INCA Commerce

INCA Commerce We are an institute that teaches A/L Commerce stream subjects.

Our staff :
Accounting - Shehan Wijesurendra
Econ - Malinga Maduranga
B.S. - Malinga Maduranga

❇️ආර්ථික විද්‍යාව විශේෂ සම්මන්ත්‍රණය❇️විෂය නිර්දේශය තුල අන්තර්ගත වැදගත් ඒකකයක් වන * නම්‍යතාව * කොටස ආවරණය කරන සම්මන්ත්‍ර...
13/06/2021

❇️ආර්ථික විද්‍යාව විශේෂ සම්මන්ත්‍රණය❇️

විෂය නිර්දේශය තුල අන්තර්ගත වැදගත් ඒකකයක් වන * නම්‍යතාව * කොටස ආවරණය කරන සම්මන්ත්‍රණයට එක්වී එම ඒකකයට අදාල ගැටලු විසදාගන්න.

ජුනි 15 අගහරුවාදා උදෑසන 7.30 ට සියලුදෙනා වැඩසටහන සමග එකතු වන්න.

මිතුරන්වත් දැනුවත් කරන්න.

✅ එදිනට සහභාගි වන සියලුදෙනාට අපගේ ECON / Business Studies වලට වෙන්වූ නවතම web අඩවියේ common login id හිමිවේ . ( විෂය නිර්දේශයට අදාල video පාඩම් , ප්‍රශ්න පත්‍ර ඇතුළත් වේ )

Group 1

https://chat.whatsapp.com/Df32eFIbSX5FMDGn7vIhq1

Group 2

https://chat.whatsapp.com/DSsDbREqreqCdYFlTnHDTU

Group 3

https://chat.whatsapp.com/Kz3gDB2aIGUADt6NwmMyhg

🇱🇰
22/03/2021

🇱🇰

වෙනසකට මුල පුරමු.
අගනුවර වාණිජ මුල්තැන.
හරි තැන.

අපොස උසස් පෙළ 2023 නව පන්ති ආරම්භය.
අප්‍රේල් 6 වන දා

වසර 5ක ගුරු භූමිකාවේ ආරම්භක සරසවි පුරුක්,සචිනි පෙරේරා, 2017 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිට A සාමාර්ථ 3ක් සමගින් කොළඹ ව...
21/03/2021

වසර 5ක ගුරු භූමිකාවේ ආරම්භක සරසවි පුරුක්,

සචිනි පෙරේරා, 2017 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිට A සාමාර්ථ 3ක් සමගින් කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පීඨයට ඇතුලු වී අද වන විට තෙවන වසරේ අධ්‍යයන කටයුතු වල නිරත වෙමින් සිටී. ඇයගේ කැපවීම සමග අපගේ වැඩපිළිවෙළ තුල සාර්ථක වූ ඇයගේ අනාගත වැඩ කටයුතු වලට සුභපැතුම්!

වර්තමාන පරම්පරාවට ,
සරසවි මග විවර කරලීමට නැවුම් ඇරඹුමක් සමග අප සූදානම් !

සරසවි සිහිනය සිහිනයක් වීමට ඉඩනොදී ඒ වෙනුවෙන් කැපවෙමු.

✍️



වසර 5ක ගුරු භූමිකාවේ ආරම්භක සරසවි පුරුක්,රශ්මි සෙව්වන්දි , 2016 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිට A සාමාර්ථ 3ක් සමගින් ...
16/03/2021

වසර 5ක ගුරු භූමිකාවේ ආරම්භක සරසවි පුරුක්,

රශ්මි සෙව්වන්දි , 2016 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිට A සාමාර්ථ 3ක් සමගින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පීඨයට ඇතුලු වී අද වන විට අවසන් වසරේ අධ්‍යයන කටයුතු වල නිරත වෙමින් සිටී. ඇයගේ කැපවීම සමග අපගේ වැඩපිළිවෙළ තුල සාර්ථක වූ ඇයගේ අනාගත වැඩ කටයුතු වලට සුභපැතුම්!

වර්තමාන පරම්පරාවට ,
සරසවි මග විවර කරලීමට නැවුම් ඇරඹුමක් සමග අප සූදානම් !

සරසවි සිහිනය සිහිනයක් වීමට ඉඩනොදී ඒ වෙනුවෙන් කැපවෙමු.

✍️


2022 ව්‍යාපාර අධ්‍යයනය වයවසායකයකත්වය හා කුඩා ව්‍යාපාර ආරම්භ වේ.*මුල පාඩම් මග හැරුණු සිසුන් සදහා ව්‍යාපාර  අධ්‍යයනය මුල ස...
27/02/2021

2022 ව්‍යාපාර අධ්‍යයනය වයවසායකයකත්වය හා කුඩා ව්‍යාපාර ආරම්භ වේ.

*මුල පාඩම් මග හැරුණු සිසුන් සදහා ව්‍යාපාර අධ්‍යයනය මුල සිට වැඩසටහන ක්‍රියාත්මක වේ.

2022 ව්‍යාපාර අධ්‍යයනය වයවසායකයකත්වය හා කුඩා ව්‍යාපාර ආරම්භ වේ.

*මුල පාඩම් මග හැරුණු සිසුන් සදහා ව්‍යාපාර අධ්‍යයනය මුල සිට වැඩසටහන ක්‍රියාත්මක වේ.

