15/07/2026
2026.07.15
♦️අද දිනයේ කුස්වල ප්‍රාථමික පාසලෙ 4ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශයාන් කාසිම් ශිෂ්‍යයාගෙ ආච්චි අම්මා විසින් අප පාසලෙ සියලු දෙනාටම කොළ කැද ලබාදුන්නා..
ඉතාම රසවත්ව හා පිරිසිදුව කොළ කැද සාදා දුන් ශයාන්ගේ ♦️ආච්චි අම්මාට♦️ කුස්වල ප්‍රාථමික පාසලෙ අප සියලු දෙනා අපගේ ස්තූතිය පුද කරසිටිනවා♥️♥️♥️♥️♥️
එසේම
🔶අවශ්‍ය කළමනා කරපිංචා,ගොටුකොළ සහ පොල් ලබාදුන් පමිදුගෙ සහ දිනුශිගෙ දෙමාපියන්ට බෙහෙවින්ම ස්තූතියි♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
🔶එසේම හකුරු ලබාදුන් තේජාන් ගෙ සහ දිල්මිගෙ දෙමාපියන්ට බෙහෙවින්ම ස්තූතියි♥️♥️♥️♥️♥️
🔶
සහය දැක්වූ සිතුම් ගේ මවට ද බෙහෙවින්ම ස්තූතියි♥️♥️♥️♥️♥️