Rajanganaya Tract 5 N.M.V

Rajanganaya Tract 5 N.M.V Secondry school

14/08/2026
පසුගිය දින පවත්වන ලද ඉංග්‍රීසි දින වැඩසටහන
07/08/2026

පසුගිය දින පවත්වන ලද ඉංග්‍රීසි දින වැඩසටහන

පලාත් ක්‍රීඩා උළෙලේ නව තරග වාර්තා 4 ක් සමග පාසල්  878 තුලින් 6 වන ස්ථානය ලබා ගන්නා ලදි. 400 M තප්පර  48.9 සමග නව තරග වාර...
26/07/2026

පලාත් ක්‍රීඩා උළෙලේ නව තරග වාර්තා 4 ක් සමග පාසල් 878 තුලින් 6 වන ස්ථානය ලබා ගන්නා ලදි. 400 M තප්පර 48.9 සමග නව තරග වාර්තා 3 කට හිමිකම් කියමින් උතුරු මැද පලාත් තරගාවලියේ 18 න් පහල දක්ෂතම ක්‍රිඩකයා රාජාංගනය යාය 5 මහ විදුහලේ තරුන් සෙව්වන්ද

පාසලේ දන්ත ශල්‍යාගාරයේ නිලධාරීතූමියගේ සහයෝගයෙන් සිසුන්ගේ මුඛ සෞඛ්‍ය පිළිබඳ ව දැනුවත් කිරීමේ වැඩසටහන
23/07/2026

පාසලේ දන්ත ශල්‍යාගාරයේ නිලධාරීතූමියගේ සහයෝගයෙන් සිසුන්ගේ මුඛ සෞඛ්‍ය පිළිබඳ ව දැනුවත් කිරීමේ වැඩසටහන

සමස්ත ලංකා පාසල් සංගීත තරගය 2026 පළාත් තරගය1 සමූහ/ගී අනුවාදන  - ප්‍රථම ස්ථානය 2 ඒකල/ රාගධාරී / එස්රාජ් - ප්‍රථම ස්ථානය 3...
19/07/2026

සමස්ත ලංකා පාසල් සංගීත තරගය 2026

පළාත් තරගය

1 සමූහ/ගී අනුවාදන - ප්‍රථම ස්ථානය
2 ඒකල/ රාගධාරී / එස්රාජ් - ප්‍රථම ස්ථානය
3 ඒකල/ රාගධාරී /බටනලා - ප්‍රථම ස්ථානය දිනා සමස්ත ලංකා තරග සඳහා සූදුසුකම් ලැබු ඔබ සැමට සුභ පැතුම්

උසස් පෙළ නව පංති ආරම්භය
08/07/2026

උසස් පෙළ නව පංති ආරම්භය

අප විද්‍යාලයේ සිසු දරුවන් සමග ආචාර්ය මණ්ඩලය විසින් සංවිධානය කල කඩල දන්සල
30/06/2026

අප විද්‍යාලයේ සිසු දරුවන් සමග ආචාර්ය මණ්ඩලය විසින් සංවිධානය කල කඩල දන්සල

සමස්ත ලංකා පාසල් සංගීත තරග 2026කලාප තරග1 විවෘත/ සමූහ/ගී අනුවාදන -ප්‍රථම ස්ථානය 2 ජ්‍යේෂ්ඨ /පොදු/රාගධාරී /එස්රාජ් - ප්‍රථ...
23/06/2026

සමස්ත ලංකා පාසල් සංගීත තරග 2026
කලාප තරග

1 විවෘත/ සමූහ/ගී අනුවාදන -ප්‍රථම ස්ථානය
2 ජ්‍යේෂ්ඨ /පොදු/රාගධාරී /එස්රාජ් - ප්‍රථම ස්ථානය
3 ජ්‍යේෂ්ඨ /පොදු/රාගධාරී/ බටනලා - ප්‍රථම ස්ථානය
දිනා ගැනිමට අප විද්‍යාලයේ සිසු දරුවන් සමත් වි ඇත. එම දරු දැරියන් ට ගුරුතුමියට අපගේ ප්‍රණාමය

අප විද්‍යාලයේ විද්‍යා අංශය මගින් සංවිධානය කරන භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුව පලාතේ පාසල් රැසක සිසුසිසුවියන්ගේ...
22/06/2026

අප විද්‍යාලයේ විද්‍යා අංශය මගින් සංවිධානය කරන භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුව පලාතේ පාසල් රැසක සිසුසිසුවියන්ගේ සහභාගීත්වයෙන් පලාත් විද්‍යා අධ්‍යක්ෂ තුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී

අප පාසල ඉදිරිපිට මාර්ගයේ පදික මාරුව සලකුණු කිරිම රාජාංගනය ප්‍රාදේශිය සභා මන්ත්‍රි වීදාගම මහතාගේ අනුග්‍රහයෙන් සිදූ කිරීම
22/06/2026

අප පාසල ඉදිරිපිට මාර්ගයේ පදික මාරුව සලකුණු කිරිම රාජාංගනය ප්‍රාදේශිය සභා මන්ත්‍රි වීදාගම මහතාගේ අනුග්‍රහයෙන් සිදූ කිරීම

Address

Track 05
Rajangane

Telephone

+94765915800

Website

Alerts

Be the first to know and let us send you an email when Rajanganaya Tract 5 N.M.V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category