07/05/2024
දෙමාපියන්ගෙ අවධානයට
⛔9 ශ්‍රේණිය තෙක් පංතියේ වැඩි ලකුණු තිබ්බ ළමයි 10 හා 11 දි ඇයි ලකුනු නැති වෙලා අඩු ලකුණු ගන්නෙ,
විශයන් බහුතරයක් අසමත් වෙන්නෙ,😥
⚠️️ගණිතය , විද්‍යාව වගෙ විශයන් වල ලකුණු අඩු , නැත්නම් fail මට්ටමක ඉන්නෙ😪
අම්මල තාත්තලගෙ , ලමයින්ගෙ සිහින බොදවෙලා යන්නෙ ,
මේකට හේතු කිහිපයක් බලපානවා
1.විභාග ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය වෙනස් වීම හා ඒවාට පිළිතුරු ලිවීමෙ ආකාරය, කාලය කළමනාකරණය කරගැනීමට නොහැකි විම.
2.පාසලේදි ගුරුවරයා කාලපරිච්ඡේද ගණනට සීමාවෙන බැවින් පාඩම වේගයෙන් කරගෙන යාම.
3.පාසලේදි හෝ උපකාරක පංතියේදි ළමයාට පාඩමේ බැරෑරුම් කොටස් පැහැදිලිව කියා නොදීම හා විස්තර ඇතිව කියා නොදීම , ප්‍රශ්න අසමින් ඉගෙන ගැනීමට අවස්ථාවක් ලබානොදීම
4.හොද class එකක් හොයාගෙන නැති හින්දා.
5.ප්‍රශ්න සිදුකර නොමැති කම.
6.ප්‍රශ්න සදහා අවශ්‍ය දැනුම පාසලෙන් හෝ අදාල උපකාරක පංතියෙන් නොලැබීම.
7.උපකාරක පංති ගුරුවරයා විසින් විශය කොටස් නැතිව අමතර කොටස්, කතන්දර කිය කියා පංතියේ කාලය ගතකිරීම.
මෙන්න මේ කරුණු ටික ප්‍රධාන වශයෙන් බලපානවා ලමයෙක්ගෙ ලකුණු 10 වසරෙ දි අඩු වෙන්න,
හොදට ඉගෙන ගත්ත ළමයි පවා ලකුණු අඩු වෙලා අ.පො.ස. සා/පෙළ වගේ ජීවිතෙ ඉදිරි ගමන තීරණය කරන විභාගයට F , S වගේ අඩු ලකුණු මට්ටම් ලබාගන්නවා 😥
අන්න ඒ හින්දා ළමයා යන පංතිය ගැන අම්මලා තාත්තලා වශයෙන් දෙමාපියන් දැනුවත් වෙන්න ඕනෙ,
තමන්ගෙ ලකුණු මට්ටම වැඩිකරගන්න හොද පංතියකට යන්න ළමයත් දැනගන්න ඕනෙ.
*******************************************************
⛔ඔයා 10 වසරෙද නැත්නම් 11 වසරෙද , ඔයාට තාම අවස්ථාව තියෙනවා ඔයාගෙ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න, 🤔
⭕අපගේ විද්‍යාව පංතියට සම්බන්ධ වන්න
❌විද්‍යාව
අලුත් 10 හා 11 ශ්‍රේණි සදහා නව පංති ආරම්භ වී ඇත.
මේවන විට,
10 ශ්‍රේණියේ - O/L විභාගය සදහා අනිවාර්යයෙන් ප්‍රශ්න අසන 2 වන පාඩම පටන් ගෙන ඇති අතර
11 ශ්‍රේණියේ- 03 වන පාඩම ආරම්භ කිරීමට නියමිතය ,
අපගෙ වැඩපිළිවෙළ -
●ඉතා සරලව පාඩම විස්තර කොට, පැහැදිලි සටහන් ලබාදීම
●දිනපතා වාර විභාග/ පසුගිය විභාග /model papers ප්‍රශ්න සාකච්චා කිරීම.
●පාඩමක් අවසානයෙ එම පාඩමට unit papers සිදුකිරීම.
●දිනපතා පැයක් ප්‍රශ්න සාකච්චාක් සිදුකරන බැවින් වෙනම paper class සදහා යොමුකිරීමට අවශ්‍ය නොවීම
මේ විදිහට ඉගැන්වුවොත් තමයි ළමයගෙ අඩුවෙලා තියෙන ලකුණු මට්ටම වැඩි කරගන්න පුලුවන්
අන්න එහ් ලකුණු වැඩි කරන ඉගැන්වීම් රටාවක් තමයි අපිට තියෙන්නෙ
පංති වේලාවන්,
9 ශ්‍රේණිය - සෙනසුරාදා - සවස 5.30 - 7.30
10 ශ්‍රේණිය - සෙනසුරාදා - උදෑසන 6.30 - 9.00
11 ශ්‍රේණිය - සෙනසුරාදා - රාත්‍රි 8.00 - 10.30
Zoom online හරහා පංති සිදුකෙරේ
විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු විසින් සිදුකෙරේ.
Contact No - 076- 8989727
Whatsapp - https://wa.me/94768989727
පංති පටන්ගෙන තවම මාස දෙකක් බැවින් , මෙවර 2023(2024) ළමුන්ට මෙම මාස දෙකේදි සිදුකල ප්‍රශ්න පත්‍ර පංතියේදි එම ළමුන් විසින් මා හට පුද්ගලිකව එවූ පණිවිඩ අපගෙ fb page එකට පිවිස බැලිය හැක.
https://www.facebook.com/profile.php?id=61558702864252&mibextid=ZbWKwL
" විද්‍යාව A එකකට හරි පාර "
Dulaksha Perera