 + තැපැල් 180 = 1070
කුරියර් ක්රමයට ----- පොතේ මිල 890+ කුරියර් ගාස්තු 300= 1190
D R T M B Samarakoon
සම්පත් බැංකුව රඔුක්කන - 118852125616 (Online payment Accepted Only this Sampath Account )
මහජන බැංකුව First City Colombo - 046-2-001-1-2011501

&& මුදල් ගෙවිමෙන් පසු බැංකු රිසිට් පතේ ඡායා පිටපතක් සමග නම හා ලිපිනය 071 9048479 whatsapp අංකයට හෝ මැසෙන්ජර් වෙත යොමු කරන්න
ස්තුතිය
ප්රවිණ දේශක පෘථිවි සමරකෝන්

https://wordwall.net/play/18539/177/6131 වසරේ සිට උසස් පෙළ දක්වා දරුවන්ගේ දැනුම වර්ධනය සදහා තිළිණ කල හැකි අගනා අභ්‍යාස න...
30/06/2021

https://wordwall.net/play/18539/177/613

1 වසරේ සිට උසස් පෙළ දක්වා දරුවන්ගේ දැනුම වර්ධනය සදහා තිළිණ කල හැකි අගනා අභ්‍යාස නවමු මුහුණු වරින්....ඔගේ අවශ්‍යතාව අපිට දන්වන්න.ඉතාම සුලු මුදලකට මෙවැනි විවිධ අභ්‍යාස නිර්මාණය කර දිම සදහා අප බැදි සිටිමු.
අපි හට මැසෙන්ජ හරහා සම්බන්ධ වන්න...

Address

Rambukkana

Telephone

+94719048479

Website

Alerts

Be the first to know and let us send you an email when A to Z publications posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to A to Z publications:

Shortcuts

Share