05/11/2020
🎯🎯🎯🎯යටි සිත බලගැන්වීම සමග ඔබේ ජීවිතය වෙනස් වෙන හැටි
1.මානසික වශයෙන් සැහැල්ලු, නිදහස් පුද්ගලයෙක් බවට පත්වේ
යටි සිත බලගැන්වීම හා එහි බලය ප්‍රායෝගික ජීවිතය තුල භාවිතයට ගැනීම යන්න ඔබ සිදු කරනවානම් එහි පළමු පියවර වන්නේ මානසික වශයෙන් සැහැල්ලු , නිදහස් බවකට පත් වීමයි. යටි සිත බලගැන්වීමේ අභ්‍යාසයක ඔබ නිරතවනවානම් එම අභ්‍යාසය ආරම්භ වන්නේ මනස සැහැල්ලු කරගැනීම තුලින්‍ය. මේ නිසා යටි සිතේ බලය භාවිතා කරන පුද්ගලයා බොහෝ විට මානසික වශයෙන් නිදහස් , සැහැල්ලු, නිවුනු ස්වභාවයකින් යුක්ත වෙයි. ජීවිතයේ කොතරම් ගැටලු අභියෝගයන් තිබුනත්, නිදහස් , සැහැල්ලු මනසකින් යුතුව, සිනා මුසු මුහුණකින් යුතුව, කලබල නොවී, මානසික ව්‍යාකූලතාවයක් ඇතිකර නොහෙන ඒවාට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ඔහු තුල වර්ධනය වෙයි.
2. සාර්ථක විය හැකි මාර්ගයන් විවර වීම සිදුවේ
යම් සාර්ථකත්වයක් වෙනුවෙන් යටි සිත බලගැන්වීම සිදුකල පසු එම සාර්ථකත්වය වෙත ලගා වෙන තෙක් ඔබේ මනසේ අරමුණුගත බව ඔබ බලාපොරොත්තු වන සාර්ථකත්වය කෙරෙහි පවත්වාගැනීමේ වගකීම ඔබේ යටි සිත විසින් බාර ගනී. මේ නිසා සෑම විටම ඔබේ මනස ඔබේ සාර්ථකත්වයට අදාල කරුණු ඉතා පහසුවෙන් ග්‍රහනය කර ගනිමින් ඔබව එම අරමුණ කරා රැගෙන යාම සිදු කරයි.
මේ නිසා සාමාන්‍ය පුද්ගලයකුට වඩා ඉතා පහසුවෙන් ඔබට ඔබේ සාර්ථකත්වය කරා ගමන් කිරීමේ හැකියාව ලැබේ. ඔබට ඉතා පහසුවෙන් සාර්ථක විය හැකි අවස්තාවන් හදුනා ගැනීමේ හැකියාව ලැබේ. උදාහරණයක් ලෙස ඔබ රු මිලියනයක් ඉපයීම වෙනුවෙන් යටි සිත බලගැන්වුවහොත්, ඔබ ඒ ගැන නොසිතන අවස්ථා වල පවා ඔබට රු මිලියනය යන ඉලක්කය වෙත ලගා වීමට මුදල් ඉපයිය හැකි අවස්ථාවක් මුන ගැසුනොත් එතැනදී ඔබේ මනස නිරායාසයෙන්ම එය ග්‍රහණය කරගෙන එය ඔබේ අවදානයට යොමු කරයි.
මේ නිසා යටි සිත බලගැන්වීමෙන් පසු ඔබට මෙතෙක් අවබෝධ නොවූ, සාර්ථක විය හැකි විවිද ආකාරයන් අවබෝධවීමට පටන් ගනී.
3. ඔබේ චර්යාවන් වෙනස් වේ.
මිනිසෙක් රස්තියාදුකාරයෙක් වෙන්නෙත් වගකීමක් සහිත මහත්මයෙක් වෙන්නෙත් මුලින්ම මනසින්ය. මසන වෙනස් වීම සමග, ඔබ කතා කරන ආකාරය, හැසිරෙන ආකාරය, රුචි අරුචිකම් දක්වන ආකාරය ඇතුලු සියලු දේ වෙනස් වේ. ඔබ යම් අරමුණක් වෙනුවෙන් යටි සිත බලගැන්වීමත් සමග ඔබ තුල ඒ ආකාරයෙන් එම අරමුණට ගැලපෙන ආකාරයෙන් විය යුතු වෙනස්කම් ඉබේම සිදුවීමට පටන් ගනී.
උදාහරණයක් ලෙස ඔබට ආයතනයක ප්‍රධානියෙක් වෙන්න අවශ්‍ය වුනොත් ඔබ එය වෙනුවෙන් යටි සිත බලගැන්වීම සිදු කලොත්, ඔබ දැනට කම්කරුවෙක් වුවත් , කම්කරුවෙකුගේ ස්වභාවය යටපත් කරගෙන ප්‍රධානියෙකුගේ ස්වභාව, පෞර්ෂය ඔබ තුල ඉබේම වර්ධනය වීමට පටන් ගනී.
4. ඔබේ අරමුණට ලගා වීමට උදව් කල හැකි මිනිසුන් ඔබ වෙතට ආකර්ෂණය වීම සිදුවේ.
ලෝකයේ ස්වභාවය වන්නේ ගැලපෙන පුද්ගලයන් එකිනෙකට ආකර්ෂණය වීමයි. ඔබ යම් අරමුණක් වෙනුවෙන් යටි සිත බලගැන්වීමත් සමග ඔබේ චිත්ත තරංග වල ස්වභාවය වෙනස් වේ. එයත් සමග එම වෙනස් වූ චිත්ත තරංග වලට ගැලපෙන පුද්ගලයින් ඔබ වෙතට ආකර්ෂණය වීමත් , එයට නොගැලපෙන පුද්ගලයින් ඔබෙන් ඈත් වීමත් සිදුවේ.
5. වාසනාව වැඩි වේ.
යටි සිත බලගැන්වීම සමග ඔබේ සිතුවිලි තරංග බාහිර ලෝකයේ විවිද ජීවී හා අජීවී දේවල් සමග ගණුදෙනු කිරීම අරභයි. මේ නිසා ජීවිතයේ ඔබට අවශ්‍ය දේවල් ඔබට අවශ්‍ය ආකාරයෙන්ම සිදුවන තත්වයක් ඇතිවීම සිදුවේ. එය සාමාන්‍ය මිනිසෙකුගේ කෝණයෙන් බැලුවොත් දැඩි වාසනා ගුණයකින් යුත්, බලාපොරොත්තු වන දේවල් ඒ ආකාරයෙන් ඉටුවන ජීවිතයක් බවට ඔබේ ජීවිතය පරිවර්ථනය වේ.
Always Believe in your self..
🏆️🏆️🏆️🎖️️🎖️️🎖️️🎖️️♟️♟️♟️♟️♟️🎯🎯🎯🎯
"A" Results Academy
✍️ මනෝ විද්‍යා උපදේශක අනූපම රත්නායක
04/11/2020
🎯🎯🏆️ මේක මගෙ කෝස් එක කරපු ජපුර කැම්පස් එකේ ලමයෙක්ගෙ තරගයක්,හැමෝම මේකට හිහිල්ලා like ,comment කරලා සහයෝගයක් දෙන්න මට උදව්වක් විදිහට,ඒ වගේම ඔයාලගෙ යාලුවොත් mention කරන්න ඔයාගෙ,මට කරල screen shot 1k දාන්න හැමෝම,සර්ට කරන උදව්වක් කියලා හිතල කරන්න දැම්මම...
🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯
1නි comment 1n මුල් පෝස්ට් එකට ගිහිල්ල like කරන්න
🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
එහෙනම් පරිස්සමට ගෙදරට වෙලා ඉන්න🙏♥️
ස්තූතියි ♥️
ඉතින් ජය වේවා එහෙනම්.....
Always Believe in your self..
🏆️🏆️🏆️🎖️️🎖️️🎖️️🎖️️♟️♟️♟️♟️♟️🎯🎯🎯🎯
"A" Results Academy
✍️ මනෝ විද්‍යා උපදේශක අනූපම රත්නායක
04/11/2020
🎯🎯🎯🎯Winner කෙනෙක් වෙන්න
Winner එහෙමත් නැති නම් ජයග්‍රාහකයා කියන්නේ අපිට පේන විදියට කිසි දවසක පැරදෙන්නේ නැති පුදුම හැකියාවක් තියෙන නිකන් මැජික් කාරයෙක් වගේ කෙනෙක්.. අපි දැකලා තියෙන ජයග්‍රාහයෝ ගැන අවදානය දීලා බැලුවොත් කොච්චර නම් ජයග්‍රාහකයෝ එහෙමත් නැති නම් වීරයෝ ඉන්නවාද..
උසේන් බෝල්ට් ට ලෝකයේ කිසි කෙනෙක් තරග කරුවෙන් නෙවෙයි.. කිසිම ආයාසයකින් තොරව තමා ඔහු තරගය ජයග්‍රහනය කරන්නේ.. ඔය විදියට බලද්දී ජයග්‍රාහකයෝ කියලා අපිට පේන අය කිසි දවසක පරාජය වෙන්නේ නැති පිරිසක්...
ඇත්තටම මේ ජයග්‍රාහකයෝ පරාජය නොවුන අයද.. අපි ටිකක් ඒ ගැන හොයලා බලමූ.. ඉස්සෙල්ලාම කතා කරමූ උසේන් බෝල්ට් ගැන.. ඔහු පැරදිලා නැද්ද.. අයියෝ ඕනෑ තරම් තියෙනවා.. උසේන් බෝල්ට් පෙර ඔලිම්පික් තරග වලදී ඕනෑතරම් පැරදුන අවස්තාවන් තියෙනවා.. මේ වෙනකොට උසේන් බෝල්ට් කියන්නේ ජයග්‍රාහකයෙක්..
මයිකල් ජෝඩන් කියන්නේ සුපිරි බාස්කට් බෝල් ක්‍රීඩකයෙක්.. ඔහු කියනවා ඔහු මේ තත්වයට එන්න ඔහු මුහුණ දුන්නු තරග 300කට වඩා පැරදුනාලු.. ඒ වගේම ඔහුට අවශ්‍ය උනාලු හොදම Shooter කෙනෙක් වෙන්න ඒ සදහා ඔහු 9000 වතාවක් උත්සාහ කලාලූ.. දැන් ඔහු සුපිරිම ජයග්‍රාහකයෙක්.. ඒ වගේම සුපිරි වීරයෙක්.. තරග ජයග්‍රහනය කරවන්නෙක්..
තව ඕනෑ තරම් ජීවිත උදාහරණ තියෙනවා.. ඒ හැම එකකින්ම ඔප්පු වෙන්නේ ජයග්‍රාහකයා කියන්නේ පරාජය නොවුන කෙනෙක් නොවන බවයි.. ඇත්තටම ජයග්‍රාහකයා කියන්නේ කොච්චර පරාජය වීම් වුවත් තමාගේ උත්සාහය අත් හැරපු නැති කෙනාටයි...
ඔයත් හිතලා බලන්න ඔයා කොච්චර උත්සාහයන් අතහැරලා ඇතිද ප්‍රථම පරාජයෙන්ම.. තව කොච්චර දේවල් පරජය වේවි කියන සිතුවිල්ල නිසාම අඩුම ගානේ උත්සාහයක් දරපු නැති අවස්තා ඇතිද.. හිතලා බලන්න ඒ විදියට අපිට කවදාවත්ම ජයග්‍රාහකයෙක් වෙන්න පුලුවන්ද කියන එක ගැන..
ජයග්‍රාහයෙක් වෙන්න අවශ්‍ය නම් උත්සාහය අත් නොහැර ජයග්‍රහනය ලැබෙන තුරු උත්සාහ කරන්න.. එවිට ජයග්‍රහනය හා සාර්තකත්වය ඔයාව හොයාගෙන ඒවි..
මේ ගැන ඔයාගේ අදහසත් Comment එකක් දාන්න | Share කරන්න අමතක කරන්න එපා
Always Believe in your self..
🏆️🏆️🏆️🎖️️🎖️️🎖️️🎖️️♟️♟️♟️♟️♟️🎯🎯🎯🎯
"A" Results Academy
✍️ මනෝ විද්‍යා උපදේශක අනූපම රත්නායක
03/11/2020
🎯🎯🎯ගොඩයන්නෙ මෙහෙමයි
💡ධනාත්මක චින්තනය එහෙමත් නැත්තම් law of attraction නැමති විශ්වීය නීතිතිය සම්බන්දයෙන් මට පැහැදිලි වෙන ආකාර්‍යෙ කරුනක් මං දන්න විදියට කියන්න හිතුවා. සමහරුන්ට මෙ law of attraction කරන්න ඔනෙ කියලා හිතුවට ඒක යටි හිතෙන්නම කරන්න බෑ හේතුව ඒකට අදාල මූලික කාරනාවන්ගෙ නොදැනී ම හා මේ දේ මට වැඩකරන්නෙ කොහොමද කියලා තමන්ටම සැකයක් ඇති වෙනවා. උඩු හිතට කොච්චර දාගත්තත් යටි හිත කියන්නෙ මේක වැඩ කරයිද කියන අවිස්වාසෙ හො ස්තීරව හිතන්න පුලුවන් වෙන්නෙ නෑ බොහො දෙනෙක්ට. මොකද තමන් පොඩි කාලෙ ඉදන් හිතපු විදිය හා ගතකරපු පරිසරය එක්ක මෙදෙ මට කල හැකි කියන විස්වාසය ගොඩ නැගිලා නැ. ඒක දුප්පත් පරිසරයක ඉපදුන කෙනෙක්ට තවත් එතනම ඉන්නත් පොහොසත් පරිසරයක ඉපදුන කෙනා මොනවා කරලා හරි පොහොසත් වෙන්නත් හේතුවක් වෙනවා. මොකද සිතුවිල්ල තමයි සියල්ල නිර්මානය කරන්නෙ. අපෙ ශරීරයෙන් නිකුත්වෙන ධනාත්මක තරංග විශ්වයෙ ධනාත්මක ශක්තිය ඇදගන්න අතර රිනාත්මක සිතුවිලි නිතරම විශ්වයෙ රිනාත්මක ශක්තිය ආකර්ශනය කරගනී.
