ELITE Educational Institute

ELITE Educational Institute දෛවයට අභියෝග කර හීන යථාර්ථයක් කර ගන්න?

උගන්වන විෂය කරුණු ඒ වෙලාවේ දීම පාඩම් කරවන ලංකාවේ එකම විද්‍යාව පන්තියෙ සාමාජිකයෙක් වෙන්න ඔයත් එන්න ELITE Educational Inst...
24/11/2023

උගන්වන විෂය කරුණු ඒ වෙලාවේ දීම පාඩම් කරවන ලංකාවේ එකම විද්‍යාව පන්තියෙ සාමාජිකයෙක් වෙන්න ඔයත් එන්න ELITE Educational Institute අපි එක්ක ඔයාගෙ හීනය වෙනුවෙන් අලුත් කතාවක් ලියන්න....✨♥️

එන්න මේ shy එකෙන්ම අපි ගොඩයමු.✨සැ.යු: ඔබගේ ප්‍රතිඵලය පිළිබඳව සම්පූර්ණ වගකීම අප විසින් බාර ගනු ලැබේ.පරක්කු නොවී අපිත් එක්...
10/09/2023

එන්න මේ shy එකෙන්ම අපි ගොඩයමු.✨
සැ.යු: ඔබගේ ප්‍රතිඵලය පිළිබඳව සම්පූර්ණ වගකීම අප විසින් බාර ගනු ලැබේ.

පරක්කු නොවී අපිත් එක්ක ඔයත් සම්බන්ධ වෙන්න.

https://chat.whatsapp.com/Ke5rUtBHKqKIpLVeQCcHFE

09/08/2023
උගන්වන විෂය කරුණු ඒ වෙලාවේ දීම පාඩම් කරවන ලංකාවේ එකම විද්‍යාව පන්තියෙ සාමාජිකයෙක් වෙන්න ඔයත් එන්න ELITE Educational Inst...
04/07/2023

උගන්වන විෂය කරුණු ඒ වෙලාවේ දීම පාඩම් කරවන ලංකාවේ එකම විද්‍යාව පන්තියෙ සාමාජිකයෙක් වෙන්න ඔයත් එන්න ELITE Educational Institute අපි එක්ක ඔයාගෙ හීනය වෙනුවෙන් අලුත් කතාවක් ලියන්න....✨♥️

පන්ති කාල සටහන.

6 ශ්‍රේණිය : බ්‍රහස්පතින්දා ප.ව.3.30 - ප.ව.5.30
7 ශ්‍රේණිය : සෙනසුරාදා ප.ව .5.00 - ප.ව.7.00
8 ශ්‍රේණිය : සෙනසුරාදා ප.ව.3.00 - ප.ව.5.00
9 ශ්‍රේණිය : සිකුරාදා ප.ව. 3.30 - ප.ව .5.30
10 ශ්‍රේණිය : සිකුරාදා ප.ව. 5.30 - ප.ව.7.30
11 ශ්‍රේණිය : බ්‍රහස්පතින්දා ප.ව. 5.30 - ප.ව .7.30

එන්න ELITE Educational Institute අපි එක්ක අලුත් කතාවක් ලියන්න....✨
03/07/2023

එන්න ELITE Educational Institute අපි එක්ක අලුත් කතාවක් ලියන්න....✨

2025 නව පන්ති ආරම්භය ජුනි 30 පෙ.ව.11.30ට
29/06/2023

2025 නව පන්ති ආරම්භය ජුනි 30 පෙ.ව.11.30ට

2025 උසස්පෙළ - ECON 🔴නව පන්ති ආරම්භය - ජුනි 30 සිකුරාදා                                        පෙ.ව .9.00👩‍🎓හීන විතරක් අ...
23/06/2023

2025 උසස්පෙළ - ECON 🔴

නව පන්ති ආරම්භය - ජුනි 30 සිකුරාදා
පෙ.ව .9.00

👩‍🎓හීන විතරක් අරගෙන 30 වෙනිදට යාලුවත් එක්කම ඔයත් එන්න.

🔵ELITE Educational Institute🔵
හීන්කෙන්ද හතරමං හන්දිය

* Online හා physical පන්ති සඳහා ලියාපදිංචි වීමට පහත අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
0715229654
wa.me/+94715229654

15/06/2023

6, 7, 8, 9 ශ්‍රේණි ගණිතය - කණ්ඩායම් පන්තිය
( ELITE Educational Institute - හීන්කෙන්ද හතරමං හන්දිය )
මෙහෙයවීම : Chamudi Nawodya

*සරලව මුල සිට සිද්ධාන්ත ආවරණය කිරීම.
*සෑම සිසුවෙකු කෙරෙහිම පුද්ගලික අවධානය යොමු කිරීම.
* විෂයෙහි දුර්වල සිසුන්ගෙ ප්‍රතිඵල වර්ධනයට විවිධ වැඩසටගන් ක්‍රියාත්මක කිරීම.
* ප්‍රශ්න පත්‍ර සඳහා පන්තිය තුළදීම පිළිතුරු ලියවීම.
* සෑම ප්‍රශ්න පත්‍රයක්ම ගුරුවරයා විසින්ම පරීක්ෂා කීරීම.
* වාර විභාගයට පෙර විශේෂ ප්‍රශ්න පත්‍ර පන්තියක් පැවැත්වීම.

ලියාපදිංචි වීමට හා වැඩිදුර තොරතුරු සඳහා විමසන්න : 0715229654

( ඇතුළත් වීමේ ගාස්තු අය නොකෙරේ. පළමු දින පන්තිය සඳහා නොමිලේ සහභාගී විය හැක )

Address

Heenkenda Junction
Ragama

Website

Alerts

Be the first to know and let us send you an email when ELITE Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category