17/05/2023
Way To 'A' Pass
මේ පාර O/L විභාගය ගොඩදාගන්න හම්බෙන අන්තිම චාන්ස් එක😎
අන්තිම දවස් ටිකේ ගණන් බෑ කියල stress වෙලා depression හැදිලා ඉන්න ඔයා වෙනුවෙන්මයි මේක😏
O/L පේපර් එකේ 1 කොටසට අදාල සියලු විෂය කරුණු මතක් කරගෙන 1 කොටසෙම සම්පූර්ණ ලකුණු අරගන්න ඔයත් එන්න...
ඔබගේ ආසනය වෙන් කරවා ගැනීමට whatsapp මගින් පණිවිඩයක් යොමු කරන්න😉...
කිරිබත්ගොඩ Velocity ආයතනයේදී පැවත්වේ
ප්‍රවේශය රු.1000