WINKA Global Teaching Academy

WINKA Global Teaching Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WINKA Global Teaching Academy, Educational consultant, sri lanka, 292, kotte Road. rajagiriya, Rajagiriya.

conducting teacher training diploma program, Japanese language learning program, vocational training program, visa consulting in japan, language school in japan, English diploma (tesl) program training visa in japan, job visa in japan.

Diploma in Teaching -ගුරු වෘත්තියට පිවිසෙන්න,එන්න අපසමග එක්වන්න  නිවසට වී සිටින ඔබට සුදුසුකම් සපුරා ගෙන, ප්‍රවීනයන්අතර ව...
09/01/2022

Diploma in Teaching -
ගුරු වෘත්තියට පිවිසෙන්න,
එන්න අපසමග එක්වන්න
නිවසට වී සිටින ඔබට සුදුසුකම් සපුරා ගෙන, ප්‍රවීනයන්අතර විශිෂ්ඨ ගුරුවරයෙක් වී ගුරු වෘත්තියට පිවිසෙන්න .
ඔබ රැකියාවක් හෝ අධ්‍යාපනය සඳහා විදේශගතවීමට බලාපොරොත්තුවෙන් සිටීද?
NVQ සහතිකයක් ගන්නේ කොහොමද?
වැඩි විස්තර දැනගැනිමට පහත අංකයට කතාකරන්න
අ.පො.ස සාමාන්‍ය පෙළ, අ.පො.ස උසස් පෙළ, සඳහා පෙනී සිටි ඔබටත් අයදුම් කල හැකියි.
උපාධිය දක්වා ඉගෙනීමට අවස්ථාව..
තෘතියික හා වෘත්තිය අධ්යාපන කොමිෂන් සභාවේ (TVEC) NVQ Level 5 අනුමැතිය ලත් ලංකාවේ එකම ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව.
Diploma in Teaching -TESL (Teaching English As a Second language)
(TVEC) NVQ Level 4 පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාව,
Diploma in Teaching - Pre-School
මෙම පාඨමාලාවන් දැන් ඔබට online මාර්ගයෙන් ද ඉගෙනගැනීමට අවස්ථාව උදාවී ඇත.
පාඨමාලා සතිඅන්තයේ පමණයි. සෙනසුරදා සහ ඉරිදා දින උදැසන 8 සිට සවස 4 දක්වා පාඨමාලා දේශන පැවැත්වේ.
පාඨමාලා අවසානයේ වටිනා TVEC , ඩිප්ලෝමා සහතිකය සහ NVQ 4 සහතිකය ඔබට හිමිවනු ඇත.
මෙම ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වී අභිමානවත් වෘත්තියකට හිමිකම් කියන්න.
මෙම (COVID) අවස්ථා වේ මේ පාඨමාලා නිවසේ සිටම හදාරා ඔබගේ අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාවක් කර ගන්න.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා 071 777 3320 / 077 719 3320 අංකයට call කරන්න. නැත්නම් ඔබගේ WhatsApp අංකය නම යොදා send කරන්න.
Winka Global Institute,
Lanka Teaching Campus,
Teacher Training Academy
No. 292, Kotte Road,
Welikada, Rajagiriya.

Address

Sri Lanka, 292, Kotte Road. Rajagiriya
Rajagiriya
10100

Alerts

Be the first to know and let us send you an email when WINKA Global Teaching Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share