05/10/2014
අපි ගමේ ජීවත් වුනු යමක් කමක් තිබුණු පවුලක්. අපිට කිසිම දෙයකින් අඩුවක් තිබුනේ නෑ. මට පුතාල දෙන්නෙක් ඉන්නවා. මේ මගේ ලොකු පුතා. එයා අද ඉන්නේ ඉස්පිරිතාලෙ ඇඳක. අවුරුදු 8ක් දැන් මරණය බලාපොරොත්තුවෙන් එයා ඉන්නවා. එයා ට මැරෙන්න දෙන්න කියලයි එයා කියන්නෙ. ඒ නිසා එයා සතුටින් ඉන්න බව හැමෝටම පෙන්වනවා. ඒත් දෙවියනේ මම අම්මා කෙනෙක්. මම කොහොමද මගේ ලොකු පුතාව මැරෙන්න අරින්නේ. මට තිබුණු මුළු සේසතම මගේ රත්තරං දරුවා වෙනුවෙන් මේ අවුරුදු 8 තුල වියදම් කලා. කවදා හරි දවසක පුතාලා දෙන්නට දෙන්න කියලා තිබුනු ගෙවල් දෙක ම විකුණලා ඒ සල්ලි පුතාව සනීප කරන්න වියදම් කලා. දැන් මට තියෙන්නේ කාගේ හරි පිහිටක් ඉල්ලීම පමණයි.
අපි කවදාවත් හිතුවේ නෑ මෙහෙම කාගෙන්වත් උදව් ඉල්ලන්න වෙයි කියලා. මේක අපි එකතුවෙලා කරපු කර්මයක් වෙන්න ඇති.
ඔයාලට යම් උපකාරයක් කල හැකිනම් එහි ප‍්‍රමාණය පිලිබඳ ගැටළුවක් කරගන්න එපා. ඊට අනේක වාරයක් පින් අයිති වෙනවා. ඔබ සතු පුණ්‍ය ශක්තිය අරමුණු කොට ඒ පින් බෙලෙන් මේ දරුවාගේ රෝගය නිවාරණය වේවා යැයි ඔබ විසින් සිදුකරන ප‍්‍රාර්ථනාවක් පවා මගේ දරුවාගේ දුක නැති කරගැනීම පිණිස හේතුවක් වේවි.
එවකට වයස අවු: 14 ක්වූ මගේ පුතා කෙවින් දැඩි රුධිර රක්ත හීනතාවයකින් පෙලෙන බවට 2006 දී වෛද්‍යවරුන්ගේ නිගමනය විය. මෙම රුධිරමය රෝගී තත්වය මාරාන්තිකය. දෛවෝපගතව මගේ පුතා දැන් අවුරුදු 8 ක් මෙම රෝගය සමග පොරබදිමින් සිටින අතර සතියකට වරක් රුධිරය සහ ත්‍රොම්බොසයිට ශරීර ගත කළ යුතු විය. මෑතක දී ඔහුගේ රෝගී තත්වය වඩාත් අවදානම් තත්වයකට හැරීමේ හේතුවෙන් පසුගිය ජුනි 29 වනි දින සිට ඔහු කොළඹ මහ රෝහලේ අංක 49 දරණ වාට්ටුවේ රෝහල් ගතව සිටියි.
2006 අපේ‍්‍රල් මාසයේදී ඔහු ප‍්‍රතිකාර පිණිස ඉන්දියාවේ වෙල්ලෝරයේ ක‍්‍රිස්තියානි වෛද්‍ය විද්‍යාලයයට ඇතුලත් කරන ලදුව හෝස් සීරුම් :්‍යදරිැ ීැරමප- ඇන්ටි තයිමොසයිට ග්ලෝබියුලින්* ප‍්‍රතිකාරය කරන ලද මුත් ප‍්‍රථිපල සාර්ථක නොවීය.
විශේෂඥ වෛද්‍ය නිගමණයන්ට අනුව නිසි සුවයක් ලබන්නට නම් මගේ පුතාට සිංගප්පූරුවේදී බෝන් මැරෝ බද්ධ ශල්‍ය කර්මය කළ යුතුව ඇත. එ් සඳහා සිංගප්පූරු ඩොලර් 1,60,000 ක මුදලක් වැය කළ යුතුව ඇත.
