Costa e-Learning

Costa e-Learning We work towards minimizing the huge cost and sufferings the parents have to bear due to the traditio

Merry Christmas 😍
25/12/2020

Merry Christmas 😍

පහත සදහන් හේතු නිසා www.costae-learning.com අප සාමාන්‍ය ඔන්ලයින් පන්තියකින් වෙන්ස් වේ.01 පිරිවැය ඉතා අඩු වීම."COSTA E-LE...
18/12/2020

පහත සදහන් හේතු නිසා www.costae-learning.com අප සාමාන්‍ය ඔන්ලයින් පන්තියකින් වෙන්ස් වේ.

01 පිරිවැය ඉතා අඩු වීම.
"COSTA E-LEARNING" හරහා අධ්‍යාපනය ලබන ඔබට ගෙවීමට සිදුවන්නේ සාමාන්‍ය උපකාරක පංති සදහා ගෙවන මුදලින් තුනෙන් එකකට ආසන්න මුදලක් පමණී. ඔබට ඔබගේ නිවසේ සිටම අධ්‍යාපන කටයුතුවල යෙදෙන නිසා ගමන් මහන්සියක් නොමැතිවීම හා ඔබගේ ප්‍රවාහන ගාස්තු සදහා වැයවන මුදල් ආරක්ෂාකර දෙයී.

02 ඔබ පන්ති යා යුතු වේලාව ඔබටම තීරණය කිරිමේ හැකියාව.
මෙතෙක් කල් ඔබ අධ්‍යාපන කටයුතු සිදු කළේ ගුරුවරයගේ කාලසටහනකට අනුවයී, නමුත් "COSTA E-LEARNING" හරහා ඔබගේ කාලසටහන ඔබටම සකසා ගැනීමට හැකියාව පවතී එමගින් ඔබගේ කාලය ඉතිරි කර ගැනිමේ හැකියාව පවතීන නමුත් මෙම නිසා ඔබට අධ්‍යාපනය තුළින් ඇතිවන මානසික පීඩාකාරී බව නැති වීම / පවුලේ සහා මිතුරන් සමග ගත කිරිම සදහා කාලය වෙන් කර ගැනීමට හැකි වීම මඟින් මානසින නිදහස ලබා ගැනිමට හැකියාව මින් ඔබට ලැබේ.

03 ඕනෑම වාර ගනනක් බැලීමේ හැකියාව.
උපකාරක පංතියක් තුලදී ඔබට මගහැරුණු පාඩමක් නැවත ඔබට බලා ගත හැකියාව සහා ඔබට නොතේරෙන තැන් පැහැදිලි කර ගැනීමට කාලයක් සහා අවස්තාවක් ලැබෙන්නේ කලාතුරකින් වේ නමුත් "COSTA E-LEARNING" දී එවැනී ගැටලු නොමැත ඔබට අවශ්‍ය ඕනෑම වාර ගණනක් නැරඹීමේ ගැනිමේ හැකියාව පවතී.

04 සෑම පාඩමක් සදහාම උසස් තත්වයේ නිබන්ධනයක් නොමිලේ ලබාගත හැක.
ඔබට අවශ්‍යය විෂයට අදාල කරුණු ඇතුලත් කර ඇතී නිබන්ධන ඔබට DOWNLOAD කිරිමේ හැකියාවක් පවතින අතර ඒ සදහා අප කිසිදු ගාස්තුවකය නොකෙරේ.

05 අභිප්‍රේරණය.
ජීවිතය ජයග්‍රහණය කළ විවිධ විද්වතුන්ගේ ලිපි ලේඛන හා වීඩියෝපට මඟින් ඔබේ ජීවිතයට හා අධ්‍යාපනයේ ඇති වැදගත්කම පිළිබඳව අභිප්‍රේරණයක් ඔබ තුළ ඇති කිරීම.

06 නොමිලේ ගැටලු නිරාකරණය.
ඔබට අප සපයා ඇති දුරකථන අංක මගින් අපගේ ගුරුවරයා හා සම්බන්ධ වී ඔබට විෂය තුල ඇතී ගැටලු නොමිලේ සාකච්චා කර විසදුම් ලබාගත හැක.

www.costae-learning.com | SignUPමෙහි සියලු පාඩම් රාජ්‍ය විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථීන් විසින් මෙහෙයවනු ලැබේ. එබැවින් මෙම ...
16/12/2020

www.costae-learning.com | SignUP

මෙහි සියලු පාඩම් රාජ්‍ය විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථීන් විසින් මෙහෙයවනු ලැබේ. එබැවින් මෙම අවස්ථාව මඟහැර නොගන්න.

