20/05/2026
Japan job
ජපන් කර්මාන්තාශාලා රැකියා.
යකඩ ගැල්වනයිස්බට ප්‍රමාණ සකස් කිරීමේ වැඩ. යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම පිලිබඳ උපාදිය ඇති අය විශේෂයි. Engineering VISA ඉක්මනින් අයදුම් කිරීමට WhatsApp අංකයට කතා කරන්න. +94761648100
11/12/2025
Japan Caregiver jobs
වයස 45ට අඩු කාන්තාවන් සඳහා හදිසි රැකියා ඇබෑර්තු ඇත.
SSW VISA සදහා සුදුසුකම් තියන අය ඉක්මනින් පහත අංකයන්ට කතාකරන්න 0777193320 / 0717773320
(JFT Exam සහ Caregiver Skill exam සමත් අය පමණයි)
ප්‍රදේශ කිහිපයක Caregiver රැකියා අවස්ථා රැසක් ලැබී ඇති බැවින් අදම කතාකරන්න.
මූලික වේතනය - JP Yen 203000 + OT + අවුරුද්දකට දෙවරක් bonus ඇත. (රුපියල් ලක්‍ෂ 4ට වැඩි)
අවුරුද්දකට දවස් 20 ක පඩි සහිත නිවාඩු ඇත.
රජයේ ණය පහසුකම ඇත. පිටත් වීම SLBFE ලියාපදිංචිය සහිතයි.
ඔබ දැනටමත් ජපන් භාෂාව N3 සමත් අයෙක් නම් ඔබට ඉහල වැටුප් සහිතව අනිවර්යයෙන්ම Caregiver රැකියාව ලබාදීමට හැකියාව ඇත.
වැඩිවිස්තර සඳහා +94 0761648100 ට WhatsApp call කරන්න.
WINKA GLOBAL INSTITUTE - Rajagiriya
SLBFE Rge. Number - 3235
ජපන් භාෂාව ඉගෙන ගෙන රැකියා සඳහා යාමට අවශ්‍ය අයට අලුතින්ම ආරම්භ වන ජපන් භාෂා පාඨමාලාවට සහභාගී වීමට අදම කතාකරන්න. 0777193320 / 0717773320...
23/10/2025
Japan Agriculture & Farming Job
ජපන් Agriculture රැකියා සඳහා හදිසි ඇබෑර්තු ලැබි ඇත. අශ්ව ගොවිපලක රැකියා ලැබි ඇත. JFT විභාගය සහ Agriculture Skill විභාගය (livestock Exam) සමත් සුදුසුකම් තියන අය ඉක්මනින් +94 0761648100 ට හෝ +81 07089954764- WhatsApp Call එකක් දෙන්න.
පිටත්වීම ඉක්මනින්
වැඩි විස්තර සඳහා
Winka Global institiute- 0777193320, 0717773320
Rajagiriya. SLBFE Rge 3235
21/10/2025
ජපානයේ බර වාහන රියදුරු රැකියා සම්මුඛපරීක්‍ෂණ November 20වෙනිදා
ජපානයේ බර වාහන රියදුරු රැකියා ලබාදී තිබෙන ලංකාවේ එකම ආයතනය. WINKA GLOBAL INSTITUTE බර වාහන රියදුරු රැකියාව සඳහා බඳවාගැනීම දැන් සිදුකෙරේ. (SLBFE Rge. No- 3235)
දැනට සුදුසුකම් සපුරාගෙන සිටින අය හා සුදුසුකම් සපුරා ගැනීමට නියමිත අය සඳහා සම්මුඛපරීක්‍ෂණ November 20වෙනිදා Winka Global ආයතනයේදී පැවැත්වේ.
සුදුසුකම් සපුරාගෙන සිටින ඔබ, ඔබගේ Passport ඔබ සතුව නැතිව වෙනත් තැනකට භාරදී ඇත්නම් එය නැවත ඔබ ඉල්ලාගෙන එන්න. සතියක් තුල ඔබගේ ජපන් රැකියා ගිවිසුම අත්සන්කිරිමේ වගකීම අපි භාර ගන්නෙමු.
ජපානයේ බර වාහන රියදුරු වශයෙන් සේවයේ නියුතු වීමට කැමති ඔබට, ඒ සඳහා රියදුරු රැකියා අවස්ථාවන් 300 කට වඩා ලබා දීමට දැන් Winka global institute සුදානම්. අවම වියදමකින් රැකියාව ලබාගැනිමේ හැකියාව.
මූලිකව කිසිදු මුදලක් අය කරනු නොලැබේ. සම්පුර්ණ මුදල රජයේ ණය මුදලක් ලෙස ලබාගත හැකිය.
ඔබට ලංකාවේ බර වාහන රියදුරු බලපත්‍රය හා, ජපන් භාෂා නිපුණතාවය තිබීම පමනක් ප්‍රමාණවත්වේ .
ජපන් භාෂා (JFT හෝ JLPT-4) ප්‍රවීණතා සහතිකය ලබාතිබීම රැකියාව ලබා ගැනීමට ප්‍රමාණවත්වේ . මෙම සුදුසුකම් සහිත ඔබට ජපානයේ බර වාහන රියදුරුකු ලෙස රැකියාව ලබාදීමට Winka Global ආයතනය පොරොන්දුවේ.
ඔබ මීට පෙර ජපානයේ කුමන විසා ක්‍රමයකින් හිටිය කෙනෙක් උවත් ඔබට රැකියාව සඳහා යාමට අවස්ථාව සලසාදීමට පුලුවන්.
බර වාහන රියදුරු රැකියාව සඳහා මාසික වැටුප මූලික වැටුප රු.500,000/= + OT රු.200,000/ = වැටුප් සහිතව මාසයක පුහුණු කාලයක් ඇත.
රැකියාව සඳහා පිටත්වීම SLBFE රජයේ ලියාපදිංචිය සහිතව.
රැකියා සඳහා වයස සීමාවක් නැත, භාෂා නිපුනතාවය මත සුදුසුකම් ලැබේ.
ජපානයේ රියදුරු රැකියාව වෙනුවෙන් පවත්වන JFT ජපන් භාෂා විභාගය සඳහා සුදානම් වීමට හෝ නොමිලේ පවත්වන SSW Driving Skill විභාගය සදහා සුදානම් වීමට WhatsApp messege එකක් එවන්න. 0761648100
Training Visa යටතේ ජපන් රැකියා ලබා ගැනීමට කැමති අය වැඩි විස්තර සඳහා WhatsApp message එකක් එවන්න 0761648100.
WINKA GLOBAL INSTITUTE No. 292, Kotte road Rajagiriya. +94 0761648100 (WhatsApp Only)
13/10/2025
නොමිලේම සහභාගීවිය හැකි අලුත්ම JFT ජපන් භාෂා පංතියට සම්බන්ධ වීමට කතාකරන්න නැත්නම් WhatsApp message කරන්න.
0777193320 / 0717773320