03/05/2026
කොළඹ විශ්වවිද්‍යාලයේ,
දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ,
කලා අනුකමිටුව මඟින්,
සංවිධානය කරනු ලැබූ
*”සංස්කෘතික සැඳෑව 2026“*
2026/04/29 වෙනි දින
දේශීය වෛද්‍ය පීඨ පරිශ්‍රයේදී පැවැත්විය.
කලා අනුකමිටුව,
දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය,
දේශීය වෛද්‍ය පීඨය,
කොළඹ විශ්වවිද්‍යාලය.
07/04/2026
Congratulations and a heartfelt welcome to our newly appointed Art Subcommittee Leaders! ✨🎉
May your vision, dedication, and leadership ignite boundless creativity 🎨 and inspire excellence across all our artistic endeavors. We look forward to the remarkable impact you will create and the heights you will help us achieve together. 🌟
Here’s to a journey filled with inspiration, collaboration, and artistic brilliance! 🎭
07/04/2026
With heartfelt appreciation for the legacy of creativity you leave behind 🎨, and with sincere gratitude for your dedication, passion, and artistic vision 🌟, we wish you a future graced with fulfillment, inspiration, and continued artistic excellence ✨. Our deepest thanks and appreciation 🤍.
18/02/2026
පස් වසක මේ බිමේ මතකය
මේ අහස යට ගොඩගසා...
නික්ම යන්නට අවසරයි දැන්
සොදුරු යාමය හැර දමා...
පෙරට වැඩියෙන් සිත් අහසේ තැන්
හුගක් ඇති දැන් බර වෙලා...
ඇරයුමයි මේ ඇවිදයන්නට
නොනිමි ගමනක නැවතුම කරා…
නොනිමි 2026✨🖋️🌸
04/02/2026
අනුරාව 2026 🎼🎵
Album 02
An evening where music met emotion.🎶
Art Subcommittee
Indigenous Medical Faculty Students' Union
Faculty of Indigenous Medicine
University of Colombo
Featuring BAND SL 🎸
Photographers : Samitha Kalpana | Pasindu Harshana
Momentum Media Co.
02/02/2026
අනුරාව 2026 🎼🎵
Album 01
An evening where music met emotion.🎶
Art Subcommittee
Indigenous Medical Faculty Students' Union
Faculty of Indigenous Medicine
University of Colombo
Featuring BAND SL 🎸
Photographers : Samitha Kalpana | Pasindu Harshana
Momentum Media Co.
26/01/2026
🎵 අනුරාව 2026
Featuring CENTURY BAND SL 🎸
🗓️ Jan 29 | ⏰ 6PM | 📍 Faculty Ground
🎟️ Gold: Rs.1000 | Silver: Rs.250
Tag your squad 👯♂️ & grab those tickets before they’re gone!
22/01/2026
🎶 TICKETS ARE OUT NOW! 🎶
Don’t miss the biggest night of the year — අනුරාව 2026 is here!
🔥 Gold Tier: 1000 LKR
🎓 Silver Tier (Students Only): 250 LKR
📅 Date: Jan 29, 2026
⏰ Time: 6:00 PM
📍 Venue: Faculty Ground
👉 Grab your ticket TODAY before they’re gone!
Organized by the Art Subcommittee, Indigenous Medical Faculty Students’ Union.
Let’s make memories under the stars! 💜✨
Contact :- Himash (0784756281)
18/01/2025
නොනිමි 2025
දීර්ඝ වූ චාරිකාවක අවසන් මංසලෙහි නැවතී,
නව මංපෙත් දිගේ පියසලන්නට සැරසෙන විහඟ කැළ...
පස් වසක් පුරාවට - නෙක වර්ණ තවරමින්,
නුඹ පියාපත් හැඩකළ - සොඳුරු වූ කතන්දරයේ,
"නොනිමි"වූ සෙනෙහසක - නොවියැකෙන මතක සුවඳ විඳගන්නට...