SLIPE - Institute of Professional Education

SLIPE - Institute of Professional Education SLIPE Institute is where you can start your future education with the right direction and proper guidance.

For professionals the right place to start from and grow into higher levels with a better experience.

ඔබ සැමට සෞභාග්‍ය, සතුට පිරි දැනුම වැඩිවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2023

ඔබ සැමට සෞභාග්‍ය, සතුට පිරි දැනුම වැඩිවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!

සහභාගී වූ නොවූ සියළුම දු දරුවන්ගේ අනාගතයට SLIPE - Institute of Professional Education අපගේ සුභ පැතුම්. තවත් මෙවන් වූ වැඩ...
06/04/2023

සහභාගී වූ නොවූ සියළුම දු දරුවන්ගේ අනාගතයට SLIPE - Institute of Professional Education අපගේ සුභ පැතුම්. තවත් මෙවන් වූ වැඩමුලූ මාලාවකින් අප ඉදිරියේදී හමුවෙමු...

දැනුම යනු කිසිවෙකුට සොරකම් කළ නොහැකි ඔබ සතුව ඇති එකම වත්කමයි. ❤️

නොමිලේ පවත්වන මෙම විශේෂ වැඩමුළු මාලාවන්ට සම්බන්ද වීම සඳහා පහත Whatsapp Group එකකට පමනක් Join වෙන්න.වැඩමුළු 2023 අප්ප්‍රේ...
30/03/2023

නොමිලේ පවත්වන මෙම විශේෂ වැඩමුළු මාලාවන්ට සම්බන්ද වීම සඳහා පහත Whatsapp Group එකකට පමනක් Join වෙන්න.

වැඩමුළු 2023 අප්ප්‍රේල් 05 පොහොය දින රාත්‍රී 7 ට සහ 7,8 යන දින වල සවස 3.00 සිට Zoom හරහා පැවැත්වේ.

WhatsApp Groups

▫️Free O/L English Group 1 -
https://chat.whatsapp.com/EN70hroKA8LEKKKKWWauUR

▫️Free O/L English Group 2 -
https://chat.whatsapp.com/GFhDKl9ekHmK9iOwWxraUu

▫️Free O/L English Group 3 -
https://chat.whatsapp.com/B9qbKqVdYCEFILyNsIXyTf

වැඩි විස්තර සදහා අමතන්න :-
071 948 6149 | 077 024 7119

Business එකක් කරගෙන යන හෝ Business එකක් කරන්න ඉන්න ඔබට මේක ඔබට හොද අවස්තාවක්. පළවෙනි දවස නොමිලේ සම්බන්ද වෙලා Facebook Ma...
04/02/2023

Business එකක් කරගෙන යන හෝ Business එකක් කරන්න ඉන්න ඔබට මේක ඔබට හොද අවස්තාවක්. පළවෙනි දවස නොමිලේ සම්බන්ද වෙලා Facebook Marketing ගැන හොද දැනුමක් ලබා ගන්න.

මේ විශේෂ Facebook marketing පාඨමාලාවට සම්බන්ද වීමට දැන්ම පහත ඇති whatsapp group එකට join වෙන්න.
https://chat.whatsapp.com/KNc3o4B4YjyJje3K34zSkI

වැඩි විස්තර සඳහා අමතන්න:-
071 9486149
077 024 7119

අපගේ Facebook Marketing for Business පාඨමාලාවට සහභාගී වූ සිසුන්ගේ අදහස්...වැඩි විස්තර සඳහා අමතන්න:-071 9486149077 024 71...
03/02/2023

අපගේ Facebook Marketing for Business පාඨමාලාවට සහභාගී වූ සිසුන්ගේ අදහස්...

වැඩි විස්තර සඳහා අමතන්න:-
071 9486149
077 024 7119

13/12/2022

දෙසැම්බර් 19 ( සදුදා ) සිට ආරම්භ වන පාඨමාලාවට පහත Whatsapp Group හරහා දැන්ම සම්බන්ද වන්න.

👉 https://chat.whatsapp.com/CtJLvbRn9NK0HrvBncxZm8
👉 https://chat.whatsapp.com/BhhdHydmwKIJQi046suQba
👉 https://chat.whatsapp.com/HmABoBAOCKkD0aeDgkp8ji

ඕනෑම ක්ෂේත්‍රයක, ඕනෑම රැකියාවක් කරන, ඕනෑම අධ්‍යාපන මට්ටමක, ඕනෑම වයස් සීමාවක අයට සම්බන්ද විය හැක.

