INCA Institute

INCA Institute

Share

🇱🇰 Destination For A Non-Stop Journey නොනවතින ගමනක නවාතැන

12/12/2024

⭕️දින 2 න් කලාප සමතුලිතතාව / ව්‍යාප්ති සංගුණකය ආවරණය කරන පංතිය.

👉 2025 A/L දරුවන් වෙනුවන් පැවැත්වේ.

🗓️ දවස - දෙසැම්බර් 14,21
⏰ වේලාව - ප. ව. 1.00- 5.30

ඉන්කා ආයතනය- රාජගිරිය

👉 සම්බන්ධ වීමට ඔබේ නම අප වෙත Whatsapp කරන්න.
📱 0769986055

එන්න අපි එක්ව වැඩ කරමු...💪

28/11/2024

නිවාඩුවයි වැඩ ගොඩයි!📚🖊️

මේ නිවාඩුව අර්තාන්විතව ගෙවමු ✨
BIOLOGY ගොඩ දාගන්න එන්න... 🫵



#2026

28/11/2024

නිවාඩුවයි වැඩ ගොඩයි!📚🖊️

මේ නිවාඩුව අර්තාන්විතව ගෙවමු ✨
BIOLOGY ගොඩ දාගන්න එන්න... 🫵



#2025

24/11/2024

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම දරුවන්හට ඉන්කා අපේ උණුසුම් සුභ පැතුම් ❤️🏆

#ඉන්කා
#2024
#උසස්පෙළ

24/11/2024

📢 ප්‍රවේණි විද්‍යාව දින 4 කින් සම්පූර්ණයෙන්ම ආවරණය කරන විශේෂ සම්මන්ත්‍රණය...🧬

👉 2025/26 A/L සියලුම දරුවන් වෙනුවෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වේ.

⏰ නොවැම්බර් 26 අඟහරුවාදා සහ දෙසැම්බර් 3/ 10 / 17 පෙ.ව. 8.00- ප.ව 2.00 දක්වා සම්මන්ත්‍රණය පැවැත්වේ.

▫️රාජගිරිය INCA ආයතනයේදී...
📚 නිබන්ධනය සහිත සම්මන්ත්‍රණ ගාස්තුව රු.2000 ක් වේ.

23/11/2024

ශක්ති විද්‍යාව දින 4 කින් සම්පූර්ණයෙන්ම ආවරණය කරන විශේෂ සම්මන්ත්‍රණය...🧑‍🔬

👉 2025 A/L දරුවන් වෙනුවෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වේ.

⏰ නොවැම්බර් 25 සදුදා සහ දෙසැම්බර් 2 / 9 / 16 පෙ.ව. 8.30- ප.ව 2.30 දක්වා සම්මන්ත්‍රණය පැවැත්වේ.

▫️රාජගිරිය INCA ආයතනයේදී...
📚 නිබන්ධනය සහිත සම්මන්ත්‍රණ ගාස්තුව රු.1000 ක් වේ.

▫️ශක්ති විද්‍යාව සම්මන්ත්‍රණය සමග සම්බන්ධ වීමට ඔබගේ නම අප වෙත Whatsapp කරන්න.👇
0769986055

මේ නිවාඩු මාසය අපි වඩාත් ඵලදායීව වැඩ කරමු...💪

23/11/2024

මේ නිවාඩුව අර්තාන්විතව ගෙවමු ✨
BIOLOGY ගොඩ දාගන්න එන්න... 🫵



#2026

23/11/2024

මේ නිවාඩුව අර්තාන්විතව ගෙවමු ✨
BIOLOGY ගොඩ දාගන්න එන්න... 🫵



#2025

30/10/2024

නව පංති ආරම්භය 🚩

🔴2026 A/L

◼️ඉන්කා - රාජගිරිය

◼️වේලාව - ඉරිදා
ප.ව 1.00pm - 4.00pm


#2026

#ඉන්කා
#රාජගිරිය

29/10/2024

♨️2025 ICT Revision♨️

AL ICT සදහා අත්‍යාවශ්‍ය වන number systems (සංඛ්‍යා පද්ධති) පාඩම අපි පටන් ගන්නවා october 30 වෙනිදා...

මේ පාඩම තමයි AL ICT ගොඩක් පාඩම් වලට වැදගත් වන මූලිකම පාඩම. ඒක නිසා ඔයා කොහෙ class ගියත් නිකන් මේකට අවිල්ලා බලන්න මේ පාඩම හරියටම ඉගෙන ගන්නේ කොහොමද කියලා. ✌️

🛑🛑සැ.යු - මේ පාඩම ඔයාට බෑ කියන්නේ AL ICT බෑ. ඒක නිසා ඇවිල්ලා කරගන්න පාඩම....

✡️✡️එදින අලුතින් පංතියට සම්බන්ධ වන සියලුම ළමුන් සදහා මුල් දවස සම්පූර්ණයෙන්ම නොමිලේ...✡️✡️

හොදම තැනින් හොදම දේ ඉගෙන ගන්න එදාට එන්න.....





28/10/2024

THEORY ඊසී = ECON ඊසි 🏆

21/10/2024

🇱🇰 ශ්‍රී ලංකාවේ ප්‍රථම 077 178 7880
🔰 දින 48 විද්‍යා ගණිත කඩිනම් පාඨමාලාව

2025 A/L සඳහා නව නොවැම්බර් කණ්ඩායම් ආරම්භය

🟥 අද දෙරණ 24
▪️හෙට(22)
▪️උදෑසන 09.30ට
▪️අනිවාර්යයෙන් නරඹන්න

Want your school to be the top-listed School/college in Rajagiriya?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Rajagiriya

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00