මෙයි share කර ඔබේ සහෝදර සහෝදරියන් හා දරුවන් දැනුවත් කරන්න.ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රමුඛයා www.coste-learning.com
08/12/2020

මෙයි share කර ඔබේ සහෝදර සහෝදරියන් හා දරුවන් දැනුවත් කරන්න.

ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රමුඛයා www.coste-learning.com

ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රමුඛයා දෙසැම්බර් පන්ති ආරම්භය | අ.පො.ස සා.පෙළ අදම අපගේ www.costae-learning.com සමග එක් වන්න.      ...
01/12/2020

ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රමුඛයා දෙසැම්බර් පන්ති ආරම්භය | අ.පො.ස සා.පෙළ

අදම අපගේ www.costae-learning.com සමග එක් වන්න.

ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රමුඛකයාගේ නව පංති ආරම්භය. | සාමන්‍ය පෙළ 2021 www.costae-learning.com2020 දෙසැම්බර් මස පංති ආරම්භ ව...
24/11/2020

ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රමුඛකයාගේ නව පංති ආරම්භය. | සාමන්‍ය පෙළ 2021 www.costae-learning.com

2020 දෙසැම්බර් මස පංති ආරම්භ වේ. ( පළමු මස සියලුම පංති නොමිලේ පැවැත්වේ. )

සැ.යු. මෙය තවත් එක් ඔන්ලයින් ටියුෂන් පන්තියක්ම නොවේ. කැමති වෙලාවට හිතේ හැටියට ඉගෙන ගන්න.

#

        ලියන්නට කැමති ඔබ වෙනුවෙන් Costa E-learning  ගෙන එන නවතම සේවාව CEL Knowledge Hub ⁣blog අඩවිය දැන් විවෘතයි. දරුවන්...
19/11/2020

ලියන්නට කැමති ඔබ වෙනුවෙන් Costa E-learning ගෙන එන නවතම සේවාව CEL Knowledge Hub ⁣blog අඩවිය දැන් විවෘතයි.

දරුවන්ගේ සහ සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් ඔබේ දැනුම දැන් මේ හරහා බෙදාගත හැකියි.

අභිප්‍රේරණය, ඉතිහාසය, අධ්‍යාපනික, විද්‍යාත්මක, සාමාන්‍ය දැනුම, සෞඛ්‍ය හා ශාරීරික යෝග්‍යතාවය, විනෝදාත්මක, ආර්ථික හා දේශපාලන සහ වෙනත් සුදුසු වර්ගීකරණයක් යටතේ ඔබගේ ලිපි (වචන 150ත් 250ත් අතර) පල කළ හැකියි.

බුද්ධිමත් හා තාර්කික සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් දරණ මෙම ප්‍රයත්නයට ඔබේ දායකත්වයත් ලබා දෙතැයි අපි අපේක්ෂා කරමු.

වැඩිදුර විමසීම් සඳහා අපගේ facebook පිටුවට පණිවිඩයක් තබන්න.

ස්තුතියි!

අපගේ facebook පිටුව ;
https://www.facebook.com/costaelearning/

වෙබ් අඩවිය ;
https://costae-learning.com/

Youtube චැනලය;
https://youtu.be/QlNhs1JiRuE

විශාල ගණන් වැය කර පන්ති ගිය කාලය අවසන් | නිදහසේ ඉගෙන ගන්න එකතු වෙන්න www.costae-learning.com සමග.අදම Signup වෙලා ඉන්න.  ...
15/11/2020

විශාල ගණන් වැය කර පන්ති ගිය කාලය අවසන් | නිදහසේ ඉගෙන ගන්න එකතු වෙන්න www.costae-learning.com සමග.

අදම Signup වෙලා ඉන්න.

#

තක්ෂණය සමග අධ්‍යාපනයට හුරු වන්න | www.costae-learning.com සමග එක් වන්න.
12/11/2020

තක්ෂණය සමග අධ්‍යාපනයට හුරු වන්න | www.costae-learning.com සමග එක් වන්න.

Address

No. 452/1/A, Podiweekumbura
Ragama

Alerts

Be the first to know and let us send you an email when Costa e-Learning posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category