Biology with Gauri

Biology with Gauri Advanced Level Biology

02/04/2026

AL results ආවා...❤️

වෙනද වගේම පළවෙනි කෝල් එක ආවෙ අපේ ඉස්කෝලේ best reaults වලින්...🤜🤛

එක දිගටම අවුරුදු කීපයක්ම ඉස්කෝලෙ bio best rank ගත්ත දරුවන්ට bio වලට මඟ පෙන්වන්න ලැබීම මගෙ වාසනාවක්...

මේ පාර district 7..සඳලි හදවතින්ම සුබ පැතුම්...OL ඉවර වුණු ගමන්ම පටන් ගත්ත AL ගමන අපි අවුරුද්දක් යනකොට bio syllabus ඉවර කරල ඊළඟ අවුරුද්දම විභාගෙට ලෑස්ති උනා...ඔයා ලඟ තිබුණ දක්ෂතාවය සුපිරී...මම ඔයාගෙන් මීටත් වඩා බලාපොරොත්තු උණා...සුබ පැතුම් කෙල්ලේ...❤

ඒ වගේම දෙව්මි,විනුමි,දෙනගමුව,දහම් ඇතුළු පළවෙනි පාරම medicine select වුණු ආදරණීය ගෝලයො ටික ...මුල ඉඳන්ම ඔයාල යන පාර හරියටම පෙන්නුවා...❤️

දෙවනි තුන්වෙනි වතාවත් අත් නොහැර උත්සාහවන්ත වෙලා ජයග්‍රහණය ගත්ත මගෙ දුවල පුතාල හැමදෙනාටමත් උණුසුම් සුබ පැතුම්.❤️

ඒ වගේම මට සතුටු අනික් කාරණේ තමා bio හින්දම විභාගෙ එපා වෙලා ඉඳලා අන්තිම මාස 7-8 මගෙ ලඟට ඇවිත් මං කියල දුන්න විදියටම පාඩම් කරල මට bio වලට A,B අරන් පෙන්නපු medicine select උනු...විභාගෙ ගොඩ දාගත්ත මගෙ ළමයි ටික...❤️

මගෙ මඟ පෙන්වීම ගැන විස්වාසය තියල දුර බැහැර ගෙවාගෙන අපේ ගෙදර bio අහගන්න ආව ඔයාලට මගේ සුබපැතුම්...🌸🌸🌸

ඔයාලා මහන්සි වෙලා හරියටම වැඩ කරල මේ ගත්ත ජයග්‍රහණය ඔයාලගේ...ඒ සතුට මගේ...🤜

ජූනි 29 උදේ 8 ට කෑගල්ලේ සිග්මා එකට එන්න
27/06/2024

ජූනි 29 උදේ 8 ට කෑගල්ලේ සිග්මා එකට එන්න

05/06/2024
අපි 2024 උසස්පෙළ විභාගය සඳහා ඉතා සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය කටයුතු පටන් ගමු.💪❤️ජීව විද්‍යාව විෂය ඉතාමත් පහසු විෂය කරුණු අ...
26/01/2024

අපි 2024 උසස්පෙළ විභාගය සඳහා ඉතා සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය කටයුතු පටන් ගමු.💪
❤️ජීව විද්‍යාව විෂය ඉතාමත් පහසු විෂය කරුණු අන්තර්ගත විෂයක්.
🥹කරුණු මතක තබා ගැනීමේ අපහසුතාවය හෝ පාඩම් කළ කරුණු අමතක වීම ඔයාලට තියන ප්‍රධාන ගැටලුවක් ..
🔥ඒක එහෙම නොවී හරියට වැඩ කරලා A එකක් ගන්න ඕනෙ කරන හැම දේම මම කියල දෙන්නම්.
☝️හැබැයි ඔයාලා මං කියන විදියට හරියට වැඩ ටික කරන්න ඕනේ..(එහෙම වැඩ කරපු හැමෝම bio වලට A ගත්තා...🙂)

මේ පාර විභාගෙ ලියලා ඉන්න දරුවොයි පලවෙනි වතාවට විභාගෙට ලියන්න සූදානම් වෙන දරුවොයි ,මේ වෙනකොටත් හොඳට වැඩ කරමින් ඉන්න වගේම වැඩ මග ඇරිල ඉන්න දරුවොයි හැමෝම දැන්ම පටන් ගමු වැඩ කරන්න ....

තව මාස 10 ක් තියනවා...අදම පටන් ගන්න...අලුත් මාසෙ ඉදන් කරනව කියල ඉන්න නම් එපා...🙏ඔයාලව පහු කරන් ගොඩක් අය යන්න ඉන්නවා..මේක තරඟ විභාගයක්...

29 වෙනිදා පටන් ගන්න පන්තියේ වැඩ සටහන කෙටියෙන් මෙහෙමයි.
👉ඒකක 10 ම theory සාකච්ඡා කරනවා....ඔයාලට අමාරුයි කියන තැන් විශේෂයෙන්...
👉ඒකක පුණරීක්ෂණ අභ්‍යාසය ගොඩක් කරනවා...mcq, structured ,essays ප්‍රශ්න වලට උත්තර ලියනවා..සාකච්ඡා කරනවා.
👉2019 ඉඳන් 2023 වෙනකම් AL විභාගෙට හැම ඒකකයෙන්ම අහල තියන ප්‍රශ්න ඒකක පුණරීක්ෂණ වලදි සාකච්ඡා කරනව.
👉ඔයාලට පාඩම් කරපුව අමතක නොවෙන්න සැරින් සැරේ ආයෙමත් මුල් ඒකක වලින් ප්‍රශ්න සාකච්ඡා කරනව .
👉ඉස්කෝලෙ වාර විභාග පේපර් ,පළාත් පේපර් 100 ක් විතර කරවන්න හිතාගෙන ඉන්නව.( ඒ හැම සැරේකම ඔයාලට පාඩම් කරපුවා ආය මතක් වෙනවා)
👉විභාගෙ ලං උණාම විභාගෙට ඉලක්ක කරන ප්‍රශ්න වලින් මහ ගොඩක් හරියට ම කියන්නම්..🔥
🙂හැබැයි මේ ඔක්කොම මට තනියම කරන්න බෑ..ඔයාලගේ සම්පූර්ණ සහාය,කැපවීම ඕනෙ..
🌼🌼මං කොච්චර මහන්සි උණත් ඔයාලා වැඩ කරන විදිය අනුව තමයි විභාගෙ ලියන්න වෙන්නේ...🙂🙂
💪ඒ නිසා හැමෝම හොඳට වැඩ කරමු...❤️

Address

Rambukkana
94

Telephone

+94715723748

Website

Alerts

Be the first to know and let us send you an email when Biology with Gauri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Biology with Gauri:

Shortcuts

Share

Category