ඉතින් මගේ පණ වැනි දරුවාගේ පණ කෙන්ද රැුක ගැන්මට මට වත්කමක් නොමැති බැවින් මෙම ලිපිය කියවන ඔබ හැමදෙනාගේම මෛත‍්‍රී සහගත ආධාරය අයැදින්නෙමි.
මෙයට, හිතවත්,
ඇන්ජෙලා ද සිල්වා (රෝගී කෙවින් ගේ මව.*
පහත දැක්වෙන්නේ සිංගප්පූරුවේ විශේෂඥ වෛද්‍යවරයා ලංකාවේ වෛද්‍ය සමන් හේවාමාන මහතාට එවන ලද ලිපියේ, කෙවින්ගේ ඥාති සොයුරිය මෙලිස්සාට එවන ලද, එහි පරිවර්තනය යි.
හදිසියි. බෝන්මැරෝ ශල්‍ය කර්මය ස`දහා මුදල් ප‍්‍රතිපාදන
විෂය - බෝන් මැරෝ බද්ධ ශල්‍ය කර්මයට ඉල්ලූම් කිරීම සහ මිළ ගණන්.
හිතවත් මෙලිස්සා,
ඔබේ ඥති සොයුරු කෙවින් ඇලෝජෙනෙයික් :්‍යීක්‍ඔ* ප‍්‍රතිකාරයට යොමු කළ යුතුව ඇත. මේ ස`දහා ලේ නෑ සබඳතා සහිත දරුවෙකු සිටී නම්, මූලික පරීක්ෂාවන් සඳහා එම දරුවා කෙවින් ගේ වෛද්‍ය වාර්තා සමග ඉදිරිපත් කරන්න.
කෙවින්ට ්කකදටැබැසජ ්‍ය්ැප්එද චදැසඑසජ ීඑැප ක්‍ැකක ශල්‍ය කර්මය කරන්නේ නම් ඊට පෙර ඔහු පිළිබඳව ෑබා-ධරට්බ තක්සේරුවක් කළ යුතුවේ. මෙහිදී භදබ-ඵහැකද්ඉක්එසඩැ සැත්කමට අදාල ක‍්‍රියා පටිපාටිය අනුගමනය කළ යුතුව ඇත.
බෝන් මැරෝ ප‍්‍රදානය කරන්නා දින 7-10 අතර කාලයක් තුල සිංගප්පූරුවේ රෝහල් ගතව සිටිය යුතුවේ. බැවින්, එ් අතරතුරේදී ඔහුගේ බෝන් මැරෝ වර්ධන වේගය :ඡුැරසචයැර්ක ඊකදදා ීඑැප ක්‍ැකක* පරීක්ෂාවට භාජනය කෙරෙයි.
කෙවින් සති 4ක් පමණ රෝහලේ රැුඳිය සිටිය යුතු වෙන අතර ශල්‍ය කර්මයෙන් පසුව අනිවාර්යයෙන්ම අවුරුද්දක්ම ගත වෙන තුරු අපේ පරීක්ෂාවට ලක් කළ යුතු වේ. මෙය විශේෂඥ වෛද්‍ය සමන් හේවමාන මහතා සමග එක්වී මට කළ හැක. මේ සියල්ල ස`දහා දළ වැය ඇස්තමේන්තුව පහත දැක්වෙයි.
1. පූර්ව පරීක්ෂණ ගාස්තු (සිංගප්පූරු ඩොලර්*- / 4,000 ීෘඨ (රු.400,000*
2. බෝන්මැරෝ ප‍්‍රදානය කරන්නා පිළිබඳ පරීක්ෂා- / 15ල000ගීෘඨ (රු.1,500,000*
3. ්‍යීක්‍ඔ ශල්‍යකර්මයට- /14ල0000 ීඨෘ (රු.14,000,000*
(පූර්ව ශල්‍යකර්ම බෙහෙත්, ශල්‍ය කර්මය, සති 4 ක් රෝගියා සිටින මවුන්ට් එලිසබෙත් රෝහලේ ගාස්තු යනාදිය මෙයට ඇතුලත්ය.*
ඔබට යම් ගැටළුවක් වේ නම් මා අමතන්න පසුබට නොවෙන්න.
