04/04/2025
මෙවර අ.පො.ස. (සා.පෙළ) දරුවන් වෙනුවෙන් වසරකට ආසන්න කාලයක් දියත් කළ ගණිත ප්‍රශ්න පත්‍ර මාලාව ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ පැවැත්වීමට සමත් විය.
• Paper Series ලෙස ප්‍රශ්න පත්‍ර 30
• Ranking Paper ලෙස ප්‍රශ්න පත්‍ර 8
• Final Paper ලෙස ප්‍රශ්න පත්‍ර 2
ඒ අනුව එම එක් එක් කාණ්ඩයන්ගේ විශිෂ්ටතම ප්‍රතිඵල ලබා ගත් දරුවන් දිරිමත් කරමින් මෙලෙස ඔවුන්ගේ මහන්සිය,කැපවීම ඇගයීමට ලක් කෙරුණි.
මේ සදහා සහයෝගය ලබා දුන් තිනෙත් හා A9 අධ්‍යාපන ආයතන කාර්‍යය මණ්ඩලයට ද ප්‍රශ්න පත්‍ර පිළිතුරු පරීක්ෂක කණ්ඩායමට ද ස්තූතිවන්ත වෙමි.
කසුන් හෙට්ටිආරච්චි