Department OfOfficial Language Lab

Department OfOfficial Language Lab Language is the better way to communication

10/01/2022

Anyone who study at
university of kelaniya
in arts stream subject(political science)plz drop a comment

27/04/2021
23/08/2020

දිනක් වයසැති බිලිදු දරුවෙන් දෙදෙනෙක් ඝාතනය කර,,
මල සිරුරු ගගට වීසිකරන අවස්තාවේ,,
අදාල දරුවන් දෙදෙනාගෙ මව මිනීමැරුම් චෝදනාව යටතේ,,
පොලීසිය විසින් අත්තඩන්ගුවට ගන්නා ලදී..............
මේ ඒ සම්බන්දව ඇයගෙන් ප්‍රශ්න කරන අවස්තවේ,,
ඇය විසින් අදාල ඝාතනය පිලිබදව සිදු කල,,
පාපොච්චාරනයයි.........................

ගහන්න එපා බුදු සර් ඔක්කෝම කියන්නම්
හන්ගන්න දෙයක් නෑ
සත්තයි,,
වතුර ඩින්ගක් දෙනවද කටේත් ලේ පිරිලා
ගුටි කාලම මටත් දැන්
මහන්සියි,,
අද උදේ පාන්දරම මාව අල්ලනකොට
පාලම උඩදි
ඔහෙලා දැක්කෙ කතාවෙන් ඩින්ගයි,,

ඔක්කෝම කියන්නම් උප්පැන්නෙ ඉදන්ම
බොරුවක් නෙමෙයි මේවා බුදුන් පල්ලා ඇත්තයි.............

දිනයක් නිච්චියක් හරියටම නෑ මට
ඒ කාලේ
මන් හරිම චූටියි,,
වැනෙනවා ඇරෙන්න කෙලින් දැකලා නෑ මම
තාත්තා බිව්වෙම
පෙරාපු කසිප්පුයි,,
දවසක් දෙකක් නන් බැරියැ හැමදාම
උන්දා නැති පැලේ තනි රැක්කේ
කඩේ මුදලාලියි,,

නැලවිලි සද්දෙට නෙමෙයි සර් මන් බුදියැව්වේ
මහ රෑට අම්මා කෙදිරි ගාන සද්දෙටයි.................

සර් ලා කියන කුනුහර්ප නන් මක්කද
‍රිදෙන්නේ නෑ සර්
මට එව්වා පුරුදුයි,,
තාත්තේ කියලා නෙමෙයි ඉදුල් කට ගෑවේ මන්
හොද
තිත්ත කුනුහබ්බයක් කියලයි,,
ඒ හැමදේම ඉහිලුවා මගෙ අම්මත්
වැරදි ඇති
ඒත් ඈත් ගෑනියක්මයි,,

මොනා කරන්නද දවසක්දා උන්දැත් යන්න ගියේ
කරේ තිබුනු පන්චායුදේටත් කෙලලයි.....................

එදා ඉදලම
පෑන් පොත් නෙමෙයි ඇල්ලුවෙ මන්
වලදයි,ලිපයි,හැන්දයි,,
දවසට වේල් දෙකයි ඒකෙන් එකක් කොස්
ගහට නැග්ගෙත්
මන්මයි,,
දවසක්දා හෙන ගාන මහ රෑක
ලොකු ලමයෙක් උනා
එතකොට මට වයස දොලහයි,,

දන්නවද ස්ර් යට ඇදුමේ නෙමෙයි ලේ ගෑවුනේ
අම්මා නැති පාලු ඒ මූසල පැදුරෙමයි.......................

ඉන්දෝපු ගොයියම හේනට ගිනි තියනකොට
කුරහන් පැලයක් මක් කොරන්නද
මට හිතුනෙ එහෙමයි,,
මුලු රෑම ලපටි අත පය ඇදුම් කනකොට
අම්මගෙ පින්තූරේ බල බලා ඇඩුවා
ඒ තරමට අසරනයි,,
අම්මා අප්පා නැති තැන කෙල්ලො රෝස මල් වෙන්නෙ නෑ
උන් පාවෙනවා වරා මල් වගේ
ඒක ඇත්තයි,,

හන්දියේ පාක් එකේ සමන් අයියා දැක්කේ දෙවියක් වගේ
ඌත් එක්ක හදපානේ යද්දි මට වයස 15යි..................

හති වැටෙනකන් ගහන්න ස්ර්
හෙල්ලෙන්නෙ නෑ එක ඩින්ගක්
අම්මපා සත්තයි,,
කලවා මැද ඇති ඌ සිගරට් බිබී පුච්චපු පාරවල්
එව්වා හින්දම අදටත් මේ ඇග
පට්ට වගෙ හයියයි,,
දෙයියෙක් කියලා හිතුවට ඕකා මහ නරුමයෙක්
තිරිසන් බල්ලෙක්ටත් වඩා
අන්තයි,,

බැදලා මාස 2යි ඕකා මාව විකුනද්දී උගේම යාලුවන්ට
එතකොට ගත්තේ පැයට 1000යි....................

