Basilica College - Scout Group - Ragama

Basilica College - Scout Group - Ragama This is the Official Page of the Basilica College Scout Group.

ජනාධිපති පදක්කම් ප්‍රදානය - 2026වසර 33 ක බැසිලිකානු ඉතිහාසයට තවත් නව පරිච්ඡේදයක් එක් කිරීමට විද්‍යලයීය බාලදක්ෂ සමූහයේ ජ්...
02/08/2026

ජනාධිපති පදක්කම් ප්‍රදානය - 2026

වසර 33 ක බැසිලිකානු ඉතිහාසයට තවත් නව පරිච්ඡේදයක් එක් කිරීමට විද්‍යලයීය බාලදක්ෂ සමූහයේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ නෙත්මක සනන්ජය බාලදක්ෂයාට හැකි විය. එනම් වසර 33 ක අභිමානවත් අතීතයකට උරුමකම් කියනු ලබන පාසල් ඉතිහාසයේ ප්‍රථම ජනාධිපති බාලදක්ෂයා වීමේ වරම දිනා ගනිමින් 2026.08.01 දින ශ්‍රී ලංකා බාලදක්ෂ මුලස්ථානයේ පැවති ජනාධිපති බාලදක්ෂ පදක්කම් ප්‍රදානය කිරිමේ උත්සයේදී බාලදක්ෂයකුට තම බාලදක්ෂ දිවිය තුල ලබා ත හැකි උසස්ම පදක්කම වන ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය දිනා ගනිමින් බැසිලකා විද්‍යාලයීය මාතාව හෙළ ලකඹර දිදුලවන්නට ඔහුට හැකි විය.

බාලදක්ෂ දිවියේ තව තවත් ඉදිරියට යමින් බැසිලිකා මාතාව තව තවත් දිදුලවන්නට ඔබට ශක්තිය !!!

සුභ දඩයම් !!

⚜️ A Historic Milestone for Basilica College! ⚜️

A new chapter has been written in our 33-year history! Senior Scout Nethmaka Sananjaya Silva has brought immense honor to our alma mater by becoming the first-ever President's Scout of Basilica College! 👑✨

He officially received the President's Scout Award—the highest and most prestigious achievement a scout can earn in their scouting journey—at the official ceremony held on August 1, 2026, at the Sri Lanka Scout Association Headquarters.

Nethmaka, you have truly made the Basilica motherland shine bright across the nation! 🌟 Your hard work, dedication, and leadership are an inspiration to us all.

Congratulations on this historic achievement! 🥳🎉

අද දින එනම් 2026/03/22වන ඉරුදින පුහුනු සැසි වාරය.🍃
22/03/2026

අද දින එනම් 2026/03/22වන ඉරුදින පුහුනු සැසි වාරය.🍃

2026/03/01 වන ඉරුදින බාලදක්ශ පුහුනුවිම් කටයුතු පාසල් භූමියෙදී.🍃🥺
01/03/2026

2026/03/01 වන ඉරුදින බාලදක්ශ පුහුනුවිම් කටයුතු පාසල් භූමියෙදී.🍃🥺

2026/02/22 ඉරුදින අපගේ පුහුනුවිම් කටයුතු පාසලේදි.🍃
23/02/2026

2026/02/22 ඉරුදින අපගේ පුහුනුවිම් කටයුතු පාසලේදි.🍃

2026/01/25 වන ඉරුදින අපගේ පුහුනුවිම් කටයුතු පාසල් භූමියේදි ..🫴
25/01/2026

2026/01/25 වන ඉරුදින අපගේ පුහුනුවිම් කටයුතු පාසල් භූමියේදි ..🫴

Day pratice 2026/01/04
04/01/2026

Day pratice
2026/01/04

31/12/2025
🔔 BASILICA COLLEGE SCOUTS AT THE DISTRICT CAROL PROGRAMME 2025 🔔Spreading the joy of the season through harmony and brot...
25/12/2025

🔔 BASILICA COLLEGE SCOUTS AT THE DISTRICT CAROL PROGRAMME 2025 🔔

Spreading the joy of the season through harmony and brotherhood! 🌟 The Basilica College Scouts Group proudly participated in the Wattala - Ja-Ela District Carol Programme 2025, held on December 25th at the Sacred Heart Church, Mattumagala.
Our scouts joined fellow groups from across the district to celebrate the spirit of Christmas through music and fellowship.

It was a wonderful evening of reflection and community service as we represent our college and the scouting movement. 🎄✨
A big thank you to the District Scout Association and the parish of Sacred Heart Church for hosting this blessed event.

"Once a Scout, always a Scout!" ⚜️

"The Scout Group of Basilica College, Ragama, wishes you a season filled with peace, joy, and the spirit of service. As ...
25/12/2025

"The Scout Group of Basilica College, Ragama, wishes you a season filled with peace, joy, and the spirit of service. As we celebrate the birth of Christ, may His light guide our path toward being better citizens and faithful scouts. Wishing all our teachers, parents, and fellow students a blessed and Merry Christmas!"

Merry X MAS !!!!!!

Troop Meeting on 21st December 2025Lessons and Activities
21/12/2025

Troop Meeting on 21st December 2025
Lessons and Activities

Address

Basilica College, Kadawatha Road
Ragama

Telephone

+94112957051

Website

Alerts

Be the first to know and let us send you an email when Basilica College - Scout Group - Ragama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share