🤟හරි දැන් මන් කියන්න ගියදෙ ලියන්නම්. බුද්ධ දර්මය හදාරන බොද්දයන් ගෙන් අහන්නෙ සතර මහා දාතු ගැන දන්නවද. බුද්ද දර්මයෙ මෙ විශවයෙ සියල්ල නිර්මානය වෙලා තියෙන්නෙ සතර මහා දාතු වලින් කියලා කියලා තියෙනවා එනම් ආපො තේජො වායො පටවි. යන ශක්තීන් ගෙන්. විද්‍යාවෙන් අන්තිම තැනට හොයාගෙන තියෙන්නෙත් කන්ටම් (quantum science) කියන තැන එ කියන්නෙ මෙ මුලු විශ්වයම නිර්මානය වෙලා තියෙනේ එකම ශක්තියකින් කියන එක. එහෙනම් බලමු ශක්තින් සමාන වෙන්නෙ කොහොමද කියලා. අපි මනුශ්ස ශරීරයක් උනාට අපිත් ශක්තියක්. බාහිර සියලුම දේවලුත් ශක්තීන්ම තමයි මුදල් වාහන ගෙවල් කෑම හැමදේම. මෙන්න මෙ ශක්තීන් සේරම විවිදාන්ගී කරනය කරන්නෙ අපෙ මනසින්. මොකද මෙ විශ්වයෙ තියෙන සියලුම ශක්තීන් පාලනය කරන්න පුලුවන් වෙන්නෙ අපෙ මනසට පමනයි. එකයි දර්මයෙ බුදුන් වහන්සෙ දේශනා කලෙ
🔴 "මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන
භාසතිවා කරෝතිවා
තතෝ නං දුක්ඛමන්වේති
චක්කංව වහතෝ පදං"
"සිත සිතිවිලි වලට පෙරටුවේ. සිත සිතිවිලි වලට ශේෂ්ඨවේ. සිතිවිලි සිතින්ම උපදී. ඉතින් යමෙක් කිලිටි සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයි නම් ඒ හේතුවෙන් ගොනාගේ පය අනුව යන කරත්තය රෝදයමෙන් දුක ඔහු පසු පස ලුහු බඳී".
ඉතින් බුදුන් වහන්සෙ සියල්ල මුලින්නම අපිට කියලා තියෙනකොටත් අපෙ සමජෙ මිනිස්සුන්ට ඒක නොතේරෙන හැටි ගැන කනගාටුයි( මේ ගාතාවෙන් කියන්නෙ law of acttraction වලට මූලිකම වෙන දේ ගැනම තමයි. ඒ කියන්නෙ හිත. අනික් කරුන තමයි
" චේතනාහං භික්කවේ කම්මන් වදාමි"
කියලා දේශනා කරෙ. අපෙ සිතුවිලි තමයි අපෙ කර්මය වෙන්නෙ කියලා ඉතින් එකම තමයි වෙන්නෙ අපි හැම වෙලේම ජීවත් වෙන්නෙ සිතුවිලි රාශියක් මත. සිතුවිලි තප්පරේට බිලියන 11000ක් ඇති වෙනවා කියනවා. සිතුවිලි නිසා තමයි ඊලග පැය අපිට නිර්මානය වෙන්නෙ සිතුවිලි නිසා තමයි හෙට දවස නිර්මානය වෙන්නෙ පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න . අපිට සිතුවිලි නැත්තම් අපි ජීවත් වෙන්නෙ නෑ. ඉතින් මේ ජීවිතය ඊලග පැය නිර්මානය වෙන්නෙත් සිතුවිලි නිසා නම් අපි කරන්න ඔනෙ මොක්ද මෙ මොහොතෙ සිතන සිතුවිලි positive thinking වෙන්න ඔනෙ. මොකද ධනාත්මකව සිතන සිතුවිල්ල තමයි ඊලග විනාඩිය පැය නිර්මානය කරන්නෙ. හරි එහෙනම් විශ්වයෙන් අපිට අපි හිතන දේවල් ලැබෙන්නෙ කොහොමද. ඒකට උදා හරනයක් දෙන්නම් මන් දන්න විදියට . මං මුලින් ම කිව්වා මේ විශ්වයෙ සියලුම ශක්තින් සමානයි කියලා අපිත් විශ්වයෙ එක කොටසක් විශ්වයට තමයි අපිත් අයිති. මෙහෙම හිතමු. ඔයාගෙ බැංකුවෙ ඔයාට අයිති සල්ලි තියෙනවා ඔයාට ඔනම වෙලාවක කාර්ඩ් එක දාලා සල්ලි ගන්න පුලුවන් ඔයා නිකමටවත් බය වෙනවද ඔයාගෙම account එකෙන් සල්ලි ගන්න. ඔයා කොයි වෙලාවකවත් සැක කරනවද atm එකෙන් ඔයාගෙ සල්ලි ගන්න බෑ කියලා. නෑනෙ නෙද තමන්ගෙ සල්ලි තමන්ගෙ accoun t එකෙන් ගන්න බයවෙන්නවත් සැකයක් අවිස්වාසයක් තියාගන්න ඔනෙ නැනෙ මොකද ඒ ඔයාගෙ සල්ලි. අන්න ඒ වගෙ අපිත් විශ්වයෙ කොටසක් විශ්වයෙ ශක්තියයි අපෙ ශක්තියයි දෙකම එකයි. එහෙනම් විශ්වය නැමති බෑන්ක් එකෙන් අපිට අවශය දේ ලබා ගන්න පාවිච්චි කරන ATM කාර්ඩ් එක තමයි අපෙ හිත. ඉතින් මේ විශ්වය නැමති බැංකුවේ ඔන තරම් ශක්තිය තියෙනවා කවදාවත් ඉවර වෙන්නෙ නැති විදියට. ඔනතරම් ඔන කෙනෙක්ට ගන්න පුලුවන් නිකන් දෙන දේ තමයි තමන් ගන්නවද නොගන්නවද කියන එක තමන්ගෙ වැඩක්. හරියට මෙ ජීවිතෙ සල්ලි තියාගෙන විදින උන් ඔයාලා දැකලා ඇති ඒ වගෙම සල්ලි තියාගෙන විදවන උනුත් ඔයාලා දැකලා ඇති. ඉතින් ඔයා තීරනය කරන්න විශ්වය නැමති බැංක් එකෙන් හිත නැමති ATM කාර්ඩ් එක පාවිච් කරලා අවශය හැමදේම ගන්නවද නැත්තම් මැරෙන කම් හිත නැමති atm කාර්ඩ්
එක හංගලා තියාගන්නවද. තව දෙයක් කියන්නම් හිතන්න ලොකු උල්පතක් තියෙනවා කවදාවත් හිදෙන්නෙ නැති වතුර උතුරලා ය්නවා හැම වෙලේම. ඔයා යනවා ඒකෙන් වතුර ග්න්න කෝප්පයක් අරගෙන. තව කෙනෙක් යනවා කලයක් අරගෙන. තවත් කෙනෙක් යනවා ලොකු බූලියක් අරගෙන තවත් කෙනෙක් ලොකු බවුසරයක් අරගෙන යනවා. ඔයා එක්ක අනික් තුන්දෙනත් මෙ උල්පතෙන් වතුර පුරවගන්නවා. ඔයාගෙ අවශය තාවයට ඔයා කෝප්පයකට පුරව ගත්තා අනික් කෙනා කලයට පුරව ගත්තා අනික් කෙනා බූලියට පුරවගත්තා ඊලග කෙනා බවුසරයට පුරව ගත්තා. හරි එහෙනම් දැන හිතන්න විශ්වය තමයි මන් මෙ කිව්ව උල්පත ඒකෙන් උතුරන්නෙ විශ්ව ශක්තිය. කවදාවත් හිදෙන්නෙ නෑ. ඔයාගෙ කෝප්පෙ තමයි ඔයා හිතන ප්‍රමානය. අනික් අය හිතන ප්‍රමානය