Hewawitharana Maha Vidyalaya - Primary Section

Hewawitharana Maha Vidyalaya  - Primary Section අවවාදයට වඩා ආදර්ශය උතුම් ය..

02/10/2026

පුංචි පැටවුන්ට ආදරයෙන්..
ලෝක ළමා දිනය 2026..

02/10/2026

ලෝක ළමා දිනය දා...දූ දරුවන්ගේ සතුට වෙනුවෙන්..

02/10/2026

ලෝක ළමා දිනේ වෙනුවෙන් වේදිකාව මත ❤

02/10/2026

2026 ලෝක ළමා දිනය...
පුංචි පැටවුන්ගේ සතුට වෙනුවෙන්මයි❤

හේවාවිතාරණයේ සොඳුරුතම පරිච්ඡේදයක ..ප්‍රාථමික අංශය අභිමානවත් මාවතකට රැගෙන ගිය ඔබ තුමිය හේවාවිතාරණයට මිණි පහනක් ම විය...🌷හ...
19/09/2026

හේවාවිතාරණයේ සොඳුරුතම පරිච්ඡේදයක ..
ප්‍රාථමික අංශය අභිමානවත් මාවතකට රැගෙන ගිය ඔබ තුමිය හේවාවිතාරණයට මිණි පහනක් ම විය...
🌷හිටපු ගරු නියෝජ්‍ය විදුහල්පතිනිය..
චමිලා එදුස්සූරිය මැතිණිය වෙනුවෙන් පිදුණ උපහාර උළෙල..🌷2026.09.14

මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන පහ ශ්‍රේණිය දූ පුතුන්ට ආශිර්වාදය පතා පැවැත්වූ උතුම් සෙත් පිරිත් දේශනය සහ දානමය පිංකම..🙏
08/08/2026

මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන පහ ශ්‍රේණිය දූ පුතුන්ට ආශිර්වාදය පතා පැවැත්වූ උතුම් සෙත් පිරිත් දේශනය සහ දානමය පිංකම..🙏

..දම්පල් බිම රැකි වනස්පතිය..ගරු විදුහල්පතිතුමනි, නික්ම යන්නට මත්තෙන් ප්‍රාථමිකයේ ගෞරවනීය, ආදරණීය උපහාර මේ ලෙසින්...පොඩිත...
05/08/2026

..දම්පල් බිම රැකි වනස්පතිය..
ගරු විදුහල්පතිතුමනි, නික්ම යන්නට මත්තෙන් ප්‍රාථමිකයේ ගෞරවනීය, ආදරණීය උපහාර මේ ලෙසින්...
පොඩිත්තන්ගේ මතකයේ ආදරණීය විදුහල්පති පියෙකු ලෙසින් සදා නුඹ වැජඹේවි..නිතැතින්ම..🙏

09/07/2026

2027....ආදරණීය ඔබ වෙනුවෙන් මග බලා හිඳින...
ආදරණීය හේවාවිතාරණ ප්‍රාථමික අංශය...

🙏🙏පොසොන් බැති ගී සරණිය🙏🙏 .......2026.......හේවාවිතාරණ ප්‍රාථමික අංශය
26/06/2026

🙏🙏පොසොන් බැති ගී සරණිය🙏🙏
.......2026.......
හේවාවිතාරණ ප්‍රාථමික අංශය

🪙"පුංචි අපේ සිඟිති පොළ"🪙මුදල් පාඩම වෙනුවෙන් ...ප්‍රායෝගික අත්දැකීම් ලබාගත් 3 සහ 4 ශ්‍රේණිය දූ පුතුන්...
22/06/2026

🪙"පුංචි අපේ සිඟිති පොළ"🪙
මුදල් පාඩම වෙනුවෙන් ...
ප්‍රායෝගික අත්දැකීම් ලබාගත්
3 සහ 4 ශ්‍රේණිය දූ පුතුන්...

Address

Rajagiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Hewawitharana Maha Vidyalaya - Primary Section posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category