SipSayura Higher Education Center

SipSayura Higher Education Center වඩාත් සාර්ථක ප්‍රතිඵල සඳහා අප හා එක්ව?

Physics mcq guess answers✨ fans
15/11/2025

Physics mcq guess answers✨

fans

⭕️ 2025 අ.පො.ස (උසස් පෙළ) සදහා  භෞතික විද්‍යා Revision කණ්ඩායම් පන්ති දැන් ඇරඹේ!⭕️🎯Physics *A* සිහිනය සිහිනයක් නොවී සැබෑ...
04/01/2025

⭕️ 2025 අ.පො.ස (උසස් පෙළ) සදහා භෞතික විද්‍යා Revision කණ්ඩායම් පන්ති දැන් ඇරඹේ!⭕️

🎯Physics *A* සිහිනය සිහිනයක් නොවී සැබෑවක් කරන්නට

Revision Group : https://chat.whatsapp.com/CdxkbJZKwTZKo9LZmMFV11

☎️Contact- 0764678547

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉Nipun Nikesha, Kavishka Dilsara, Tharindr...
16/07/2024

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉

Nipun Nikesha, Kavishka Dilsara, Tharindra Jayaweera, , fans, Budget POS

📍 ICT     2026 Theoryපලමු සම්මන්ත්‍රණය Date-2024/07/14 ඉරු දිනවේලාව- 8.00 am to 11.00 am🖇️සම්බන්ධ වීමටhttps://chat.whats...
11/07/2024

📍 ICT
2026 Theory

පලමු සම්මන්ත්‍රණය
Date-2024/07/14 ඉරු දින
වේලාව- 8.00 am to 11.00 am
🖇️සම්බන්ධ වීමට
https://chat.whatsapp.com/GAgqW8N7Lu96hCvfGlgLOx

👉විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම.
👉නිවැරදි සිද්ධාන්ත වලට අනුව සරල පැහැදිලි කිරීම් මගින් සිසුවාට විෂය කරුණු ගැන නිවැරදි අවබෝධයක් ලබා දේ.
👉එක් එක් සිසුවා වෙන වෙනම අධීක්ෂණය කෙරේ.
👉ගුරුවරයා සමග ඍජුවම ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දේ.
👉පසුගිය වසර සියලලේම විභාග ගැටලු පන්තිය තුළදීම සෑදීම සහ විවරණය
📍මෙහෙයවීම :-
දමිත ලියනගේ
(B.Sc in Computer Science(UG) University of Colombo)
@top fans

2026 - උසස්පෙල  විද්‍යා හෝ ගණිත අංශ🧮👨‍🔬👩🏼‍🔬 වලින් මුහුණදීමට සූදානම් ඔබත් අප හා එක්වන්න ..විශිෂ්ට ප්‍රතිඵලයකට 🅰️ආරම්භයෙ ස...
11/07/2024

2026 - උසස්පෙල විද්‍යා හෝ ගණිත අංශ🧮👨‍🔬👩🏼‍🔬 වලින් මුහුණදීමට සූදානම් ඔබත් අප හා එක්වන්න ..

විශිෂ්ට ප්‍රතිඵලයකට 🅰️ආරම්භයෙ සිටම මඟ පෙන්වන *රසායන විද්‍යා පන්තිය* 🧪🥼📒🔖

වැඩිදුර විස්තර දැනගැනීම සඳහා පහත link එකෙන් whatsapp සමූහයට එක්වන්න..

https://chat.whatsapp.com/GAgqW8N7Lu96hCvfGlgLOx

*ජූලි මාසයෙ සම්පූර්ණයෙන් ම නොමිලේ*

පන්‍තියට සම්බන්ද වීමට කැමති කෙනෙක් සිටී නම් Whatsapp සමූහය හා එක් වන්න..
@top fans

📍Physics     2026 Theoryඑන්න විශිෂ්ඨයින්  බිහිවන පාරාදීසයේ සැරිසරන්න.🎯මුල සිට ඇරඹේ.❤️👊පලමු සම්මන්ත්‍රණය *Date-2024/07/14...
11/07/2024

📍Physics
2026 Theory
එන්න විශිෂ්ඨයින් බිහිවන පාරාදීසයේ සැරිසරන්න.🎯
මුල සිට ඇරඹේ.❤️👊

පලමු සම්මන්ත්‍රණය
*Date-2024/07/14 ඉරු දින*
*වේලාව- 8.00 am to 11.00 am*
🖇️සම්බන්ධ වීමට
https://chat.whatsapp.com/GAgqW8N7Lu96hCvfGlgLOx

