Teqmo College

Teqmo College Teqmo College is a higher education center registered with government and accredited as an EPlus exam training center.

Are you looking for Cambridge syllabus ICT classes? Call for more information 071450 450 1 / 077 932 077 932 4501 Teqmo ...
27/06/2024

Are you looking for Cambridge syllabus ICT classes?
Call for more information 071450 450 1 / 077 932 077 932 4501
Teqmo College - Raddolugama

🔴මොහොතක් සිතන්න.‼️ ඔබේ දරුවා කොතරම් දක්ෂ වුවත් ඔබේ දරුවාට ඉංග්‍රීසි භාෂාව කතා කිරීම අපහසුද? වචන පැටලෙනවද?🔴English මුල සි...
26/06/2024

🔴මොහොතක් සිතන්න.‼️ ඔබේ දරුවා කොතරම් දක්ෂ වුවත් ඔබේ දරුවාට ඉංග්‍රීසි භාෂාව කතා කිරීම අපහසුද? වචන පැටලෙනවද?
🔴English මුල සිටම උගන්වන රද්දොලුගම හොදම පංතියට ඔබේ දරුවාත් සහභාගි කරවා දරුවාගේ දැනුම වර්ධනය කිරීමට ඔබත් කැමතිනම් වැඩි විස්තර සදහා අපව අමතන්න 071 450 450 1 / 077 932 450 1.
🔴නොදන්න දේ අහගෙන භය නැතිව ඉගෙන ගන්න එන්න රද්දොලුගම ටෙක්මෝ කොලේජ් එකට
🔴වචන මාලාවන් සහ සෑම පාඩමකටම ආදාල නිබන්ධන ලබා දේ.
🔴නව ලියාපදිංචි කිරීම් දැන් සිදු කෙරේ
🔴සෑම සිසුවෙකුට තනි තනි ලෙස අවධානය යොමු කළ හැකි පරිදි කුඩා කණ්ඩායම් බදවා ගැනේ.
🔴Duration(කාලය): 6 months

ටෙක්මෝ කොලේජ් රද්දොලුගම - රද්දොලුගම බස් නැවතම්පොල ඉදිරිපිට ලංකා බැංකු ගොඩනැගිල්ලේ දෙවන මහල

ඉංග්‍රීසි දැනුම මුල සිට අවශ්‍ය දරුවන් හට ආරම්භ වූ ඉංග්‍රීසි සහතිකපත්‍ර පාඨමාලාව..සෑම සිසුවෙකුට තනි තනි ලෙස අවධානය යොමු ක...
19/06/2024

ඉංග්‍රීසි දැනුම මුල සිට අවශ්‍ය දරුවන් හට ආරම්භ වූ ඉංග්‍රීසි සහතිකපත්‍ර පාඨමාලාව..

සෑම සිසුවෙකුට තනි තනි ලෙස අවධානය යොමු කළ හැකි පරිදි කුඩා කණ්ඩායම් බදවා ගැනේ.

Course Content of English (ඉංග්‍රීසි පාඨමාලාවේ අන්තර්ගතය) :

🔷Basic commands
🔷 Greeting and Introduction
🔷Functional Grammar
🔷Formal letters writing skills
🔷Effective telephone techniques
🔷Writing formal and informal E-mail messages
🔷Presentation skills
🔷Idiomatic Expressions
🔷 Interview Skills
🔷 Spoken practice with fun activities (movie days, food preparing contest, Presenting TV Programmes, Table manners, Debating, Preparing instant speeches and etc.)

Duration(කාලය): 6 months

ටෙක්මෝ කොලේජ් රද්දොලුගම - රද්දොලුගම බස් නැවතම්පොල ඉදිරිපිට ලංකා බැංකු ගොඩනැගිල්ලේ දෙවන මහල

වැඩි විස්තර සදහා 071 450 450 1 / 077 932 450 1

Good luck for your O/L exam
07/05/2024

Good luck for your O/L exam

පරිගණක පාඨමාලා කරපු ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා තියරි ඉගෙන ගෙන තිබුනට හරියට ප්‍රායෝගික පුහුණුව නැතිකම. එහෙම නැතිනම් ක...
02/05/2024

පරිගණක පාඨමාලා කරපු ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා තියරි ඉගෙන ගෙන තිබුනට හරියට ප්‍රායෝගික පුහුණුව නැතිකම.
එහෙම නැතිනම් කෝස් කරලා ගොඩක් කල් නිසා අමතකවෙලා තියෙන එක.

