Sri Sumangala Dhaham Pasala - Kalapaluwawa

Sri Sumangala Dhaham Pasala - Kalapaluwawa ආලෝකෝ උදපාදී

විහාරාධිපති ස්වාමින්වහන්ස 🙏 ඔබ වහන්සේට සුභ ජන්ම දිනයක් වේවා! Uluvitiye Anuruddha Himi
09/09/2026

විහාරාධිපති ස්වාමින්වහන්ස 🙏 ඔබ වහන්සේට සුභ ජන්ම දිනයක් වේවා!
Uluvitiye Anuruddha Himi

සූමංගලාභිමාන 2026 – ශිෂ්‍ය නායක නිල ලාංජන පැළඳවීම 🎓
03/04/2026

සූමංගලාභිමාන 2026 – ශිෂ්‍ය නායක නිල ලාංජන පැළඳවීම 🎓

26/03/2026

ශ්‍රී සුමංගල දහම් පාසල් ශිෂ්‍ය නායක පදක්කම් පැළදවිම - 2026

මාර්තු 29 ඉරිදා උදේ 8.00 විහාරස්ථ ධර්මශාලාවේදී සිදු කෙරේ ...

ශ්‍රී සුමංගල දහම් පාසැල – කලපළුවාව 🌼 කණිෂ්ඨ නායකත්ව පුහුණු වැඩමුළුව 🌼අපගේ දරුවන් තුළ නායකත්ව කුසලතා, ශිෂ්ටාචාරය, කණ්ඩායම...
26/02/2026

ශ්‍රී සුමංගල දහම් පාසැල – කලපළුවාව
🌼 කණිෂ්ඨ නායකත්ව පුහුණු වැඩමුළුව 🌼

අපගේ දරුවන් තුළ නායකත්ව කුසලතා, ශිෂ්ටාචාරය, කණ්ඩායම් කාර්යභාරය හා ආත්ම විශ්වාසය වර්ධනය කිරීම අරමුණු කරගෙන “කණිෂ්ඨ නායකත්ව පුහුණු වැඩමුළුව” සාර්ථකව පැවැත්වුණි.

මෙම වැඩමුළුව තුළ
🔹 නායකත්ව ගුණාංග හඳුනා ගැනීම
🔹 කණ්ඩායම් ක්‍රියාකාරකම්
🔹 සන්නිවේදන කුසලතා වර්ධනය
🔹 බෞද්ධ වටිනාකම් සමඟ නායකත්වය ගොඩනැගීම
යන අංශයන් ආවරණය කරන ලදි.

දරුවන්ගේ අනාගතයට ප්‍රයෝජනවත් වන මෙවැනි වැඩසටහන් ඉදිරියටත් සංවිධානය කිරීමට ශ්‍රී සුමංගල දහම් පාසැල – කලපළුවාව කැපවී සිටී.

🙏 සියලුම ගුරු මහත්මීන්ට, දෙමාපියන්ට සහ සහභාගී වූ සියලු දරුවන්ට ස්තූතියි!

31/01/2026

අනාගත රටේ නායකයින් බිහිවන සුමංගල දම් පියස 👊

සියලුම දරුවන් හා දෙමාව්පියන් වෙත,1. මෙම ආකල්ප සංවර්ධන වැඩ සටහන   සදහා 6 ශ්‍රේණියේ සිට අවසාන ශ්‍රේණිය් දක්වා සියලුම දරු ද...
22/10/2025

සියලුම දරුවන් හා දෙමාව්පියන් වෙත,

1. මෙම ආකල්ප සංවර්ධන වැඩ සටහන සදහා 6 ශ්‍රේණියේ සිට අවසාන ශ්‍රේණිය් දක්වා සියලුම දරු දැරියන් සහාභාගි විය යුතුය ...

2. ඒ බව ඔබේ
සාදුචාර්යා
පොතේ සටහන්
කර ගන්න

3. දෙමාව්පියන්
දෙදෙනාම හෝ
එක් අයෙක්වත්
මේ
වැඩසටහනට
සහාභාගි
වන්න ...

4. මෙය
මනෝවිද්‍යා
උපදේශන
අධ්‍යාපනික
වැඩසටහනකි...

5. 1 ශ්‍රේණිය
සිට
5 ශ්‍රේණිය
දක්වා පංති
සුපුරුදු ලෙස
පැවැත්වේ ...

6. 6 ශ්‍රේණිය සිට
අවසාන
ශ්‍රේණිය දක්වා
පෙළපොත
ආශ්‍රීත
ඉගැන්වීම්
කටයුතු
වැඩසටහන
අවසානයේ සිට
සිදුකෙරෙන බව
කාරුණාවෙන්
සලකන්න ...

සුදත් විජේනායක
නියෝජ්‍ය ප්‍රධානාචාර්ය

📢✨ We are now on WhatsApp! ✨📢Link - https://whatsapp.com/channel/0029VbBqGUk3AzNYrKyJA41cStay connected with Sri Sumagal...
01/10/2025

📢✨ We are now on WhatsApp! ✨📢

Link - https://whatsapp.com/channel/0029VbBqGUk3AzNYrKyJA41c

Stay connected with Sri Sumagala Dhamma School - Kalapaluwawa through our official WhatsApp channel.
Get the latest updates, announcements, and dhamma school activities directly to your phone.

📲 Join us now by scanning the QR code or following the link below!

🙏 අදාළ පුවත්, දැනුම්දීම් සහ දහම් පාසල සම්බන්ධ වැඩසටහන් දැන් ඔබට පහසුවෙන් WhatsApp හරහා ලබාගත හැක.

2025 වාර්ෂික අධ්‍යාපන චාරිකාව📞 විමසීම්: 0777 156 894
30/09/2025

2025 වාර්ෂික අධ්‍යාපන චාරිකාව

📞 විමසීම්: 0777 156 894

ලේ දන්දීමේ පිංකම 2025📸 Photographer - Hansaka Kaveesh Wijesinghe
22/09/2025

ලේ දන්දීමේ පිංකම 2025

📸 Photographer - Hansaka Kaveesh Wijesinghe

සුමංගල අවුරුදු 2025📸 Photographer - Ruchira Rathnayaka
19/09/2025

සුමංගල අවුරුදු 2025

📸 Photographer - Ruchira Rathnayaka

Address

Rajagiriya

Opening Hours

07:30 - 12:00

Telephone

+94112792840

Alerts

Be the first to know and let us send you an email when Sri Sumangala Dhaham Pasala - Kalapaluwawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Sumangala Dhaham Pasala - Kalapaluwawa:

Share

Category