Colombo Academy for Professionals

Colombo Academy for Professionals

Share

The Colombo Academy for Professionals is a dedicated institute committed to technical development and professional growth.

Our mission is to enhance the technical knowledge of industry professionals and prepare aspiring individuals to excel in their caree

14/04/2026

"Educating, Inspiring, and Growing—together. Happy New Year to all our students and staff!🙏🙏🙏



31/03/2026

Honest review alert! 💡
Vimukthi Sds



19/03/2026

Colombo Academy for Professionals රංගන පාඨමාලාව හදාරන ambegoda ෆින්ට්‍රෙක්ස් ෆිනෑන්ස් වෙළද දැන්වීමකින් වෙළද දැන්වීම් කලාවට රංගනයෙන් පිවිසීමට අවස්ථාව ලබා දුන්නේ Colombo Academy for Professionals ආයතනයයි ඔබත් Colombo Academy for Professionals රංගන පාඨමාලාව තෝරාගෙන මෙවැනි අවස්ථා උදාකර ගන්න.

゚viralシfypシ゚











11/03/2026

Colombo Academy for Professionals රංගන පාඨමාලාව සාර්තකව අවසන් කල Natasha Wanniarachchi ෆින්ට්‍රෙක්ස් ෆිනෑන්ස් වෙළද දැන්වීමකින් වෙළද දැන්වීම් කලාවට රංගනයෙන් පිවිසීමට අවස්ථාව ලබා දුන්නේ Colombo Academy for Professionals ආයතනයයි ඔබත් Colombo Academy for Professionals රංගන පාඨමාලාව තෝරාගෙන මෙවැනි අවස්ථා උදාකර ගන්න.

゚viralシfypシ゚











10/03/2026

Colombo Academy for Professionals රංගන පාඨමාලාව සාර්තකව අවසන් කල Sahan Tharaka ෆින්ට්‍රෙක්ස් ෆිනෑන්ස් වෙළද දැන්වීමකින් වෙළද දැන්වීම් කලාවට රංගනයෙන් පිවිසීමට අවස්ථාව ලබා දුන්නේ Colombo Academy for Professionals ආයතනයයි ඔබත් Colombo Academy for Professionals රංගන පාඨමාලාව තෝරාගෙන මෙවැනි අවස්ථා උදාකර ගන්න.

゚viralシfypシ゚











05/03/2026

https://www.facebook.com/profile.php?id=61560479434101
Colombo Academy for Professionals රංගන පාඨමාලාව සාර්තකව අවසන් කල dhannjaya/ Fernando / hasal/ wijesekara ෆින්ට්‍රෙක්ස් ෆිනෑන්ස් වෙළද දැන්වීමකින් වෙළද දැන්වීම් කලාවට රංගනයෙන් පිවිසීමට අවස්ථාව ලබා දුන්නේ Colombo Academy for Professionals ආයතනයයි ඔබත් Colombo Academy for Professionals රංගන පාඨමාලාව තෝරාගෙන මෙවැනි අවස්ථා උදාකර ගන්න

05/03/2026

https://www.facebook.com/reel/746617088329240 Colombo Academy for Professionals රංගන පාඨමාලාව සාර්තකව අවසන් කල sandaranga ෆින්ට්‍රෙක්ස් ෆිනෑන්ස් වෙළද දැන්වීමකින් වෙළද දැන්වීම් කලාවට රංගනයෙන් පිවිසීමට අවස්ථාව ලබා දුන්නේ Colombo Academy for Professionals ආයතනයයි ඔබත් Colombo Academy for Professionals රංගන පාඨමාලාව තෝරාගෙන මෙවැනි අවස්ථා උදාකර ගන්න

17/02/2026

ප්‍රායෝගිකව විද්‍යාත්මක රංගනය ඉගෙන ගන්න කැමති නවක ඔබ සදහා සති අන්ත රංගන පාඨමාලාව දැන්ම ලියාපාදිංචි වන්න කාලය මාස 6

09/02/2026

We’re casting for a TV commercial and looking for Sri Lankan male and female models in two age groups