සිතිවිල්ලෙ විශාලත්වය තමයි කලය . බූලිය . බවුසරය කියලා අදහස් කලෙ . දැන් හිතන්න ඒ උල්පතෙන් කෝප්පයක් ගෙනියපු ඔයාටත් වතුර පිරෙන්න දුන්නා බවුසරයක් ගෙනියපු කෙනාටත් වතුර පිරෙන්නම දුන්නා. එහෙමයි කියලා උල්පත හිදුනෙ නෑ. අන්න ඒ වගෙ තමයි අපි හිතන පරාසය මත විශ්වයෙන් අපිට ඒ දෙ ලැබෙන්නෙ. අවිස්වාසයක් තියාගන්න දෙයක් නෑ එකම තමයි වෙන්නෙ හිතන දෙ තමයි ලැබෙන්නෙ. එතන තමයි ආකර්ශන නීතිය ක්‍රියාත්මක වෙන්නෙ. විශ්වය නැමති උල්පතෙ ජලය නැමති විශ්වශක්තිය ඕන තරම් තියෙනවා ඉතින් ඔයා ඒක පුරවගන්නෙ කෝප්පයක් වගෙ හිතකින්ද බවුසරයක් වගෙ හිතකින්ද? උල්පතෙන් වතුර පිරෙනවා වගෙ අපිත් විශ්වයෙන් පුරවගන්නෙ අපිට අවශය දේවල්. කොප්පයක් අරන් ගිය කෙනාගෙ සිතුවිල්ල හරියට මාසෙ පඩියෙන් ජීවිතෙ කලා බීල පොඩි මොකක් හරි වහන කට්ටක් තියාගෙන ඉන්න ගෙදරම ජීවිතෙ ගෙව්වාම ඇති කියලා හිතන මනසක්. කලෙ වගෙ කියන්නෙ පඩියට අමතර දෙයක් කරාලා අලුත් ගෙයක් හදාගෙන හොද මෙ වාහනෙ අරන් ජීවත් උනාම අති කියන්වා වගෙ. බූලිය වගෙ කියනෙ එයා බිසිනස් එකක් පටන් අරන් ඉඩම් දෙකතුනක් අරගෙන හොද ගෙවල් දෙකක් තුනක් හදලා වාහන 3. 4ක් අරගෙන පිටරටවල් වල ඇවිදලා වගෙ ජීවිතයක්.බවුසරෙ වගෙ කියන්නෙ ලොකුම බිසිනස් කරලා රටෙ අංක 1 දනවතෙක් වෙලා ලෝකෙ වෙන රටවල් වල ඉඩම් අරන් ඉන්නවා වගෙ කියන සිතුවිල වගෙ තියෙන කෙනෙක් මෙන්න මෙ වගෙ සිතන පරාසයාසය මත අපිට හම්බෙන දේ තීරනය වෙනවා එක තමයි law of attraction ආකර්ශන නීතිය කියන්නෙ. ඒක ඉතින් positive thinking එකතත් එකයි negative thinking එකටත් එකයි. හොද දෙවල් කරන්න නරක අයින් කරන්න. කෙලින් අරමුනු තියාගන්න සැකයක් තියාගන්න එපා තමන්ගෙ බැන්ක් එකෙන් සල්ලි ගන්න සැකයක් නෑ වගෙම විස්වාසයක් තියාගන්න තමන්ට සිතන සියල්ල ලැබෙනවා කියලා.
සිතන දෙ ඒ විදියටම type වෙන්නෙ නෑ පුලුවන් විදියට ලිව්වා😊
Always Believe in your self..
🏆️🏆️🏆️🎖️️🎖️️🎖️️🎖️️♟️♟️♟️♟️♟️🎯🎯🎯🎯
"A" Results Academy
✍️ මනෝ විද්‍යා උපදේශක අනූපම රත්නායක
28/10/2020
🎯🎯🎯 ආකර්ශනයේ සත්‍ය
මේක මන් මේ විදියට කියන්න හිතුවෙ ගොඩාක් අයට මේ ආකර්ශන නීතිය එහෙම නැත්නම් ආකර්ශන බලය ගැන තියන ප්‍රශ්න වලට සරල පිලිතුරක් දෙන්න..මා දන්නවා යැයි සිතන යමක් නොදන්නා කෙනෙකු වෙනුවෙන් මේ ලිපිය සරලව ඉදිරිපත් කරනවා මිස මෙහි කා වෙනුවෙන්වත් දෝශාරෝපණයක් හෝ වැරැද්දක් එල්ල නොකරන බවට ඉතා කාරුණිකව කියනවා..
ඇත්තෙන්ම ගොඩක් දෙනෙක් තමන්ට කැමති දේ ලබා ගැනීමට කුමක් කල යුතුද යන්න නොදැන Detail එකකට තමන්ගේ සිත එක් එක් ආකාරයන්ට හැඩගැස්සවීමට උත්සාහ කරනවා..
උදාහරණයක් විදියට ගත්තොත් මට අවශ්‍යයි car එකක් මිලදී ගන්න..මන් ඒ වෙනුවෙන් කරන්න අවශ්‍ය මොකද්ද? මන් මේකෙ post එකක් දානව ඒ සම්බන්දව..මට ඒ පිලිබදව පිලිතුරු බොහොමයක් ලැබෙනෙවා..ඒව මම ක්‍රියාත්මක කරනවා..ටික දිනක් මේක ක්‍රියාත්මක කරාට කිසිම ප්‍රතිඵලයක් නෑ..මන් අයෙ post එකක් දානවා "මන් කලින් ක්‍රමය කරා,,දැන් මම ඊලගට මොකද්ද කරන්න ඕනෙ" කියල..ඉතින් මට තවත් ක්‍රමයක් හෝ ඉදිරි පියවරක් ලැබෙනවා..ඒත් එහි ප්‍රතිඵයක් නෑ..ඉතින් මේක බොරුවක් බවට සිතා අත්හැර දානවා..
⭐ඇත්තෙන්ම මෙය ඉතා සoකීර්ණව සිතිය යුතු දෙයක් නෙවෙයි..මෙහි ඇත්තේ සරල ධර්මයක් පමණයි..අපිට අවශ්‍ය දේ අපි අපේ මොලයට සිතුවිල්ලක් විදියට ඇතුල් කරනවා..සිතුවිල්ල තමා ප්‍රබලම දේ..අපේ මොලයට අපි ඇතුල් කරන සිතුවිල්ල අපේ මොලයේ තැන්පත් වුනාම ඒ දේ අපිවෙත ආකර්ශනය කරල දෙන්න අපේ මොලය හරි ලස්සනට වැඩ පිලිවෙල සකස් කරනවා..
හොද දෙයක් වුනත් නරක දෙයක් වුනත් ඒකම තමා වෙන්නෙ..ඉතින් තමන් දැනගන්න අවශ්‍යයි තමන්ගේ මොලයට නරක සිතුවිලි නොදමා හොද සිතුවිලි පමණක් ඇතුලත් කරන්න..
⭐මොකද අපි අපේ computer එකට වැඩ කරන්න පුලුවන්,,වැඩක් ගන්න පුලුවන් softwares දානවා ඇරෙන්න කවදාවත් අපි ඒකට වෛරස් දාන්නෙ නෑනෙ..අපි දන්නව එහෙම කලොත් ඒකෙන් අපිට හරියට වැඩක් ගන්න බැරිවෙන බව..අපේ මොලයටත් අපි කල යුත්තේ ඒ දේයමයි..හොද සිතුවිලි පමණක් මොලයට ලබා දිය යුතුයි..අපි අද ඉන්න තැන කොතැනද,,අපි ලබා ගත් යම් දෙයක් වේද ඒ සියලුම දේ අප විසින් මොලයට ලබා දුන් සිතුවිලි මගින් අප වෙතට මොලය ආකර්ශණය කර දුන් දේවල්..හොදින් හිතල බලන්න ඒක එහෙම නෙවෙද කියල..හොද වුනත්,නරක වුනත් සිදු වෙන්නෙ ඒ දේම තමයි..අපි වපුරන දේ අපිට ලැබෙනවා..හොදම දෙය තමා තදින්ම මොලයට දැනෙන්න දෙන්න අවශ්‍යයි අපේ සිතුවිල්ල..එය මොලයේ තැන්පත් වුනාම තමයි ඒ දේ අපි වෙතට ආකර්ශනය වෙන්නෙ..
