30/12/2015
වත්තල තරුණ බෞද්ධ සංගමයේ මහ ලේකම් ගරු එම්.ජේ. පිංතු මැතිතුමාගේ හදිසි අභාවය පිලිබඳව, මාගම්මන ශ්රී සද්ධානන්ද ධර්ම විද්‍යා ලයීය ආචාර්ය මණ්ඩලයේ සහ සිසු දරු දැරියන්ගේ බලවත් සංවේගය.
එතුමාට අමාමහ නිවන් සුව පතමු.