08/05/2023
සමහර හීන තියෙනවා!!! ඒවා හැබෑ කරගන්නම ඕනා👨🏻🎓🎓
ඔබ සිහින දකින ප්‍රතිඵලයට හිමි ස්ථානය පළමු පෙලින් වෙන් කරවා ගැනීමට ඔබත් අදම අප හා එක් වන්න.🎓👨🏻🎓🧑🏻🎓
👁🗨එන්න 2023 වෙනස්ව හිතන්න....වෙනස්ව දකින්න....👁🗨
අපේ කාලේ A හදන පංතිය සමග අත්වැල් බැඳගන්න.....💪🏻♥️
රැල්ලට නොයා රැල්ලක් ඇති කරන අපේ කාලේ accounts පන්තිය.
💫 _V. R 10_ ♥️