⭐ඇතැම් අය කොතරම් ධනවාදී දේවල් සිතුවත් සිතට එන්නේම රින සිතුවිලි නම් ඔවුන්ගේ මොලයේ තිබෙන්නේ කිනම් හෝ දිනක ඒ පිලිබදව ඔවුන්ගේ මොලයට දැනුනු රින සිතුවිල්ලක් මොලයේ තදින්ම තැන්පත් වුන නිසා..අන්න ඒ රින සිතුවිල්ල තියන තැනටයි ඔවුන් තමන්ගේ ධන සිතුවිලි ඇතුලත් කල යුත්තේ..එවිට රින සිතුවිල්ල නැති වෙලා යනවා..අන්න ඒ දේ කරන්න භාවනා,,අභ්‍යාස වැනි දේ මේ ආකර්ශන නීතිය පිලිබදව ඉහලට හදාරපු,,ඉගෙන ගත්තු උගත් පිරිසක් හොයාගෙන තියනවා..ඒ දේවල් ඒ අකාරයට සිදුකල යුතුයි..
✨️මම අවසානයේ මෙහෙම කියන්නම්✨️
⭐ ඔබට අවශ්‍ය දේ ඔබට ලබා දෙන්නේ ඔබේ වටිනා මොලයයි..ඒ දේවල් ලබා දීමට මට හෝ වෙනත් කෙනෙකුට හැකියාවක් නෑ..ඔබ රින සිතුවිලි ඇතුලත් කලොත් ඔබට ලැබෙන්නේ රින ප්‍රතිඵල..ඔබ ධනාත්මක සිතුවිලි පමණක් ඇතුලත් කලොත් ඔබට ලැබෙන්නෙ ධනවත් ප්‍රතිඵල..
+Good Luck+
Always Believe in your self..
🏆️🏆️🏆️🎖️️🎖️️🎖️️🎖️️♟️♟️♟️♟️♟️🎯🎯🎯🎯
"A" Results Academy
✍️ මනෝ විද්‍යා උපදේශක ඉදුණිල් රත්නායක
27/10/2020
💡ධනාත්මක චින්තනය එහෙමත් නැත්තම් law of attraction නැමති විශ්වීය නීතිතිය සම්බන්දයෙන් මට පැහැදිලි වෙන ආකාර්‍යෙ කරුනක් මං දන්න විදියට කියන්න හිතුවා. සමහරුන්ට මෙ law of attraction කරන්න ඔනෙ කියලා හිතුවට ඒක යටි හිතෙන්නම කරන්න බෑ හේතුව ඒකට අදාල මූලික කාරනාවන්ගෙ නොදැනී ම හා මේ දේ මට වැඩකරන්නෙ කොහොමද කියලා තමන්ටම සැකයක් ඇති වෙනවා. උඩු හිතට කොච්චර දාගත්තත් යටි හිත කියන්නෙ මේක වැඩ කරයිද කියන අවිස්වාසෙ හො ස්තීරව හිතන්න පුලුවන් වෙන්නෙ නෑ බොහො දෙනෙක්ට. මොකද තමන් පොඩි කාලෙ ඉදන් හිතපු විදිය හා ගතකරපු පරිසරය එක්ක මෙදෙ මට කල හැකි කියන විස්වාසය ගොඩ නැගිලා නැ. ඒක දුප්පත් පරිසරයක ඉපදුන කෙනෙක්ට තවත් එතනම ඉන්නත් පොහොසත් පරිසරයක ඉපදුන කෙනා මොනවා කරලා හරි පොහොසත් වෙන්නත් හේතුවක් වෙනවා. මොකද සිතුවිල්ල තමයි සියල්ල නිර්මානය කරන්නෙ. අපෙ ශරීරයෙන් නිකුත්වෙන ධනාත්මක තරංග විශ්වයෙ ධනාත්මක ශක්තිය ඇදගන්න අතර රිනාත්මක සිතුවිලි නිතරම විශ්වයෙ රිනාත්මක ශක්තිය ආකර්ශනය කරගනී.
🤟හරි දැන් මන් කියන්න ගියදෙ ලියන්නම්. බුද්ධ දර්මය හදාරන බොද්දයන් ගෙන් අහන්නෙ සතර මහා දාතු ගැන දන්නවද. බුද්ද දර්මයෙ මෙ විශවයෙ සියල්ල නිර්මානය වෙලා තියෙන්නෙ සතර මහා දාතු වලින් කියලා කියලා තියෙනවා එනම් ආපො තේජො වායො පටවි. යන ශක්තීන් ගෙන්. විද්‍යාවෙන් අන්තිම තැනට හොයාගෙන තියෙන්නෙත් කන්ටම් (quantum science) කියන තැන එ කියන්නෙ මෙ මුලු විශ්වයම නිර්මානය වෙලා තියෙනේ එකම ශක්තියකින් කියන එක. එහෙනම් බලමු ශක්තින් සමාන වෙන්නෙ කොහොමද කියලා. අපි මනුශ්ස ශරීරයක් උනාට අපිත් ශක්තියක්. බාහිර සියලුම දේවලුත් ශක්තීන්ම තමයි මුදල් වාහන ගෙවල් කෑම හැමදේම. මෙන්න මෙ ශක්තීන් සේරම විවිදාන්ගී කරනය කරන්නෙ අපෙ මනසින්. මොකද මෙ විශ්වයෙ තියෙන සියලුම ශක්තීන් පාලනය කරන්න පුලුවන් වෙන්නෙ අපෙ මනසට පමනයි. එකයි දර්මයෙ බුදුන් වහන්සෙ දේශනා කලෙ
🔴 "මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන
භාසතිවා කරෝතිවා
තතෝ නං දුක්ඛමන්වේති
චක්කංව වහතෝ පදං"
"සිත සිතිවිලි වලට පෙරටුවේ. සිත සිතිවිලි වලට ශේෂ්ඨවේ. සිතිවිලි සිතින්ම උපදී. ඉතින් යමෙක් කිලිටි සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයි නම් ඒ හේතුවෙන් ගොනාගේ පය අනුව යන කරත්තය රෝදයමෙන් දුක ඔහු පසු පස ලුහු බඳී".
