08/11/2024
සහයෝගය ,සහෝදරත්වය හා බෙදාහදාගැනීම ගැන අවබෝධයක් හා පුහුණුවක් ලබාදීමේ අරමුනින් අද හැමෝගෙම කෑම බෙදාගෙන කෑව.දරුවො ගොඩක් ආසාවෙන් කෑම කෑව.මේ එයාලගෙ පලවෙනි අත්දැකීම.මුලින්ම එයාලගෙ කෑම පංගුව බෙදාගන්න අකමැති උනත් පසුව හැමෝම සහයෝගයෙන් ආසාවෙන් කෑම බෙදාගෙන කෑවා.😍