Korean Student Visa - SJRS Global

Korean Student Visa - SJRS Global We provide consultancy for Sri Lankan Student Recruitment to Korean Universities. 🇰🇷

Applications open for the December intake 🇰🇷
04/08/2024

Applications open for the December intake 🇰🇷

කොරියාව බලා පිටත්ව යන අපේ සිසු පිරිසක් සමග 🇰🇷한국으로 출발하는 우리 학생들과 함께.
06/07/2024

කොරියාව බලා පිටත්ව යන අපේ සිසු පිරිසක් සමග 🇰🇷
한국으로 출발하는 우리 학생들과 함께.

SJRS Global හරහා කොරියාවේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සහ Visa ලබාගත් අප පළමු කණ්ඩායමෙන් සිසුන් කිහිපදෙනෙකුට සුබ පැතීම සහ ඔවු...
27/06/2024

SJRS Global හරහා කොරියාවේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සහ Visa ලබාගත් අප පළමු කණ්ඩායමෙන් සිසුන් කිහිපදෙනෙකුට සුබ පැතීම සහ ඔවුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සහ ගුවන් ටිකට්පත ප්‍රදානය කිරීම පසුගියදා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදුවිය. කොරියාව බලා පිටත් වන සියලුම සිසුන්ට අපේ සුබ පැතුම් !

The awarding of the flight tickets and Korean University Admission to a few students of our First Batch through SJRS Global took place recntly at the Ministry of Foreign Employment. We wish all the students success !

한국 대학에 입학 허가를 받고 비자를 받은 학생들이 최근 노동 및 해외 고용부에서 표준 입학 허가서와 항공권을 받았습니다. 첫 번째 팀의 모든 학생들에게 축하드립니다!

SJRS Global 🇰🇷

තවත් කොරියානු විශ්වවිද්‍යාල කිහිපයක් සමග සාර්ථකව ගිවිසුම් අත්සන් කිරීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙමු ! We are happy to...
26/06/2024

තවත් කොරියානු විශ්වවිද්‍යාල කිහිපයක් සමග සාර්ථකව ගිවිසුම් අත්සන් කිරීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙමු !

We are happy to announce that we were able to successfully conclude another Memorandum of Understanding with a series of Korean Universities ! These agreements will benefit the students of Sri Lanka !

한국 대학들과 또 다른 협약을 성공적으로 체결하게 되었음을 알려드리게 되어 기쁘게 생각합니다!

🇰🇷

දකුණු කොරියාවේ කුන්ජෑන් විශ්වවිද්‍යාලය සමග SJRS Global ආයතනය අත්සන් කල අවබෝධතා ගිවිසුම ! දකුණු කොරියාවේ විශ්ව විද්‍යාල ස...
22/06/2024

දකුණු කොරියාවේ කුන්ජෑන් විශ්වවිද්‍යාලය සමග SJRS Global ආයතනය අත්සන් කල අවබෝධතා ගිවිසුම !

දකුණු කොරියාවේ විශ්ව විද්‍යාල සමග සබඳතා පවත්වන සෝල් නුවර ශාඛාවක් ඇති එකම ආයතනය SJRS Global වේ.

SJRS Global was able to sign a Memorandum of Understanding with Kunjan University in South Korea ! This agreement will benefit Sri Lankan students greatly !

SJRS 글로벌은 대한민국의 군장대학교와 양해각서를 체결!

SJRS 글로벌은 서울에 지점을 둔 유일한 기관으로, 대한민국의 대학들과 파트너십을 유지하고 있습니다.

Address

SJRS
Rajagiriya
10100

Website

Alerts

Be the first to know and let us send you an email when Korean Student Visa - SJRS Global posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share