💯

2022 ආර්ථික විද්‍යාව Theory වෙළෙඳපොළට රජය මැදිහත් වීම ( 3 ඒකකය ) ආරම්භ වේ.මුල් පාඩම්වල අඩුපාඩු ඇති සිසුන් වෙනුවෙන් මීට...
26/02/2021

2022 ආර්ථික විද්‍යාව Theory

වෙළෙඳපොළට රජය මැදිහත් වීම ( 3 ඒකකය ) ආරම්භ වේ.

මුල් පාඩම්වල අඩුපාඩු ඇති සිසුන් වෙනුවෙන් මීට අමතරව ආර්ථික විද්‍යාව මුල සිට වැඩසටහන ක්‍රියාත්මක වේ. සිසුන්ගේ පිළිතුරු ලිවීමේ හැකියාව වර්ධනය වෙනුවෙන් පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර පන්තියටද සියලුදෙනාට නොමිලේ සහභාගි විය හැක.

සම්බන්ධ වන සියලුදෙනා පිළිබඳ වෙන වෙන අවදානය යොමු කරමින් සැලසුම් සකස් කරදීම හා සියලුදෙනා වෙන් වෙන් වශයෙන් අධීක්ෂණය සිදුවේ.

2021 ආර්ථික විද්‍යාව පුනරීක්ෂණ පන්තිය තුල භාණ්ඩ හා සේවා මත බදු පැනවීම ආරම්භ වේ.සිද්ධාන්ත පන්තිය තුලදී නිෂ්පාදන පිරිවැය හ...
22/01/2021

2021 ආර්ථික විද්‍යාව

පුනරීක්ෂණ පන්තිය තුල භාණ්ඩ හා සේවා මත බදු පැනවීම ආරම්භ වේ.
සිද්ධාන්ත පන්තිය තුලදී නිෂ්පාදන පිරිවැය හා මුදල් බැංකු ඒකක සාකච්ඡා කෙරේ..
සෑම සතියකම ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීම හා සාකච්ඡා කිරීම සිදුවේ.(Economics Foster paper class )
අලුතින් සම්බන්ධ වන සිසුන්ට මුල් ඒකක 02 ( ආර්ථිකයක් හැදින්වීම/ ඉල්ලුම් හා සැපයුම ) ආවරණය කිරීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

✍️

   පසිදු  දිල්ෂාන් කොළඹ විශ්වවිද්‍යාලය🇱🇰ශාන්ත ජෝසප් විද්‍යාලය දැනුම හොයාගෙන යන අලුත් විදිහට හිතන ගිණුම්කරණ පන්ති බිහිවූ ...
06/01/2021



පසිදු දිල්ෂාන්
කොළඹ විශ්වවිද්‍යාලය🇱🇰
ශාන්ත ජෝසප් විද්‍යාලය

දැනුම හොයාගෙන යන අලුත් විදිහට හිතන ගිණුම්කරණ පන්ති බිහිවූ අති දක්ෂ සිසුවෙක්

පසිදු 🏆🎤

   රජිත් පෙරේරා ශාන්ත ජෝසප් විද්‍යාලය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය🇱🇰🎤තමන් ඉගෙන ගත් හැමදේම තව කෙනෙකුට ඊට වඩා අලුත් විද...
24/12/2020


රජිත් පෙරේරා
ශාන්ත ජෝසප් විද්‍යාලය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය🇱🇰

🎤තමන් ඉගෙන ගත් හැමදේම තව කෙනෙකුට ඊට වඩා අලුත් විදිහකට ඉගැන්වීම ඒකාලේ ඉදන්ම කරපු
ඇති දක්ෂ සිසුවෙක්

රජිත්

🎤අද ඔහු දක්ෂ ගුරුවරයෙක්

   චමෝදි තරුෂිකා සිද්දාර්ථ මධ්‍ය මහා විද්‍යාලය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය🇱🇰එදා මෙදා තුර අවසාන ගිණුම්කරණ විභාග වල  ල...
11/12/2020



චමෝදි තරුෂිකා
සිද්දාර්ථ මධ්‍ය මහා විද්‍යාලය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය🇱🇰

එදා මෙදා තුර අවසාන ගිණුම්කරණ විභාග වල ලකුණු 100% ලබා ගත් එකම සිසුවිය . ඇයගේ නිහතමානි ඉගැනුම් රටාව 2021 හා 2022 සිසුන්ට ආදර්ශයක් 🔷

චමෝදි ♟🥇

   ♟🥇වැඩක් කරන කොට ඒ සම්බන්දව උපරිම මහන්සි වෙන එකවර වැඩ කිහිපයක් කල හැකි , පීඩනය කළමනාකරණ කල හැකි සාර්ථකම සිසුවා දිනුක ල...
09/12/2020



♟🥇වැඩක් කරන කොට ඒ සම්බන්දව උපරිම මහන්සි වෙන
එකවර වැඩ කිහිපයක් කල හැකි , පීඩනය කළමනාකරණ කල හැකි සාර්ථකම සිසුවා

දිනුක ලක්ෂාන්
ආශෝක විද්‍යාලය
රුහුණු විශ්වවිද්‍යාලය 🇱🇰

Address

Rajagiriya
10100

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94769986055

Alerts

Be the first to know and let us send you an email when INCA Commerce posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to INCA Commerce:

Shortcuts

Share

Category