ඉතින් බුදුන් වහන්සෙ සියල්ල මුලින්නම අපිට කියලා තියෙනකොටත් අපෙ සමජෙ මිනිස්සුන්ට ඒක නොතේරෙන හැටි ගැන කනගාටුයි( මේ ගාතාවෙන් කියන්නෙ law of acttraction වලට මූලිකම වෙන දේ ගැනම තමයි. ඒ කියන්නෙ හිත. අනික් කරුන තමයි
" චේතනාහං භික්කවේ කම්මන් වදාමි"
කියලා දේශනා කරෙ. අපෙ සිතුවිලි තමයි අපෙ කර්මය වෙන්නෙ කියලා ඉතින් එකම තමයි වෙන්නෙ අපි හැම වෙලේම ජීවත් වෙන්නෙ සිතුවිලි රාශියක් මත. සිතුවිලි තප්පරේට බිලියන 11000ක් ඇති වෙනවා කියනවා. සිතුවිලි නිසා තමයි ඊලග පැය අපිට නිර්මානය වෙන්නෙ සිතුවිලි නිසා තමයි හෙට දවස නිර්මානය වෙන්නෙ පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න . අපිට සිතුවිලි නැත්තම් අපි ජීවත් වෙන්නෙ නෑ. ඉතින් මේ ජීවිතය ඊලග පැය නිර්මානය වෙන්නෙත් සිතුවිලි නිසා නම් අපි කරන්න ඔනෙ මොක්ද මෙ මොහොතෙ සිතන සිතුවිලි positive thinking වෙන්න ඔනෙ. මොකද ධනාත්මකව සිතන සිතුවිල්ල තමයි ඊලග විනාඩිය පැය නිර්මානය කරන්නෙ. හරි එහෙනම් විශ්වයෙන් අපිට අපි හිතන දේවල් ලැබෙන්නෙ කොහොමද. ඒකට උදා හරනයක් දෙන්නම් මන් දන්න විදියට . මං මුලින් ම කිව්වා මේ විශ්වයෙ සියලුම ශක්තින් සමානයි කියලා අපිත් විශ්වයෙ එක කොටසක් විශ්වයට තමයි අපිත් අයිති. මෙහෙම හිතමු. ඔයාගෙ බැංකුවෙ ඔයාට අයිති සල්ලි තියෙනවා ඔයාට ඔනම වෙලාවක කාර්ඩ් එක දාලා සල්ලි ගන්න පුලුවන් ඔයා නිකමටවත් බය වෙනවද ඔයාගෙම account එකෙන් සල්ලි ගන්න. ඔයා කොයි වෙලාවකවත් සැක කරනවද atm එකෙන් ඔයාගෙ සල්ලි ගන්න බෑ කියලා. නෑනෙ නෙද තමන්ගෙ සල්ලි තමන්ගෙ accoun t එකෙන් ගන්න බයවෙන්නවත් සැකයක් අවිස්වාසයක් තියාගන්න ඔනෙ නැනෙ මොකද ඒ ඔයාගෙ සල්ලි. අන්න ඒ වගෙ අපිත් විශ්වයෙ කොටසක් විශ්වයෙ ශක්තියයි අපෙ ශක්තියයි දෙකම එකයි. එහෙනම් විශ්වය නැමති බෑන්ක් එකෙන් අපිට අවශය දේ ලබා ගන්න පාවිච්චි කරන ATM කාර්ඩ් එක තමයි අපෙ හිත. ඉතින් මේ විශ්වය නැමති බැංකුවේ ඔන තරම් ශක්තිය තියෙනවා කවදාවත් ඉවර වෙන්නෙ නැති විදියට. ඔනතරම් ඔන කෙනෙක්ට ගන්න පුලුවන් නිකන් දෙන දේ තමයි තමන් ගන්නවද නොගන්නවද කියන එක තමන්ගෙ වැඩක්. හරියට මෙ ජීවිතෙ සල්ලි තියාගෙන විදින උන් ඔයාලා දැකලා ඇති ඒ වගෙම සල්ලි තියාගෙන විදවන උනුත් ඔයාලා දැකලා ඇති. ඉතින් ඔයා තීරනය කරන්න විශ්වය නැමති බැංක් එකෙන් හිත නැමති ATM කාර්ඩ් එක පාවිච් කරලා අවශය හැමදේම ගන්නවද නැත්තම් මැරෙන කම් හිත නැමති atm කාර්ඩ්
එක හංගලා තියාගන්නවද. තව දෙයක් කියන්නම් හිතන්න ලොකු උල්පතක් තියෙනවා කවදාවත් හිදෙන්නෙ නැති වතුර උතුරලා ය්නවා හැම වෙලේම. ඔයා යනවා ඒකෙන් වතුර ග්න්න කෝප්පයක් අරගෙන. තව කෙනෙක් යනවා කලයක් අරගෙන. තවත් කෙනෙක් යනවා ලොකු බූලියක් අරගෙන තවත් කෙනෙක් ලොකු බවුසරයක් අරගෙන යනවා. ඔයා එක්ක අනික් තුන්දෙනත් මෙ උල්පතෙන් වතුර පුරවගන්නවා. ඔයාගෙ අවශය තාවයට ඔයා කෝප්පයකට පුරව ගත්තා අනික් කෙනා කලයට පුරව ගත්තා අනික් කෙනා බූලියට පුරවගත්තා ඊලග කෙනා බවුසරයට පුරව ගත්තා. හරි එහෙනම් දැන හිතන්න විශ්වය තමයි මන් මෙ කිව්ව උල්පත ඒකෙන් උතුරන්නෙ විශ්ව ශක්තිය. කවදාවත් හිදෙන්නෙ නෑ. ඔයාගෙ කෝප්පෙ තමයි ඔයා හිතන ප්‍රමානය. අනික් අය හිතන ප්‍රමානය සිතිවිල්ලෙ විශාලත්වය තමයි කලය . බූලිය . බවුසරය කියලා අදහස් කලෙ . දැන් හිතන්න ඒ උල්පතෙන් කෝප්පයක් ගෙනියපු ඔයාටත් වතුර පිරෙන්න දුන්නා බවුසරයක් ගෙනියපු කෙනාටත් වතුර පිරෙන්නම දුන්නා. එහෙමයි කියලා උල්පත හිදුනෙ නෑ. අන්න ඒ වගෙ තමයි අපි හිතන පරාසය මත විශ්වයෙන් අපිට ඒ දෙ ලැබෙන්නෙ. අවිස්වාසයක් තියාගන්න දෙයක් නෑ එකම තමයි වෙන්නෙ හිතන දෙ තමයි ලැබෙන්නෙ. එතන තමයි ආකර්ශන නීතිය ක්‍රියාත්මක වෙන්නෙ. විශ්වය නැමති උල්පතෙ ජලය නැමති විශ්වශක්තිය ඕන තරම් තියෙනවා ඉතින් ඔයා ඒක පුරවගන්නෙ කෝප්පයක් වගෙ හිතකින්ද බවුසරයක් වගෙ හිතකින්ද? උල්පතෙන් වතුර පිරෙනවා වගෙ අපිත් විශ්වයෙන් පුරවගන්නෙ අපිට අවශය දේවල්. කොප්පයක් අරන් ගිය කෙනාගෙ සිතුවිල්ල හරියට මාසෙ පඩියෙන් ජීවිතෙ කලා බීල පොඩි මොකක් හරි වහන කට්ටක් තියාගෙන ඉන්න ගෙදරම ජීවිතෙ ගෙව්වාම ඇති කියලා හිතන මනසක්. කලෙ වගෙ කියන්නෙ පඩියට අමතර දෙයක් කරාලා අලුත් ගෙයක් හදාගෙන හොද මෙ වාහනෙ අරන් ජීවත් උනාම අති කියන්වා වගෙ. බූලිය වගෙ කියනෙ එයා බිසිනස් එකක් පටන් අරන් ඉඩම් දෙකතුනක් අරගෙන හොද ගෙවල් දෙකක් තුනක් හදලා වාහන 3. 4ක් අරගෙන පිටරටවල් වල ඇවිදලා වගෙ ජීවිතයක්.බවුසරෙ වගෙ කියන්නෙ ලොකුම බිසිනස් කරලා රටෙ අංක 1 දනවතෙක් වෙලා ලෝකෙ වෙන රටවල් වල ඉඩම් අරන් ඉන්නවා වගෙ කියන සිතුවිල වගෙ තියෙන කෙනෙක් මෙන්න මෙ වගෙ සිතන පරාසයාසය මත අපිට හම්බෙන දේ තීරනය වෙනවා එක තමයි law of attraction ආකර්ශන නීතිය කියන්නෙ. ඒක ඉතින් positive thinking එකතත් එකයි negative thinking එකටත් එකයි. හොද දෙවල් කරන්න නරක අයින් කරන්න. කෙලින් අරමුනු තියාගන්න සැකයක් තියාගන්න එපා තමන්ගෙ බැන්ක් එකෙන් සල්ලි ගන්න සැකයක් නෑ වගෙම විස්වාසයක් තියාගන්න තමන්ට සිතන සියල්ල ලැබෙනවා කියලා.
