Dasahan Private Limited

Dasahan Private Limited At Dasahan, We don't just open doors - We build bridges.

24/09/2026
🇰🇷✨ Ajou University ශ්‍රී ලංකා සංචාරය සහ Open Day වැඩසටහන! 🎓දකුණු කොරියාවේ Ajou University නියෝජිත කණ්ඩායම අපගේ කාර්යාලය...
24/09/2026

🇰🇷✨ Ajou University ශ්‍රී ලංකා සංචාරය සහ Open Day වැඩසටහන! 🎓

දකුණු කොරියාවේ Ajou University නියෝජිත කණ්ඩායම අපගේ කාර්යාලයට පැමිණ, විශේෂ Open Day සහ සිසුන් සඳහා උපදේශන වැඩසටහනකට එක්වීම අපට මහත් සතුටක් විය.

📢 2027 මාර්තු Intake සඳහා අයදුම්පත් දැන් විවෘතයි!

මෙම අවස්ථාවේදී සිසුන්ට විශ්වවිද්‍යාල නියෝජිතයන් සමඟ සෘජුවම හමුවී පහත කරුණු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට අවස්ථාව ලැබුණි:

🎓 කොරියානු භාෂා පාඨමාලා
🎓 Bachelor’s, Master’s සහ PhD පාඨමාලා
💰 Scholarship සහ Admission අවස්ථා
🇰🇷 දකුණු කොරියාවේ අධ්‍යාපනය සඳහා ඇති මාර්ග
📑 අයදුම් කිරීමේ සහ වීසා ක්‍රියාවලිය

අපගේ සිසුන් සමඟ වටිනා තොරතුරු බෙදාගැනීම සඳහා පැමිණි Ajou University නියෝජිත කණ්ඩායමට සහ මෙම වැඩසටහනට සහභාගී වූ සියලුම සිසුන්ට අපගේ හෘදයාංගම ස්තුතිය.

ඔබත් 2027 මාර්තු Intake සඳහා දකුණු කොරියාවේ අධ්‍යාපනය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබගේ අයදුම් ක්‍රියාවලිය ආරම්භ කිරීමට හොඳම කාලය මෙයයි! 🇰🇷🎓

📍 Dasahan (PVT) Ltd. – Rajagiriya, Sri Lanka

📩 වැඩි විස්තර සහ අයදුම් කිරීම සඳහා අප සමඟ සම්බන්ධ වන්න.

🇰🇷✨ AJOU UNIVERSITY – දකුණු කොරියාවේ ඔබේ අනාගතයට නව අවස්ථාවක්! ✨ඔබ දකුණු කොරියාවේ උසස් අධ්‍යාපනය ගැන සිහින දකිනවාද?Ajou ...
17/09/2026

🇰🇷✨ AJOU UNIVERSITY – දකුණු කොරියාවේ ඔබේ අනාගතයට නව අවස්ථාවක්! ✨

ඔබ දකුණු කොරියාවේ උසස් අධ්‍යාපනය ගැන සිහින දකිනවාද?
Ajou University Let's do it ! 🎓

🔥 විශේෂ වාසි
✈️ තෝරාගත් සිසුන් 5 දෙනෙකුට FREE AIR TICKETS
💳 10 % 10% මුදලක් පමණයි
🇰🇷 විශ්වවිද්‍යාලය පිළිගත් මාස 6 ක Korean Language Course සඳහා 50% Scholarship
🏆 Excellent Certified University (IEQAS)
📘 E-VISA OPTION – D4-1, Bachelors, Masters
🌍 THE World University Rankings 2026 – 401–500 අතර

📅 දිනය: 22 සැප්තැම්බර් 2026
🕑 වේලාව: ප.ව. 2.00 – 4.00
📍 ස්ථානය: No. 48, Old Kotte Road, Rajagiriya
📞 සම්බන්ධ වීමට: 077 974 0800

🎯 A/L Sitters | A/L 3S | Bachelor | Masters | PhD
⚡ අවස්ථා සීමිතයි!

12/09/2026

🎉🇰🇷 Congratulations on Your South Korea Visa! 🇰🇷🎉

A new journey begins! ✈️🎓
Congratulations on receiving your visa to study at Kosin University, South Korea.

Wishing you success, unforgettable experiences, and a bright future in Korea! 💙

05/09/2026

Korean for Everyone !
Kosin University in Sri Lanka

゚viralシ

03/09/2026

Korean for Everyone !

Kosin University in Sri Lanka

゚viralシ

Your Journey to South Korea Starts Here! ✈️🎓Dreaming of studying in South Korea? ✨ Join our Korean Language Program and ...
01/09/2026

Your Journey to South Korea Starts Here! ✈️🎓

Dreaming of studying in South Korea? ✨ Join our Korean Language Program and take the first step towards your international education journey! With an E-Visa option available*, your path to Korea could be closer than you think. 🚀

Get expert guidance and start your application today! 📚🌏

📞 Call Now: 077 97 50 800 | 077 97 40 800
📍 Location: No. 48, 2nd Floor, Old Kotte Road, Rajagiriya
🌐 Website: www.dasahan.org

Don't let a Japan visa rejection end your study abroad dream! 🎓✨ Shift your focus to South Korea for the December Intake...
25/08/2026

Don't let a Japan visa rejection end your study abroad dream! 🎓✨

Shift your focus to South Korea for the December Intake and secure up to a 100% Scholarship for your degree program.

Don't delay your future get expert guidance and apply today! 🚀

📞 Call Now: 077 97 50 800 | 077 97 40 800

📍 Location: No. 48, 2nd Floor, Old Kotte Road, Rajagiriya

🌐 Website: www.dasahan.org

📢 වැදගත් දැනුම්දීමක් – කොරියානු වීසා අයදුම්කරුවන් සඳහා 🇰🇷2026 අගෝස්තු 20 වන දින සිට කොළඹදී VFS Global Visa Application C...
19/08/2026

📢 වැදගත් දැනුම්දීමක් – කොරියානු වීසා අයදුම්කරුවන් සඳහා 🇰🇷

2026 අගෝස්තු 20 වන දින සිට කොළඹදී VFS Global Visa Application Center විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සමඟ වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලියේද වෙනස්කම් සිදු වේ.

📍 VFS Global Visa Application Center in Colombo
No. 675, Dr. Danister De Silva Mawatha, Colombo 09, Sri Lanka

🔴 2026 අගෝස්තු 19 (බදාදා) සිට සියලුම වීසා අයදුම් Visa Application Center හරහා සිදු කළ යුතුය.

Online Advance Reservation System එකද Visa Application Center විවෘත කිරීමෙන් පසු වීසා අයදුම් සඳහා භාවිතා නොකෙරේ.

⚠️ විවෘත කිරීමේ දිනයේ වෙනසක් සිදුවුවහොත් ඒ අනුව නව දැනුම්දීමක් නිකුත් කරනු ඇත.

මෙම වැදගත් තොරතුර කොරියාවට යාමට සූදානම් වන ඔබගේ මිතුරන් සමඟත් Share කරන්න. 🇰🇷✈️

Address

2nd Floor, No 48, Old Kotte Road
Rajagiriya

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 13:30

Alerts

Be the first to know and let us send you an email when Dasahan Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share