Success Academy club

Success Academy club " අපේ ගමේ අපේ තක්සලාව "

🏮2026 ට අලුත් ගණිත පංතියක්ද මේ හොයන්න?🏮 එහෙමෙහෙ ඇවිදල දැන් හෙම්බත් වෙලාද ඉන්නේ?✴️එහෙනම් ගණිතයට හොදම තැන තමයි මෙතන. 2026 ...
02/01/2026

🏮2026 ට අලුත් ගණිත පංතියක්ද මේ හොයන්න?
🏮 එහෙමෙහෙ ඇවිදල දැන් හෙම්බත් වෙලාද ඉන්නේ?

✴️එහෙනම් ගණිතයට හොදම තැන තමයි මෙතන.

2026 අලුත් ඇරඹුමට සියල්ල සූදානම්......................

2026 නව පංති ආරම්භය 2026 *ජනවාරි 3 සෙනසුරාදා* *බොල්ලත Success Academy* ආතනයේදී........

නව පංති කාල සටහන 🧐🧐🧐

🔰06 වසර : සෙන. පෙ.ව. 10 - 12
🔰07 වසර : සෙන. ප.ව. 12 - 2
🔰08 වසර : ඉරිද ප.ව. 2 - 4
🔰09 වසර : ඉරිද ප.ව. 7 - 9
🔰10 වසර : ඉරිද ප.ව. 4 - 7
🔰11 වසර : සෙන. පෙ.ව. 7 - 10

ගණිතය අකුරට තිතටම කියල දෙන්න මම සූදානම්.....

*_A එකකට යන හරි පාර දැනගන්න_*

අදම ඔබේ *_දරුවාගේ නම, ශ්‍රේණිය, පාසල_ 0752411924* අංකයට whatsapp කරන්න.

*පළමු දින නොමිලේ...*

මෙහෙයවීම :
හෙෂාන් ප්‍රසංග
BSc. Eng(Hons)(UG), University of Ruhuna
Dip. In. Psychology and Counseling, SITC
Dip. In. Cyber Security and Ethical Hacking, SITC

02/12/2025

FUN & LEARN DAY
2025 💚

21/11/2025

Introducing the Standing Line

Building early writing skills with focus and confidence 💙🩵

අසීරු විද්‍යාවට සීරුවෙන් 🔥
27/10/2025

අසීරු විද්‍යාවට සීරුවෙන් 🔥

19/10/2025

තව මාස ගාණක් තියනව 🔥

Revision එකට set වෙන්න

16/10/2025

ඉංග්‍රීසි මෙච්චර සරලව
පොඩ්ඩන්ට ආසම විදියට උගනවන්නේ අපි
විතරයි ❤️

16/10/2025

විද්‍යාව තිතටම 🔥
♦️ලහිරු සර් ♦️

SUCCESS ACADEMY බොල්ලත

16/10/2025

Introducing ' s ' sound with Phonic song ✨

SUCCESS ACADEMY BOLLATHA
TEL: 0710421514

" දරුවන් දිනවන  සිප් මංසල මෙලෙස                        කලඑලි  ගමනට එක් වූ වගයි " ❤️
12/10/2025

" දරුවන් දිනවන සිප් මංසල මෙලෙස
කලඑලි ගමනට එක් වූ වගයි " ❤️

10/10/2025

තව දවසයි 🔥

Address

Ragama
11010

Alerts

Be the first to know and let us send you an email when Success Academy club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category