ඉතින් ටෙක්මෝ කොලේජ් රද්දොලුගම ශාඛාවේ අපි හිතුවා එහෙම අයට 100% ක practical විතරක් කරන කෙටි කාලීන පාඨමාලාවක් කරන්න.

මූලික දැනුමක් තියෙන ප්‍රායෝගික පුහුණුව විතරක් ඕන අයට තමා මේක හරියන්නේ. වයස් භේදයක් නැතිව ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්. පාසල් යන දරුවෙක් වුනත් රැකියාවක් කරන අයෙක් වුනත් වයසින් වැඩි වැඩිහිටියෙක්ට වුනත් පුලුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න.

ඔයාලට ඔයලාගේම laptop එකකින් ඉගෙන ගන්න ඕන නම් දේශන වලට එද්දි laptops අරන් එන්න පුලුවන්. නැතිනම් අපේ ආයතනයේ තියෙන පරිගණක භාවිතා කරන්නත් පුලුවන්.

වැඩි විස්තර සදහා 071 450 450 1 / 077 932 450 1 අමතන්න. නැතිනම් වට්සැප් කරන්න .

ටෙක්මෝ කොලේජ් රද්දොලුගම
රද්දොලුගම බස් නැවතම්පොල ඉදිරිපිට ඇති ලංකා බැංකු ගොඩනැගිල්ලේ දෙවන මහල

02/05/2024

අද 9 ශ්‍රේණියේ දරුවන්ට තිබ්බ Microsoft Excel පාඩමේදි SUM, MIN,MAX,AVERAGE, COUNT,COUNTA වගේ පොඩි Functions ටික ඉවර උනාම IF function එකත් ඉගෙන ගත්තා.

සෑම දරුවෙක් ම එයාලට හම්බ උනු තනි පරිගණකයක මේ ක්‍රියාකාරකම් කරලා බැලුවා.

Theory දැනුම වගේම ප්‍රායෝගික පුහුණුවත් දරුවන්ට ලබාදෙන අපගේ පංති සමග ඔබගේ දරුවාවත් සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපිට කතා කරන්න. 071 450 450 1 / 077 932 450 1. එහෙම නැතිනම් රද්දොලුගම බස් නැවතුම්පොළ ඉදිරිපිට තියෙන අපේ පංතියට ඇවිත් කතා කරන්න.

02/05/2024

අද අපේ 9 ශ්‍රේණියේ දරුවන්ට තිබ්බේ Microsoft Excel පාඩම..
දරුවෝ හැමෝම බොහොම ආසාවෙන් කරපු පාඩමක් තමා මේ.

✅ඔබ කුමන වයස් කාණ්ඩයක පසු වුවත් පරිගණක භාවිතයේ මූලික අදියරේ සිට විවිධ මෘදුකාංග භාවිතයේ නිසි පුහුණුව ලබා දෙමින් ඔබගේ වෘත්...
27/04/2024

✅ඔබ කුමන වයස් කාණ්ඩයක පසු වුවත් පරිගණක භාවිතයේ මූලික අදියරේ සිට විවිධ මෘදුකාංග භාවිතයේ නිසි පුහුණුව ලබා දෙමින් ඔබගේ වෘත්තීය ගමන් මඟ එළි කරගැනීමට අදම සම්බන්ධ වන්න අපගේ ඔන්ලයින් පරිගණක පාඨමාලාව සමග 👩‍🎓

✅සාම්ප්රධායික ඔන්ලයින් ඉගැන්වීම් කලාවෙන් ඔබ්බට ගොස් නැවුම් අත්දැකීම් ලබා දෙමින් මෘදුකාංග නිවැරදිව භාවිතා කරන ආකාරය සරල මට්ටමේ සිට පියවරෙන් පියවර උසස් මට්ටම් දක්වා ඔබ වෙත ගෙන එන්නෙමු.

✅පාඨමාලාවෙන් පසු වුවත් ඇතිවන ගැටළු සඳහා පිළිතුරු ඕනෑම මොහොතක විමසිය හැක.

