24/08/2025
Full-Stack Digital Marketing Solution for the Travel & Tourism Industry ⛳🇱🇰
Travel & Tourism එහෙමත් නැත්නම් Hospitality Management/ Taxi & Transport Services කරන ඔබට, Season & Off-Season දෙකම Reservations / Bookings ලබාගන්න ලේසිම Option එකක් තමයි ඔයාගේ Business/Service එකට ගැලපෙන Traveling interested සහ frequently Travel කරන worldwide audience එක නිවැරදිම Time එකක Aware කරන එක.
ඉතින් මෙන්න මේ සදහා දැනට ඔයාලා භාවිත කරන Booking com, Airbnb, Expedia, Agoda, TripAdvisor, Google My Business වලට අමතරව මොනවද Optimize කරන්න ඕන කියලා අනිවාර්යයෙන්ම ඔබ දැන සිටිය යුතුයි.
ඉතින් ඒ සදහා ඔබ දැන සිටිය යුතු ප්‍රධාන Digital Tools & Trends මේ වනවිට ඔබ ඉගනගත යුතු නොවේද?
📌Booking Com/Airbnb/Expedia/Agoda Property optimizing.
📌Mitigate Fake Reservations & Increase Direct Reservations.
📌Google My Business Optimizing & Increase viewership.
📌 Google Advertising | Performance Max & Demand Gen.
📌 Website /Portfolio Awareness or increase Traffic (Organic/paid)
📌Meta Advertising (Facebook/Instagram)
📌Influencer Marketing & Content Optimizing.
📌Pricing Strategy & Reviews & Visibility Boosting.
🔴 මේ සියලු දේවල් අඩංගු, 2025ට අලුත් වුන #1 Digital & Social Media Marketing for the Travel & Tourism කියන Master Course එක දැන් ඔබට Study කිරීමට හැකියාව ඇත.
🟢 FOR FREE OPEN DAY එක සදහා එකතුවෙන්න!
https://chat.whatsapp.com/FBYbE1G4aIF2pL2knuHo8p?mode=ems_copy_t
🔴 Travel & Tourism සදහාම සැකසූ Digital Marketing Course Content එක සහ Study Areas ගැන පළමු දිනයේ නොමිලේ සාකච්ඡා කරනු ලබන අතර ඒ සදහා සහභාගි වීමට ඉහත Whatsapp Group එකට දැන්ම එකතු වෙන්න.
🔴පාඨමාලාව මෙහෙයවීම, Digital Market එක තුල අති දක්ෂ ඉතාමත් ප්‍රවීණ ආචාර්ය වරයකු වන ඔසද චතුරංග මල්ලිකාරච්චි විසින් සම්පූර්ණ ලෙසම ඉගැන්වීම කරනු ලබයි.
පාඨමාලාව සදහා සම්බන්ධ වීමට ඔබගේ නම/දු.ක අංකය/ ඊමෙල් ලිපිනය ඇතුලු විස්තර ඇතුලත්ව අදම පහත අංකයට WhatsApp පණිවුඩයක් යොමු කරන්න 👇
➡️ Send Whatsapp/Msg : +94718 999 522