රාත්‍රී පන්ති ලෙස පැවැත්වෙන අතර අවසානයේ වටිනා සහතික පත්‍රයක් හිමිවේ.
වැඩි විස්තර සඳහා :
📞 077 024 7119 | 071 948 6149

උසස් අධ්‍යාපනයේ නිරත වෙන හෝ රැකියාවකට ගියත් රැකියාවක් අපේක්ෂාවෙන් හිටියත් මේ හැම දේකින්ම ඉහලට යන්න වටිනා අවස්ථාවක්.පළමු ...
01/11/2022

උසස් අධ්‍යාපනයේ නිරත වෙන හෝ රැකියාවකට ගියත් රැකියාවක් අපේක්ෂාවෙන් හිටියත් මේ හැම දේකින්ම ඉහලට යන්න වටිනා අවස්ථාවක්.

පළමු දින නොමිලේ සම්භන්ද වෙන්න පුළුවන්.

පාඨමාලා ආරම්භය ඔක්තෝම්බර් 29 සෙනසුරාදා රාත්‍රී 7 ට,

පාඨමාලාවට සම්බන්ද වීම සදහා පහත ඇති whatsapp group එකකට පමනක් Join වන්න.

Group 1:-
https://chat.whatsapp.com/EmiKBkg6rTDHA47S4G73ht

Group 2:-
https://chat.whatsapp.com/CZofPwpcaE84VJiyrr7CPK

Group 3:-
https://chat.whatsapp.com/Hm86dsQ9COzJBN6LTFEFNh

Group 4:-
https://chat.whatsapp.com/F9bwOOD6Llf8oM1IEIHJ39

වැඩි විස්තර සදහා අමතන්න. 071 948 6149 | 077 024 7119

රැකියාවෙන්, ව්‍යාපාරයෙන් මේ හැම දේකින්ම ඉහලට යන්න හිතාගෙන ඉන්නේ ඔයාලට ඉතාමත් වටිනා අවස්ථාවක්.පළමු දින නොමිලේ සම්බන්ද වෙන...
04/10/2022

රැකියාවෙන්, ව්‍යාපාරයෙන් මේ හැම දේකින්ම ඉහලට යන්න හිතාගෙන ඉන්නේ ඔයාලට ඉතාමත් වටිනා අවස්ථාවක්.

පළමු දින නොමිලේ සම්බන්ද වෙන්නත් පුලුවන්.

පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට පහත ඇති google form එක පුරවන්න.

https://forms.gle/TaeWkVoqAKs323PAA

වැඩි විස්තර සදහා අමතන්න. 071 948 6149 | 077 024 7119

Business එකක් කරගෙන යන හෝ Business එකක් කරන්න ඉන්න හැම කෙනෙක්ටම මේක වටිනා අවස්ථාවක්. පළවෙනි දවස නොමිලේ සම්බන්ද වෙලා Face...
13/09/2022

Business එකක් කරගෙන යන හෝ Business එකක් කරන්න ඉන්න හැම කෙනෙක්ටම මේක වටිනා අවස්ථාවක්. පළවෙනි දවස නොමිලේ සම්බන්ද වෙලා Facebook Marketing ගැන හොද දැනුමක් ලබා ගන්න පුළුවන්.

මේ විශේෂ Facebook marketing පාඨමාලාවට සම්බන්ද වීම සදහා පහත ඇති Google Form එක පුරවන්න.

https://forms.gle/W79A5WXEsSpnQcjN7

වැඩි විස්තර සඳහා අමතන්න:-
071 9486149
077 024 7119

අපගේ මෙම විශේෂ AAT පාඨමාලාව සඳහා සම්බන්ද වීමට පහත link එකෙන් ලියාපදිංචි වෙන්න. 👇https://forms.gle/Gj1Eodkmh3Tqxbe79පාඨමා...
07/09/2022

අපගේ මෙම විශේෂ AAT පාඨමාලාව සඳහා සම්බන්ද වීමට පහත link එකෙන් ලියාපදිංචි වෙන්න. 👇
https://forms.gle/Gj1Eodkmh3Tqxbe79

පාඨමාලාවේ ආරම්භක සම්මන්ත්‍රණය ජුනි 10 සිකුරාදා සවස 6 ට Zoom හරහා නොමිලේ පැවැත්වේ.

වැඩි විස්තර සඳහා අමතන්න : 077 024 7119

Address

Nawala
Rajagiriya
10100

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00
Sunday 08:30 - 18:00

Telephone

+94770247119

Alerts

Be the first to know and let us send you an email when SLIPE - Institute of Professional Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SLIPE - Institute of Professional Education:

Shortcuts

Share

Category