අපගේ වැඩපිලිවෙල😎
👉නිවැරදි සිද්ධාන්ත වලට අනුව සරල පැහැදිලි කිරීම් මගින් සිසුවාට විෂය කරුණු ගැන නිවැරදි අවබෝධයක් ලබා දේ.
👉එක් එක් සිසුවා වෙන වෙනම අධීක්ෂණය කෙරේ.
👉ප්‍රායෝගික පරීක්ෂණ පන්තිය තුලදීම.
👉ගුරුවරයා සමග ඍජුවම ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දේ.
👉Unit Test මගින් දරුවාගේ ප්‍රගතිය පරීක්ෂා කළ හැක.
👉එක් පාඩමක් සඳහා අභ්‍යාස විශාල ප්‍රමාණයක් පන්තිය තුළ සාදනු ලැබේ.
👉පසුගිය වසර 20+ ක විභාග ගැටලු පන්තිය තුළදීම සෑදීම සහ විවරණය
👉සෑම පාඩමක් අවසානයේම Short Note ලබා දේ.
👉බහුවරණ විවරණය
📍මෙහෙයවීම :-
මධුවන්ත දිසානායක
(B.sc(UG) University of Moratuwa)

fans
Sasindu M Dissanayaka

📍Combined Maths 👊🎯     2026 Theoryපලමු සම්මන්ත්‍රණය *Date-2024/07/14 ඉරු දින**වේලාව- 8.00 am to 11.00 am*🖇️සම්බන්ධ වීමටh...
11/07/2024

📍Combined Maths 👊🎯
2026 Theory

පලමු සම්මන්ත්‍රණය
*Date-2024/07/14 ඉරු දින*
*වේලාව- 8.00 am to 11.00 am*
🖇️සම්බන්ධ වීමට
https://chat.whatsapp.com/GAgqW8N7Lu96hCvfGlgLOx

අපගේ වැඩපිලිවෙල🙂
👉නිවැරදි සිද්ධාන්ත වලට අනුව සරල පැහැදිලි කිරීම් මගින් සිසුවාට විෂය කරුණු ගැන නිවැරදි අවබෝධයක් ලබා දේ.
👉එක් එක් සිසුවා වෙන වෙනම අධීක්ෂණය කෙරේ.
👉ගුරුවරයා සමග ඍජුවම ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දේ.
👉නිසි අවබෝධයකින් යුතුව ගැටලු විසදීමට පුහුණු කිරීම.
👉නිර්මාණාත්මක නව ගැටලු සහ පසුගිය විභාග ගැටලු පන්තිය තුළදීම සෑදීම
# #මෙහෙයවීම :-
චමෝද් ලක්ශිත
(B.sc Engineering(Hon's)(UG) University of Moratuwa)

@top fans

🧬 Biology      2026 Theoryමුල සිට ඇරඹේ.❤️👊සම්බන්ධ වීමටhttps://chat.whatsapp.com/GAgqW8N7Lu96hCvfGlgLOx👉නිවැරදි සිද්ධාන්ත...
11/07/2024

🧬 Biology
2026 Theory

මුල සිට ඇරඹේ.❤️👊

සම්බන්ධ වීමට
https://chat.whatsapp.com/GAgqW8N7Lu96hCvfGlgLOx

👉නිවැරදි සිද්ධාන්ත වලට අනුව සරල පැහැදිලි කිරීම් මගින් සිසුවාට විෂය කරුණු ගැන නිවැරදි අවබෝධයක් ලබා දේ.
👉එක් එක් සිසුවා වෙන වෙනම අධීක්ෂණය කෙරේ.
👉ගුරුවරයා සමග ඍජුවම ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දේ.
👉Spot test / OSPE මගින් ව්‍යුහගත රචනා වලට අදාල දරුවාගේ ප්‍රගතිය පරීක්ෂා කළ හැක.
👉සෑම පාඩමකටම mind map සෑදීමට කියා දේ

🩺මෙහෙයවීම :-
කෞශල්‍යා ආරියවංශ
(B Sc Biomedical Science (Sp) (Reading)
@top fans

අවුරුදු සාජ්ජය'24🌞🌾සහභාගී වූ සැමටත්, ලක්වාසී සැමටත් ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සියලු ප්‍රාර්ථනා ඉටුවන සුබ ...
30/04/2024

අවුරුදු සාජ්ජය'24🌞🌾

සහභාගී වූ සැමටත්, ලක්වාසී සැමටත් ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සියලු ප්‍රාර්ථනා ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා!!! 🙏♥️

Photography & Editing:-

https://www.facebook.com/profile.php?id=61550840136885&mibextid=LQQJ4d

Address

Batuwatta
Ragama
11011

Opening Hours

Monday 07:30 - 19:30
Tuesday 07:30 - 19:30
Wednesday 07:30 - 19:30
Thursday 07:30 - 19:30
Friday 07:30 - 19:30
Saturday 07:30 - 19:30
Sunday 07:30 - 19:30

Telephone

+94717454667

Website

Alerts

Be the first to know and let us send you an email when SipSayura Higher Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SipSayura Higher Education Center:

Shortcuts

Share

Category