සුබ පැතුම්!
’සහස ඛසබග
(මෙම ලිපියේ සඳහන් පරිදි කෙවින් වෙනුවෙන් පටක ප‍්‍රදානය කිරීමට නියමිත ව සිටි ඔහු ගේ සොහොයුරා ගේ පටක කෙවින්ට නොගැලපෙන බව වෛද්‍යවරුන් විසින් දෙමව්පියන්ට හට දන්වා ඇත. එබැවින් වෙනත් අනුග‍්‍රාහකයකු ගෙන් පටක ලබා ගැනීම සඳහා වෛද්‍යවරුන් පරීක්ෂණ පවත්වමින් සිටියි.*
වෛද්‍ය සමන් හේවමාන - ඵඊඊී :ඣඛධඵඊධ* ඵෘ ඵැාසජසබැ :ක්‍දකදපඉද*ල ඵඍක්‍ඡු:ඹණ* ත්‍ඍක්‍ඡු :ඛදබාදබ*ලත්‍ඍක්‍ඡු්එය:ඹණ*ඡුයෘ:ඹණ*ක්‍ක්‍ඔ :ය්ැප්එදකදටහ*:ඹණ* ක්‍දබිමකඒබඑ සබ ජකසබසජ්ක ්‍ය්ැප්එදකදටහරැු්‍ය්ැප්එද-ැබජදකදටහ:ඹණ* ඵැපඉැර දෙ ඊරසඑසිය ීදජසැඑහ දෙ ්‍ය්ැප්එදකදටහ :ඹණ*
ඵදඉසකැ ඡුයදබැ - 0777728708 / 0712940845 (වෛද්‍යවරයාට දුරකථන ඇමතුම් ලබා දෙන්නේ නම් ඔහු ගේ කාර්යබහුල බව පිලිබඳ ව සැලකිලිමත් වනු මැනවි*
ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම් කරුණාකර මා අමතන්න.
ඇන්ජෙලා ද සිල්වා, (රෝගී පුතුගේ මව*
ජංගම දුරකතනය- (0094* 714808860
ස්ථාවර දුරකතනය- (0094* 112572495
ලිපිනය- 15, සුගුණසාර මාවත, කොලොන්නාව, ශ‍්‍රී ලංකාව.
ඊ මේල්- ්බටසැාැිසකඩ්?යදඑප්සකගජදප
මේ සඳහා ඔබට උපකාර කළ හැකි නම් කරුණාකර පහත සඳහන් විස්තර ඇතුළත් කරන්න. රෝගී දරුවා ගේ මව හෝ පියා විසින් ඔබව අමතනු ඇත. ස්තුතියි!
කෙලින් ම බැංකුවට මුදල් බැර කිරීමට කැමති නම් පහත සඳහන් විස්තර උපයෝගී කර ගන්න.
1. ගිණුම් හිමියාගේ නම- එ්. එල්. ද සිල්වා. (කෙවින්ගේ මුදල් භාරය.*
2. බැංකුවේ නම- කොමර්ෂල් බැංකුව.
3. ගිණුම් අංකය- 8860020447
4. ස්විෆ්ට් කේතය- ක්‍ක්‍ෑශඛණඛඞ බැංකු කේතය- 7056
6. බැංකු ශඛා කේතය- 086
අපි හැමොම මරෙන බව අත්ත පුලුවන්න ඩවසකට බොන සිකරට් 3නක එකතුව 100ක් එ වගෙම නිරපරඩෙ කරන වියඩම ඉට වඩ වඩි ඔයලට පුලුවන් අකරයක උඩෞවක් කරමු අපෙ මෙ සහොදරයා බෙරගන්න බොහොම ස්තුති
http://destiny.lk/?page_id=422
Destiny.lk