14/02/2026
අංක #1 🚀React - Based Web Framework එකක් වන Next.js සමඟ ඔබේ Software Engineering හීනයට ශක්තිමත්ව යන්න. 💪
ඔයා දැනටමත් දන්නවානේ, Software Engineering Industry එකට Powerful වගේම Strong Technologies ඉගෙනගැනීම ගොඩක්ම වැදගත් කියලා.
ඒ කියන්නේ ඔයා ඉගෙනගන්න ඕනි අලුත්ම අලුත් දේවල්. 😍🔥
ඉතිං ඔයාට Next.js Industry Level එකෙන්ම, Industry Expert කෙනෙකුගෙන් Top Level එකටම ඉගෙනගන්න හොඳම අවස්ථාවක් අපි ගෙනාවා. 🔥
එකතු වෙන්න අපේ REACT NEXT JS MASTER COURSE එකත් සමග.❤️
🚀2026 ට අලුත්ම අලුත් Next Js Version 16.1 සමග React Version 19.2, UI එක ලස්සන කරන Tailwind CSS Framework එක, Shadcn, TypeScript, BetterAuth, Database එකට MongoDB සහ තවත් ගොඩක් Technologies රහට ඉගෙනගමු. 🔥❤️
පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ 💯
🔴 Next JS ඉගෙන ගන්න ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි ? 🤔
✅ පළවෙනිම දේ අපේ Next Js Content එක, මේ පාඨමාලාවෙන් අපි ඔයාව Practically Code කරන්න පුළුවන් Next JS Developer කෙනෙක් කරනවා.
✅ අපි ඔයාලට කියල දෙන්නේ අනාගතයට ඕනිම වෙන Trending ම Technologies. ඒ නිසා හිතේ බයක් නැතුව ඉගෙන ගන්න පුළුවන්.
✅ ගුරුවරයාට තොරතුරු තාක්ෂණය පිළිබඳව ගෞරව උපාධියක් තිබීම සහ Senior Software Engineer (Next JS - React) වරයෙකු ලෙස වසර ගණනාවක පළපුරුද්ද තිබීම.
✅ පාඨමාලාව අතරේ ගුරුවරයාගෙන් වගේම Epic Learn ආයතනයෙන් ඔයා ගැන Individually හොයල බලන නිසා අපිට පුළුවන් ඔයාව ලේසියෙන්ම Target එකට අරගෙන යන්න.
✅ කිසිම මුලික දැනුමක් අවශ්‍ය නොවීම නිසා මුල සිට ගැඹුරටම දන්න සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන්.
✅ ලෝකයේ අංක එකේ React Frame Work එකක් වෙන Next JS මේ පාඨමාලාවේදී ගැඹුරටම කියල දෙන නිසා ඔයාට Software Engineering Industry එකේ වැඩි වටිනාකමක් ලැබීම.
✅ අලුත්ම React - Next JS Versions සමග පාඨමාලාව ඉදිරියට යන නිසා ඔයා 100% Technology එකේ Update උනු Developer කෙනෙක් වෙනවා මේ Course එකත් එක්ක.
✅ අලුත්ම Styling Framework එකක් වෙන Tailwind CSS එක්ක තමා මේ Course එක Base වෙන්නේ . ඒ වගේම අපි Non Relational DB එකක් වෙන Mongo DB සහ. Version Control බිංදුවේ සිට Master ලෙවෙල් එකටම මේ course එකේ කියල දෙනවා
✅ TypeScript වල ඉතාමත් වැදගත් ගැබුරු Concepts ගොඩක් සරලව 100% Practical අපි කියල දෙනවා
✅ පාඨමාලාවට අදාල සියලුම Sessions වල Recordings ඉක්මනින්ම ඔයාට ලබාදෙනවා වගේම ඒවාට අපි Life time Access ලබාදෙනවා.
✅ Course එකට ලියාපදිංචි වෙන හැමෝටම Fiverr / Upwork තුළින් Online මුදල් උපයන ආකාරය නොමිලේ ලබාදෙනවා.
✅ FlexyCode (PVT) LTD ආයතනය මගින් ලබාදෙන Industrial Training Program එක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙනවා.
✅ Mini Projects ගොඩක් එක්ක Final Project එකට Next JS Full - Stack Application එකක් මේ පාඨමාලාවේදී නිර්මාණය කරනවා
✅ Epic Learn අපි ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි ආයතනයක් වීම.
✅ පාඨමාලාව අවසානයේදී වටිනා Certificate එකක් ලබාගත හැකිවීම.
📅 පාඨමාලා කාලය - මාස 4යි
🔴 පළමු දින නොමිලේ සහභාගි වෙන්න, එකතු වෙන්න අපගේ WhatsApp Group එකත් එක්ක 👇
https://chat.whatsapp.com/G5Yk52hEosy7NiNy6aQAif
Hotline ☎ 074 120 0659
ලංකාවෙ සුපිරිම Course Content එක සහිත පාඨමාලාව අඩුම මිලට ලබාගෙන Subject එක අතික්‍රමණය කරන්න ඔයත් එකතු වෙන්න.
දැනුමට ආයෝජනය කරන්න දෙපාරක් හිතන්න එපා .. දැනුම ඔබගේ වත්කමයි 💯
ඔබට සුභ පැතුම් 🙏 🙂