✅ සාමාන්ය පාඨමාලා ගාස්තුව රු.12,500/= ක් වන අතර මේ මස දීමනාවක් ලෙස online පාඨමාලාව සදහා ගාස්තුව මාස 4ටම රු.3500/= ක් පමණි.

✅පාසල් සිසුන් හා වැඩිහිටියන් වයස් අනුව කණ්ඩායම් ගත කරන බැවින් ඕනෑම කෙනෙකුට පාඨමාලව සමග සම්බන්ධ විය හැක.

✅පාඨමාලාව අවසානයේ පිළිගත් සහතිකයක් හිමි වේ.

✅ පාඨමාලාවට අදාල සියලුම මෘදුකාංග නොමිලේ ලබා දේ.

✅ලියාපදිංචි වීම ඔන්ලයින් ක්රමවේදය ඔස්සේ කල හැක.

✅දේශන Zoom මෘදුකාංගය හරහා පැවැත්වේ. දේශන සදහා දුරකථනය තිබීම ප්රමාණවත් වේ.

✅ඕනෑම ප්රදේශයක සිටන අයෙකුට මෙම පාඨමාලාව හා සම්බන්ධ විය හැකි අතර සහතිකය ලියාපදිංචි තෑපෑල මගින් ගෙන්වා ගත හැක.

✅මෙම දීමනාව සීමිත කාලයක් සදහා පමණක් වලංගු වේ.

✅පාඨමාලා අන්තර්ගතය සහ අනෙකුත් විස්තර දැනගැනීම සදහා 071 450 450 1 වට්සඅප් අංකය ඔස්සේ කල හැක.
නැතිනම් වැඩිදුර විස්තර සදහා 071 450 450 1 / 077 932 450 1 අමතන්න......

26/04/2024

IT දැනුම මුල සිට

❤️❤️❤️❤️❤️
26/04/2024

❤️❤️❤️❤️❤️

අඩු කාලයක්...... අඩු ආයොජනයක්....... වැඩි දැනුමක්........ #ලොකු ගනන් දීලා කෝස් කරලා හරියට දැනුමක් හම්බ උනෙ නැද්ද? මුලු ප...
23/04/2024

අඩු කාලයක්...... අඩු ආයොජනයක්....... වැඩි දැනුමක්........
#ලොකු ගනන් දීලා කෝස් කරලා හරියට දැනුමක් හම්බ උනෙ නැද්ද? මුලු පාඨමලාවටම යන්නෙ රු.1999/= පැය 6න් හරියට Microsoft Excel 2021 ඉගෙන ගන්න කැමති නම් අපිත් එක්ක

සාම්ප්රධායික ඔන්ලයින් ඉගැන්වීම් කලාවෙන් ඔබ්බට ගොස් නැවුම් අත්දැකීම් ලබා දෙමින් මෘදුකාංග නිවැරදිව භාවිතා කරන ආකාරය සරල මට්ටමේ සිට පියවරෙන් පියවර උසස් මට්ටම් දක්වා ඔබ වෙත ගෙන එන්නෙමු.

* පාඨමාලාව අවසානයේ පිළිගත් සහතිකයක් හිමි වේ.
* ලියාපදිංචි වීම ඔන්ලයින් ක්රමවේදය ඔස්සේ කල හැක.
*දේශන Zoom මෘදුකාංගය හරහා පැවැත්වේ. දේශන සදහා දුරකථනය තිබීම ප්රමාණවත් වේ.

* ඕනෑම ප්රදේශයක සිටන අයෙකුට මෙම පාඨමාලාව හා සම්බන්ධ විය හැක.

*මෙම දීමනාව සීමිත කාලයක් සදහා පමණක් වලංගු වේ.

*පාඨමාලා අන්තර්ගතය සහ අනෙකුත් විස්තර දැනගැනීම සදහා 071 450 450 1 වට්සඅප් අංකය ඔස්සේ කල හැක.

නැතිනම් වැඩිදුර විස්තර සදහා 071 450 450 1 / 077 932 450 1 අමතන්න......

Address

K-03, N. H. S.
Raddoluwa
11400

Telephone

+94714504501

Website

Alerts

Be the first to know and let us send you an email when Teqmo College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Teqmo College:

Shortcuts

Share

Category