Photos from Colombo Academy for Professionals's post 03/02/2026

ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්දජාත්‍යන්තර සම්මානලාභී සිනමා අධ්‍යක්ෂිකා සහ නිෂ්පාදකඉනෝකා සත්‍යාංගනී මහත්මිය ශ්‍රී ලංකාවේ සිටින අති දක්ෂ මෙන්ම සාර්ථකම කාන්තා සිනමා අධ්‍යක්ෂවරියකි. ඇය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිනිය ලෙසද කටයුතු කර ඇත. ඇය වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ 2002 වසරේදී ඇය අධ්‍යක්ෂණය කළ "සුළං කිරිල්ලී" චිත්‍රපටය හරහාය. මෙය ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසයේ තනි චිත්‍රපටයක් ලබාගත් වැඩිම සම්මාන සංඛ්‍යාව දිනාගත් නිර්මාණය ලෙස සැලකේ.
අධ්‍යාපනය
ප්‍රාථමික අධ්‍යාපනය: කොළඹ සුජාතා විද්‍යාලය.
ද්විතීයික අධ්‍යාපනය: කොළඹ විශාඛා විද්‍යාලය.

චිත්‍රපට නිර්මාණ
(Filmography)සුළං කිරිල්ලී
(The Wind Bird) - 2003
සින්ඩරෙල්ලා (Cinderella)
- 2016"සුළං කිරිල්ලී" වෙනුවෙන් ලැබූ ජාත්‍යන්තර සම්මාන
- ඇයගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන "සුළං කිරිල්ලී" වෙනුවෙන් ලැබුණු සම්මාන රාශියකි:
වසරහොඳම චිත්‍රපටය (Grand Prix)8 වන ඩකා ජාත්‍යන්තර සිනමා උළෙල,
බංග්ලාදේශය2004අන්තර්ජාතික විචාරක සම්මානය (FIPRESCI)8 වන ඩකා ජාත්‍යන්තර සිනමා උළෙල,
බංග්ලාදේශය2004හොඳම නිළිය සම්මානය8 වන ඩකා ජාත්‍යන්තර සිනමා උළෙල
, බංග්ලාදේශය2004හොඳම චිත්‍රපටය (OCIC සම්මානය)21 වන Cinematica Del Uruguaya,
ලතින් ඇමරිකාව2003හොඳම නවක අධ්‍යක්ෂ සම්මානය21 වන Cinematica Del Uruguaya,
ලතින් ඇමරිකාව2003හොඳම වෘත්තාන්ත චිත්‍රපටය (Silver Dhow)සැන්සිබාර් ජාත්‍යන්තර සිනමා උළෙල,
ටැන්සානියාව2003Silver Certificate of Merit12 වන Prix Leonardo ජාත්‍යන්තර සිනමා උළෙල-හොඳම අධ්‍යක්ෂ සම්මානය1 වන තමිල්නාඩු (චෙන්නායි) ජාත්‍යන්තර සිනමා උළෙල,
ඉන්දියාව2004හොඳම නිළිය සම්මානය1 වන තමිල්නාඩු ජාත්‍යන්තර සිනමා උළෙල, ඉන්දියාව2004හොඳම කැමරාකරණය (ජාත්‍යන්තර අංශය)නිව්යෝර්ක් ස්වාධීන සිනමා සහ වීඩියෝ උළෙල,
ඇමරිකාව2005

ඇය දැනට "Colombo Independents Cinema Forum" හි ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස ශ්‍රී ලාංකීය සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරයි.ශ්‍රී ලාංකීය සිනමාවේ විප්ලවීය සහ අභියෝගාත්මක සිනමා නිර්මාණ බිහි කල ප්‍රමුඛතම සිනමා අධ්‍යක්ෂවරියක් වන ඉනෝකා සත්‍යාංගනී මිය Academy For Professionals ආයතනයේ සිනමා අධ්‍යක්ශන ඩිප්ලෝමා පාටමාලාවේ සම්පත් දායකයෙකු ලෙස නව පරපුරට තමන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට අප හා එක්ව සිටීම අපට මහත් ගෞරවයෙකි.
-
-
-
-


゚viralシfypシ゚











24/12/2025

film editing ගෙදර සිටම online ඉගෙන ගන්න දැන්ම ලියාපදිංචි වන්න සති අන්තයේ ඉගෙන ගන්න
පාඨමාලාව අවසානයේ ප්‍රයෝගික රැකියා පුහුණුව සමග WhatsApp- 076 266 1831

25/11/2025

A Genuine Review From a Student who Successfully Completed Our Acting Diploma Program.
Colombo Academy for Professionals

























Want your school to be the top-listed School/college in Rajagiriya?

Click here to claim your Sponsored Listing.

Location

Address


No 955/5A ROYAL Gardens RAJAGIRIYA
Rajagiriya
10250