Lakmi Creations

Lakmi Creations DIY Art, Home and Events Decor
(1)

12/08/2026

Bridal & Pre-Shoot සඳහා Giant Flower Rentals 🌸 | Kadawatha 📍 | DM to Book 📩

Photo Studio සඳහා විශේෂයි  📸✨Bridal, Pre-Shoot, Fashion & Portrait Photoshoots සඳහා අපගේ අතින් නිමවන ලද Giant Flowers Re...
12/08/2026

Photo Studio සඳහා විශේෂයි 📸✨

Bridal, Pre-Shoot, Fashion & Portrait Photoshoots සඳහා අපගේ අතින් නිමවන ලද Giant Flowers Rent කරගන්න පුළුවන් 🌷

✨ ලස්සන හා Unique Photo Setups සඳහා
🌸 Bridal & Creative Shoots සඳහා Perfect

🚚 Delivery & Pickup පහසුකම් ඇත.

ඔබේ ඊළඟ Photoshoot එක තවත් ලස්සන කරගන්න අපත් සමඟ එකතු වෙන්න 😊🌸

📍 Kadawatha
📩 DM us for bookings & rental details
Lakmi Creations 🌸

Where Flowers Meet Fashion ✨🌸Model photoshoots සඳහා elegant & statement floral setups 🌸ඔබේ photoshoot එකට luxury touch එ...
10/08/2026

Where Flowers Meet Fashion ✨🌸

Model photoshoots සඳහා elegant & statement floral setups 🌸

ඔබේ photoshoot එකට luxury touch එකක් එක්කරගන්න අපගේ giant flower setups rent කරගන්න.
📸 Model Shoots | Fashion Shoots | Creative Content

📩 DM us for bookings & rentals
0773233655

Shout out to my newest followers! Excited to have you onboard! Rashmi Makalanda, Nadeeshani Gunawardhana
09/08/2026

Shout out to my newest followers! Excited to have you onboard! Rashmi Makalanda, Nadeeshani Gunawardhana

06/08/2026

New Rental Flower Collection ✨🌸

06/08/2026

New Rental Flower Collection Coming Soon ✨🌸

Something beautiful is blooming… 💐Stay tuned 😊❤️

AI Concept Image 🌸ඔබගේ event එකට අදහසක් ලබාදීම සඳහා AI මඟින් නිර්මාණය කළ concept design එකකි. ඔබ කැමති නම් ඒ design එකට ...
28/07/2026

AI Concept Image 🌸
ඔබගේ event එකට අදහසක් ලබාදීම සඳහා AI මඟින් නිර්මාණය කළ concept design එකකි. ඔබ කැමති නම් ඒ design එකට ආසන්න handmade decor එකක් අපි නිර්මාණය කර දෙනවා.

Giant flower decor කියන්නේ ලෝකයේ wedding, engagement, bridal shower, baby shower වගේ events වල ජනප්‍රිය වෙමින් යන trend එකක්.

ඒ inspiration එක අරගෙන, ඔබගේ event එකට ගැළපෙන custom giant flower concepts සහ handmade decorations අපි නිර්මාණය කරනවා.
සම්ප්‍රදායික decoration වලින් එහාට ගිහින්, අලුත්ම style එකක් ඔබගේ විශේෂ දවසට එකතු කරමු. 🤍

2023 වසරේ Yoshida පාසල් උත්සවය සඳහා නිර්මාණය කරන ලද මනරම් "Jungle" තේමාවෙන් යුත් සැරසිල්ලේ මතකයන් 🌿🦁🐘🍃🐯🦓🌿​"Wild adventur...
26/07/2026

2023 වසරේ Yoshida පාසල් උත්සවය සඳහා නිර්මාණය කරන ලද මනරම් "Jungle" තේමාවෙන් යුත් සැරසිල්ලේ මතකයන් 🌿🦁🐘🍃🐯🦓🌿

​"Wild adventure" එකකට යන්න, පුංචි පැටවුන්ගේ ලෝකය පාට කරපු මේ අපූරු සැරසිල්ල එදා හැමෝගෙම සිත් ගත්තා. මේ එහි ලස්සන මතක කිහිපයක්.
​අපිව තෝරාගැනීම ගැන Yoshida School එකට බෙහෙවින්ම ස්තූතියි 😊

26/07/2026

Stepping back into the wild! 🌿🦁

2023 වසරේ Yoshida පාසල් උත්සවය සඳහා අප විසින් නිර්මාණය කරන ලද මනරම් "Jungle" තේමාවෙන් යුත් සැරසිල්ලේ මතකයන්! 🌿🦁🐘🍃🐯🦓🌿

Address

Peralanda Road
Ragama

Alerts

Be the first to know and let us send you an email when Lakmi Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Lakmi Creations:

Shortcuts

Share