26/05/2025
With Deepest Sympathies
It is with profound sorrow that we announce the passing of Prof. Nimal De Silva, Chair Professor and Academic Adviser, School of Architecture, SLIIT.
Prof. De Silva was an esteemed academic, mentor, and visionary whose contributions to the field of architecture and to our institution will be remembered with great admiration and gratitude.
We extend our heartfelt condolences to his family, loved ones, colleagues, and students. May they find strength and comfort during this difficult time. His legacy will live on in the hearts of all who had the privilege of knowing him.
01/04/2025
බක්මහේ අසිරිය
ඔන්න පුංචි යාලුවනේ EDUBOOKS වෙතින් අලුත් අවුරුද්ද වෙනුවෙන්ම නිර්මාණය කරන ලස්සන තිළිණයක් ඔයාලට දෙන්නයි හදන්නේ ........
ඉතින් පුංචි යාළුවොත් අම්මලා එක්ක මේ සින්දු ටික ලස්සනට කියන්න ඕනේ ......
Edubooks.lk
No.36, Supermarket,
IDH Junction,
Gothatuwa New Town.
01/01/2025
ගෙවුණු වසරේ අඩුලුහුඩුකම්
හඳුනාගෙන,
ජීවිතයට නැවුම් අත්දැකීම් සමුදායක්
සමගින් ,
නව වසරට පා තැබූ
ඔබ සියලු දෙනාටම
නිදුක් නිරෝගී සෙනෙහෙබර
වාසනාවන්ත නව වසරක් වේවායි!
අප පතන්නෙමු ............
ලැබුවාවූ නව වසර පුංචි දුවාදරුවන්ට මෙන්ම ඔබ සැමට වාසනාවන්ත නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා !!!!
24/12/2024
We wish you a merry Christmas
We wish you a merry Christmas
We wish you a merry Christmas
And a happy new year
01/10/2024
පුංචි යාළුවනේ ඔයාලට සතුටුදායි ලෝක ළමා දිනයක් වේවා
Edubooks.lk
No.36, Supermarket,
IDH Junction,
Gothatuwa New Town.
30/09/2024
හිමිදිරිය හරිම ලස්සනයි
ඔන්න පුංචි යාලුවනේ EDUBOOKS වෙතින් ලෝක ළමා දිනය නිමිත්තෙන් ලස්සන තිළිණයක් පුංචි යාළුවොත් අම්මලා එක්ක ලස්සනට කියන්න ඕනේ
Edubooks.lk
No.36, Supermarket,
IDH Junction,
Gothatuwa New Town.