ඔහොම තමයි මන් මේකට හුරු උනේ
ඒ කාලේ මන් නිලියක් වගේ
පට්ට ලස්සනයි,,
සල්ලි නන් මොනාද මාසෙට ලක්ශෙත් හෙව්වා
කොල්ලො කිව්වෙම
කද නන් මාරයි,,
මිනිහගේ කුඩු ඇද්දා තමයි හැබැයි සර් බීලා නන් නෑ
මට පුරුදු කරෙත්
එක ඇමතියෙක්මයි,,

අන්තිමට මිනිහව මරලා ඕකා මාව හෙලුවෙන් නැටෙව්වේ
හැම රෑකම මට නැති වෙන්නම කුඩු පොවලයි.............

නොකරපු දෙයක් නෑ බේරිලා පැන ගන්න
අන්තිමට මන් සින්න උනෙත්
බෝ ගහ යටටයි,,
දවසකට 2000ක් ඕන කෝම හරි
කුඩු නැත්තන් මන්
බත් කාලා හමාරයි,,
බෝ ගහ යටදි මාව ඉස්සෙලාම ඇල්ලුවෙත්
සර් ගෙ මේ ගෝලයො ටික
මේ ජීප් එකෙන්මයි,,

සර්ට මතක නැතුවැති මන් සර් එක්කත් බුදියෙව්වේ
එදා රෑ මේ කූඩුවේ ඇතුලෙමයි.......................

ඇප ගත්තට මොනවා කරන්නද කොහේ යන්නද
ආපහු ඇවිත් වැටුනේත්
ඒ ජරාවටමයි,,
ගාන මන් අඩුකරා පැයට 500යි
කුඩු ගහලම හකුත් බැහැලා
එන්නෙත් නාකිම විතරයි,,
පැටව් හදන්නට තිබුනෙ නෑ හීනයක්
ඒක හින්දම මන් කෑවේත්
අන්නාසි ගැටමයි,,

ඒත් දවසක්දා ඕක්කාරේ එනකොට මන් දැන ගත්තා
සර් එතකොට හරියටම බඩට මාස හතරයි..................

ඇග විකුන්නා තමයි ඒත් පැටව් මරන්න බෑ මට
උන්ව එලියට ඇදලා නොදැම්මෙ
ඒකයි,,
බඩට ආව නන් වදන්නම ඕන
අප්පෙක් නැති උනත්
ඒ මගේ ලේමයි,,
නතර කලා පව් වැඩ සේරම ඒ දවස් වල
වැඩිපුරම උන්නේ මන්
පන්සලේමයි,,

අම්මපා බඩත් උස්සගෙන මන් ගාමන්ට් ගියා සර්
ඒ තරමට මන් උන්ට ආදරෙයි..................

ඊයේ මහ රෑ විලි රුදාව හැදෙනකොට
අඩු මාසෙන් මයෙ හිතේ
බඩට මාස 7යි,,
දෙවනත් කරා මුලු ටව්මම එකෙක් ආවේ නෑ
මගෙ කටට වඩා
මහ වැස්ස හෙන සද්දයි,,
උහුලන්න බැරි තැනම මන් එතනම වාඩි උනා
මට සිහියක් කටක් තිබුනේ නෑ
සත්තයි,,

අනේ බුදු සර් එකෙක් නෙමෙයි පැටව් දෙන්නෙක්
මන්ම ඇද ඇද ගන්නකොටත් උන් හිටියෙම මැරිලයි........

එතනම වැටුනා
මට සිහිය ආවේ පාන්දර
පහ හයත් පහු උනාමයි,,
මැස්සො වහනවා උන්ගෙ ඇග වට
ඒ වෙලේ මන්
පටාචාරටත් අන්තයි,,
ලගම තිබුනෙ ගග,උන්ගෙ මලකුනු විසිකරද්දිම
පොලිසියෙන් දැකලා කිව්වේ
නැවතියන්මයි,,

මරලා විසි කරා නෙමෙයි බුදු සර් මන් ආවෙම
මැරුනු පැටව් එක්කම ගගට පනින්නයි......................

ඇත්ත සර් මන් ඇග වික්කා බෝ ගහ යට
හැම එකෙක්ම මට කිව්වේ
මරදානේ ශාන්තියි,,
ඒත් සතෙක් උනත් අම්මෙක්ට පැටියෙක්ව මරන්න බෑ
මේ......තන් දෙකට උනපු කිරි
තාම රස්නෙයි,,
හැමදේම ඉවසුවා කෝමහරි ඒත් තවත් නන් බෑ
මට දැන් මාවම
අමු තිත්තයි,,

වදින්නම්,ඇතුලට දාන්න එපා සර් මෙහෙමම මාව මරපන්,
ඒක මට ඇත්තටම දැන් නිවනයි................

(post writer---shashika sadeep

Sahan Darshana Lasitha Senarathna Sahan Prabhashwara Sahan Prabhashwara
21/08/2020

Sahan Darshana Lasitha Senarathna Sahan Prabhashwara Sahan Prabhashwara

04/04/2020

Stay home
stay safe
Save our motherland

Address

Kotte Road
Rajagiriya

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 16:00

Telephone

+94112889547

Alerts

Be the first to know and let us send you an email when Department OfOfficial Language Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Department OfOfficial Language Lab:

Shortcuts

Share