Ohani Korean Academy

Ohani Korean Academy THE PATH TO VICTORY ��

24/09/2025

32 පාඩම ගෙනාවා ළමයි 😍😍😍😍😍 එහෙමනම් මාත් එක්කම වචන පාඩම් කරන්න වීඩියෝව සේව් කරගන්න 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷 ජයෙන් ජයම වෙන්න ඕන හැමෝටම 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

19/09/2025

31 과 31 පාඩමේ වචන පාඩම් කරමුද 🇰🇷😍එහෙනම් මං එක්කම කිය කිය පාඩම් කරන්න වීඩියෝ එක save කරගන්න 🫡🫡👏👏 සියලුම දරුවන්ට ජය ❤️❤️🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

15/09/2025

#한국어속담 믿는 도끼에 발등 찍힌다 🪓🦵🫨🫨🫨🫨🫨🫨🫨🫨🫨🫨🫨 여러분 사람들 잘 믿어요 사람들 믿을때 조심하세요 . 같이 있는 다 친국가 아니라고요 😌😌😌😌😌🇰🇷🇰🇷🇰🇷🍂❤️ඕනෑම පුද්ගලයෙක් ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා ✋하니♡

안녕하세요 🤗🤗ඔන්න මම අද කියලා දෙන්න යන පාඩම තමයි කොරියාවේ තියන පොඩි හිතෝපදේශයක් 😊😊😊 අපි කොරියන් භාශාවෙන් හිතෝපදේශ වලට 속담 (සොක...
13/09/2025

안녕하세요 🤗🤗
ඔන්න මම අද කියලා දෙන්න යන පාඩම තමයි කොරියාවේ තියන පොඩි හිතෝපදේශයක් 😊😊😊 අපි කොරියන් භාශාවෙන් හිතෝපදේශ වලට 속담 (සොක්තම් ) කියලා කියනවා
එහෙනම් අහගන්නකෝ මොකක්ද මේ හිතෝපදේශය කියලා 🙂🤗
티끌 모아 태산 ( ථිකල් මොආ ථෙසන් )
티끌( ථිකල් )කියලා කියනවා පොඩි දූවිලි වගේ අංශු වලට
모아 (මොආ) කියලා කියනවා එකතු කරනවාට
태산 (ථෙසන්) කියලා කියනවා ලොකු කන්දට
එහෙනම් බලමු අපි මේ කියමනේ තේරුම සිංහලෙන් " දූවිලි එකතුවෙලා ලොකු කන්දක්"
ඔව් සිංහලෙන් ගත්තොත් තේරුම මෙන්න මේක තමයි. මේක අපේ ජීවිත වලට ඇත්තටම වැදගත් කියමනක් ඒ කියන්නෙ ඇත්තටම දූවිලි එකතු කරන කතාවක් නෙවෙයි මේ කියන්නෙ 🙂🙂මේ කියන්නෙ පුංචි පුංචි දේවල් වල එකතුවෙන් අපිට විශාල දෙයක් එකතු කරගන්න පුලුවන් කියන එක.හරියට අපේ දැනුම වගේ නේද. අපි අලුතින් දෙයක් ඉගෙන ගන්නකොට අපිට ඒක අමාරු වෙන්න පුලුවන් හැබැයි අපි උත්සාහයෙන් උනන්දුවෙන් ටික ටික දැනුම එකතු කරගත්තොත් අපි නොදැනීම දැනුම ගබඩාවක් එකතු කරගෙන නේද 🤗🤗
ඉතිං මේ කොරියන් හිතෝපදේශය තුලින් කියන්නෙත් මේ කියමනම තමයි ❤️
ඕනම දෙයක් උනන්දුවෙන් ආසාවෙන් එකතු කරගන්න ඔයාලට ඒ දෙයින් මතු ප්‍රයෝජනයක් ගන්න හැකිවනවා නිශ්චිත වශයෙන්ම. මේක හා සමානම තවත් කියමනක් මං කියලා දෙන්නම්
실도랑 모여 대동 강이 된다 💧🌊
ඔන්න කොරියන් කියවගන්න බැරි අයට මම සිංහලෙන් මේකෙ තේරුම දාන්නම්
සිල්දොරං මොයො තෙදොං ගංඉ ත්වෙන්තා 😊
실도랑 (සිල්දොරං) පොඩි පොඩි දියඅගල්
모여 (මොයො ) එකතුවෙලා
대동 (තෙදොං) මහ විශාල
강이 된다( ගංඉ ත්වෙන්තා) ගගක් හැදෙනවා 🤗🤗 මේකත් උඩ දක්වපු හිතෝපදේශයට සමාන හිතෝපදේශයක් තමයි 😊😊❤️ එහෙනම් හැමෝම ආසාවෙන් උනන්දුවෙන් දැනුම එකතු කරමු මුදල් උපයමු ඒ පුංචි පුංචි එකතුව අපේ විශාල අවශ්‍යතාවයක් සාර්ථකත කරගන්නට උදව් උපකාර වනු ඇත 🇰🇷🇰🇷❤️ හැමදෙනාගේම සිහින සැබෑ වේවා !!
සුභ දවසක් 🙂🙂
하니♡

12/09/2025

자연과 관련 어휘 🌳🏝️⛰️☘️🌿🍃🍂🐸🦒🦎🕷️🌺💫🌊💧🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷❤️ 한국말로 배워봅시다 😍😍😍😍😍😍😍 하니♡

11/09/2025

2025 වර්ෂයට අදාලව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා "අයදුම්පත් ගාස්තු" ගෙවීම් කළ හැකි දිනයන් ලෙස සැප්තැම්බර් මස 11 (අද) සිට 12 15 16 සහ 17 යන දිනයන් ලබා දී ඇති අතර අදාල කාල සීමාව තුල දී පමණක් එම ගෙවීම් කටයුතු සිදු කිරීමට කාරුණිකවන්න🇰🇷✈️

11/09/2025

화장실 이용 😁🪠🪥🧼🧽🚻🚽
이 단어도 이해하시기 바란다 😍😍😍😍😍
🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
하니♡

10/09/2025

회사와 관련 어휘 😍🇰🇷🇰🇷🇰🇷 #한국어배우기 #한국어어휘 배워보자 ❤️

08/09/2025

Address

Rabukkana
Rambukkana

Alerts

Be the first to know and let us send you an email when Ohani Korean Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share