සිතන දෙ ඒ විදියටම type වෙන්නෙ නෑ පුලුවන් විදියට ලිව්වා😊
මට තේරෙන විදියට පැහැදිලි කලා tpye කරන්න ගියාම අමාරුයි. මෙ ආකර්ශන නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය පොඩ්ඩක් හරි පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. මේ ලිපියෙන් දෙයක් වැටහුනා නම් comment එකක් දාන්න.
🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯
27/10/2020
වර්තමානය නැමති පරීක්ෂනයට ශක්තිමත්ව මුහුණ දෙන්න..
26/10/2020
🏆️♟️🎖️️🎯අහසට වලාකුළු බරක් නොවේ......
පසුගිය දිනවල මා සමග කතාබහ කල සහ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කල අයගෙන් 80%ක් සිටියේ මේ සෘනාත්මක බවින් මිදෙන්නේ කෙසේද ? ,මට සෘනාත්මක සිතුවිලි පාලනය කර ගන්නට බැහැ...මට තේරෙනවා මේ විදියට හිතෙන එක වැරදියි. .ලෙස කරුනු ඉදිරිපත් කල අයයි....අපි අද මේ ගැන කතාකරමු..
අද ඔබට වැඩිපුර සෘනාත්මක සිතුවිලි ඇතිවන්නේ නම් ඊට ප්‍රදාන හේතුව ඔබ අතීතයේ වැඩිපුරම ජීවත් වී ඇත්තේ සෘනාත්මක පරිසරයකයි.. .එනම් ඔබ ඇසූ ගීත....(දාලා ගියා...මං තනිවුනා...මැරෙනවා....වගේ ඒවා..) කියවපු පොත්..බැලූ නාට්‍ය..චිත්‍රපට..ආශ්‍රය කල මිතුරන් සහ අනෙකුත් මාධ්‍ය අනිවාර්යයෙන් ම සෘනාත්මක වීමයි...
අපේ රටේ අයගෙන් නම් බහුතරයක ගේ ස්භාවය දුක විදීමට..වේදනාවිදීමට..විරහව විදීමට වැඩි කැමැත්තක් තිබීමයී...(දුක විකිණීම ඉතා හොද ලාභ ලැබිය හැකි ප්‍රදාන ව්‍යාපාරයකි...)ඔබට වැඩිපුර ප්‍රශ්න හෝ ගැටලු නැති කාලයේ ඔබ බොහෝ විට කරනු ලබන්නේ
ගීත..පොත්..නාට්‍ය..චිත්‍රපට...හෝ වෙනත් මාද්‍යයක් භාවිතා කිරීමයි.එහිදි ඔබ නිකන්ම ,දුක,කලකිරීම,වේදනාව වෙත නොදැනීම ඇදී යනවා...ඔබ එම ලෝකය හිතෙන් මවාගෙන එය තුල ජීවත්වෙනවා...ඔබ ඒවා විදින විට යටිසිත දන්නේ නැහැ මෙය බොරුවක් කියා. .යටිසිත සිතන්නේ මෙය ඇත්තටම සිදුවන සිදුවීමක් කියා. ඉතින් ඔහු ප්‍රතිචාර දක්වනවා..කදුලු එනවා..පපුව ගැහෙනවා..වේගයෙන්...ඇග හිරිවැටිලා යනවා...ආදී විවිධාකාර ආවේග ඔබ තුල නිර්මාණය වෙනවා....ඔබේ සිරුරේ ඒ මොහොතේ හැගීම් වලට අදාල සෘනාත්මක නියුරෝපෙප්ටයිඩ දහස් ගනනක් නිර්මාණය කරනුලබනවා..ඊට මුහුණ දීමට....ඉතිං ඔබ දින..සති..මාස කීපයක් මේ විදියට කරගෙන යන විට. ඔබේ මනස අධික සෘනාත්මක ස්භාවයකින් වෙලා ගන්නවා.ඔබට දැනෙන්නට ගන්නවා ජීවිතය කියන්නේ බරක්..කාලකන්නි කමක්..දුකක්...ප්‍රශ්න ගැටලු ඉවරයක් නැති දෙයක් ලෙස..සෘනාත්මක මෙම ස්භාවය යටිසිත හිතන්නේ ඔබට අවශ්‍යයි කියා...ඉතින් ඔහු එය නිරන්තරයෙන් නිර්මාණය කරනු ලබනවා. .ඊට අදාල රසායනිකයන් නිර්මාණය කරනවා...සංඛ්‍යාතයන් මොලය හරහා විසුරුවා හරිනු ලබනවා...ඊට සමාන දේ ඔබට අත්විදින්නට ලැබෙනවා..ඔබ හිතනවා මේ මම ගිය ආත්මේ කරපු කරුමයක් කියා..වැඩේ තවත් වේගවත් ආහ ස්තීර වෙනවා...
ධනාත්මක චින්තනය සහ ආකර්ෂණ නීතිය කියන සමූහය ඔබට මුනගැසෙනවා..එක් එක් අයගේ අත්දැකීම් විවිධාකාරයෙන් පලවී තිබෙනවා..ඔබ දකිනවා දැන් ඔබටත් අවශ්‍යයි ඒ අය වගේ ප්‍රතිඵල ලබන්නට...මොකක් ද මේ ආකර්ෂණ නීතිය ........ඉතිං ඔබට පට්ට හදිස්සියි මෙය දැනගැනීමට...මේ තත්ත්වය වෙනස් කර ගන්නට..අමුතු පනක් ඇවිල්ලා..... අමුතු උද්‍යෝගයක්......මෙහෙම ඉදලා හරියන්නේ නෑ...මාත් ඉස්සරහට යන්න ඕන....දියුණු වෙන්න ඕන....සාර්ථකවෙන්න ඕන...ජීවිතය ජයගන්න ඕන....ඔබ ක්‍රියාකාරී වෙන්න පටන්ගෙන...
සිදුවූයේ කුමක්ද....ඔබ අන් අයගේ චරිත කතා...අත්දැකීම් ධනාත්මක ප්‍රතිචාරයන් බලද්දී...කියවද්දී...කතාකරද්දී...ඔබේ යටිසිත සිතුවේ එය මේ දැන් ඇත්තටම සිදුවෙනවා කියා.......ඉතිං ඔහු ඊට අදාල රසායනිකයන් නිර්මාණය කරනවා.....එන්ඩෝර්ෆින්....සෙරොටොනීන්...ඩොෆමීන්....ආදී ධනාත්මක නැතිනම් ඔබව ක්‍රියාකාරි කරන....ජවසම්පන්න කරන....උද්‍යෝගිමත් කරන රසායනිකයන් මුදාහරිනු ලබනවා...මේවා ඔබේ ශරීරය තුල ඇතිවිට.....දුක...කලකිරීම...කනස්සල්ල...වේදනා...ආදී පසුගාමි මානසිකත්වයන්.....පන එපා...කියා.....පස්ස...නොබලා...දුවන දිවිල්ල දැක්කොත් ඔබට හිතාගන්නත් බැරිවේවි...
ඉතිං ඔබට මෙම තත්ත්වයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය නම් ඔබ මින් ඉදිරියට සෘනාත්මක වැඩසටහන් බැලීම...ඇසීම..විදීම..සහ භාවිතය අවම කල යුතු වෙනවා....ටික කලක් යනවිට ඔබට දැනේවි...සියල්ල ක්‍රමයෙන් වෙනස් වෙන බව
තව දෙයක් ඔබට පැවසිය යුතුයි.....
ඔබ සිතනවා නම් 100%ක් ධනාත්මක විය යුතුයි කියා.. ඔබ මෙය වැරදියට තේරුම් අරගෙන...
නිවසේ ඇති ඕනෑම විදුලි උපකරනයක් බලන්න. එය පනගැන්වීමට නම් විදුලියේ ධන අග්‍රය සහ සෘන අග්‍රයක් අවශ්‍ය වෙනවා.. නමුත් ධන අග්‍රය පමනක් ප්‍රමාණවත් නොවනවා...ඒ අග්‍රදෙකට ප්‍රමාණවත් විදුලියක් ලැබුනාම යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා...ධනාත්මක සහ සෘනාත්මක ගට්ටනය තුලින් (Resistance ) යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා.....එලෙසම ඔබ තුල සෘනාත්මක සිතුවිලි තිබුනාය කියා ගැටලුවක් නැහැ....ඒවා තිබිය යුතුයි ඔබේ ඇතුලාන්ත සංවර්ධනයට...නමුත් ඔබ භය වෙනවා...මේවා ඇයි මේ මටම හිතෙන්නේ...ආකර්ෂණ නීතියට අනුව මේවා ඇත්ත උනොත්................."මගෙ අම්මෝ...".....ඔබ බය වෙන්නට ගන්නවා....විශ්වීය නීති බාගෙට දැනගත්තාම ඔහොම වෙන එක ස්භාවිකයි..........................
විශ්වයේ නිර්මානාත්මක බලය ඔබේ සිත නිර්මාණය කිරීමේ දී ඔබට වැඩිපුර වාසි වන විදිහටයි නිර්මාණය කොට තිබෙන්නේ.. ....ඔබ සිතන හැම සිතුවිල්ලක්ම .....ක්‍රියාත්මක වන්නේ නැහැ....එය ක්‍රියාකාරි වීමට යම් ශක්ති ප්‍රමාණයකින් වැඩිවිය යුතුයි. .....ඒ ශක්තිය ලැබුනත් ක්‍රියාකාරී වන්නේ නැහැ..ඊට තවත් ආරක්ශන පද්ධතීන්(self defense system ) පසුකර යායුතු වෙනවා.....මේ සියල්ල ඉක්මවා යම් සිතුවිල්ලක් බලගැන්වුවහොත් එය ධන හෝ සෘන කියා බලන්නේ නැහැ.. .එය ක්‍රියා කරන්නට පටන් ගන්නවා...නැතිනම් ඔබට අත්දකින්නට ලැබෙනවා.....
ඉතිං ඔබ මුලින්ම දැනගත යුතුයි...එම ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද කියා. .....සිදුනොකල යුත්තේ කුමක්ද...යන්නත් ඔබ දැනගත යුතුයි...
.....
..................නීතිය යනු නීතියයි...අප දන්නා වෙනත් නීතියක් කඩ කරනු ලැබුවහොත් එයින් අපට විපාක විදින්නට වෙනවා..එලෙසම ඔබ යටිසිතේ වැරදි භාවිතය තුලින් සෘනාත්මක දේ අත්විදින්නට වෙනවා.......
නමුත් ඔබ බිය වන්නට එපා... ඔබ කෙතරම් සෘනාත්මක වුවත් සුලු සුලු දේ සිදුවු වත්...ඔබට විශාල නරකක් ක්ශනිකව සිදුවන්නේ නැහැ....විශ්වීය නිර්මානාත්මක බලයට ඔබව අත්‍යවශ්‍යයි..........තාත්තෙක් පුතෙකුගේ ආරක්ෂාව කරන්නේ යම් සේද..එයද ඉක්මවා තනි ඔබව මේ විශ්වය ආරක්ෂා කරනවා...එයට විවිධාකාර විධි නිර්මාණය වී තිබෙනවා....(පසුව මේ ගැන කතාකරමු)
ඉතිං ඔබට අවශ්‍ය නම් දැන් පවතින, අත්විදින අත්දැකීම් වෙනස් කරගැනීමට ඔබ සිතන විදිහ ක්‍රමයෙන් වෙනස් කර ගන්න.. සෘන සිතුවිලි තිබේවි.....නමුත් බය වෙන්නට එපා....
"අහසට කිසිම දවසක වලාකුළු බරක් නැහැ...
අහසට ගානක්වත් නෑ...කොතරම් බර වලාකුළු තිබුනත්....ඒවා එකිනෙකට හැපී දැවැන්ත අකුනු නිර්මාණය වූවත්....ගිගුරුම් දුන්නත්.....සුලි සුලං හැමූවත්...අහස නිකමටවත් සැලුනේ නැහැ....සැලෙන්නෙත් නැහැ....අහස...අහසමයි...
අහස කවදාවත් වලාකුළු අයිති කර ගන්නට යන්නේ නැහැ..හැබැයි අහසේ කොටසක් වලාකුළු.....
අහස හැමදාමත් නිහඩව ඉන්නවා...එයා ඉන්නේ කියලා නිම කරන්න බැරිතරම් නිවීමක ......අහස විතරක් නෙවෙයි මුලු ස්භාව ධර්මයම ඉන්නේ නිවීමක.....ඔබ විතරක් පත්තුවෙලා.....අපට කොතන හරි වැරදිලා.....වගේ.....
ඔබත් අහසක්......රාත්‍රී කාලයක එලිමහනට ගොස් හිතන එක නවත්තලා බලා ඉන්න අහස දිහා.....ඔබට දැනේවි ඈත පේන සුව්සල් අවකාශය ඔබ තුලත් තිබෙනවා කියා.....මොකද ඔබ ඇත්තටම අහසක්.......ඔබට මේ දැන් දැනෙනවා ඇති අහසේ සැහැල්ලුව මොහොතකට.....
ඔබ අහසක් වූවාට එය ස්භාවික නැහැ...ඔබ අස්වාභාවිකයි.......වලාකුළු ටික ඔබේ කරගෙන....ඔබට අවශ්‍යයි වලාකුළු එහෙට මෙහෙට මෙහෙයවන්න....පාලනය කරන්නට.....අකුණු අඩු වැඩි කරන්නට...ඉතිං ගැටීම නිර්මාණය කරගන්නවා.....හැමදාමත් ඔබ දුකින්...එකක් ඉවර වෙනකොට තව එකක් .......ඔබ ස්භාවිකත්වයෙන් ඈත්වීම නිසා ඔබ ඔබටම පහර දී ගන්නවා....නොදන්නාකමට......
නමුත් ඔබට පුලුවන් නම්....වලාකුළු වලට නිදහසේ ඉන්න දෙන්න...වැස්ස වහින වෙලාවට ඒක වෙන්න දෙන්න..සුලගට ඕන විදියට යන්න දෙන්න....මේ හැමදෙයක් දිහාම අවදියෙන් බලාඉන්න....ඔබ එහා ඉවුර තරනය කරන්නට සුදුසුකම් ලබනවා.....
"එගොඩහ යන්නෝ.......
තව කවුරුද ඉන්නේ....."
"මෙගොඩහ යන්නෝ.....
තව කවුරුද ඉන්නේ...."
මම මේ ගමනේ.........
Always Believe in your self..
🏆️🏆️🏆️🎖️️🎖️️🎖️️🎖️️♟️♟️♟️♟️♟️🎯🎯🎯🎯
♟️♟️♟️"A" Results Academy ♟️♟️♟️
✍️ මනෝ විද්‍යා උපදේශක ඉදුණිල් රත්නායක
26/10/2020
ඔබගේ අරමුණු වෙනුවෙන් නැගී සිටින්න..