Pu/ Mailankulama junior school

Pu/ Mailankulama junior school Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pu/ Mailankulama junior school, School, mailankulama, Puttalam.

2025 පුත්තලම කලාප වොලිබෝල් තරග16 පහළ - බාලිකා🤾🏻‍♀️අනුශූරතාවය ලබා ගනිමින් පළාත් තරග සඳහා සුදුසුකම් ලැබූ සියලු දරුවන්ට සුභ...
29/05/2025

2025 පුත්තලම කලාප වොලිබෝල් තරග
16 පහළ - බාලිකා🤾🏻‍♀️
අනුශූරතාවය ලබා ගනිමින් පළාත් තරග සඳහා සුදුසුකම් ලැබූ සියලු දරුවන්ට සුභ පැතුම්..🏆💐

අනාගතය ගැන සුවහසක් සිහින දකිමින් වසර 11ක පාසල් දිවියෙන් මයිලන්කුලම මාතාවට සමු දෙමින්, හෙට දිනයේදී සාමාන්‍ය පෙළ විභාගයට ප...
16/03/2025

අනාගතය ගැන සුවහසක් සිහින දකිමින් වසර 11ක පාසල් දිවියෙන් මයිලන්කුලම මාතාවට සමු දෙමින්, හෙට දිනයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සියලු දරු දැරියන්ට ඉහළ සාමාර්ථ ලබාගැනීමට අවශ්‍ය ශක්තිය,ධෛර්‍යය හා වාසනාව ලැබේවා..!! 📚🙏🏼💐

2025 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය වෙනුවෙන් අනුග්‍රහය දැක්වූ ඔබ සියලු දෙනාට ස්තූතියි ..🙏🏼💐
02/02/2025

2025 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය වෙනුවෙන් අනුග්‍රහය දැක්වූ ඔබ සියලු දෙනාට ස්තූතියි ..🙏🏼💐

පු/ මයිලන්කුලම කනිෂ්ඨ විද්‍යාලයේ 2025 වර්ෂය 1️⃣ ශ්‍රේණිය සදහා නවක සිසුන් බදවා ගැනීමේ උත්සවය... 👧🏻🧒🏻💐📅 දිනය : 2025 ජනවාරි...
20/01/2025

පු/ මයිලන්කුලම කනිෂ්ඨ විද්‍යාලයේ
2025 වර්ෂය 1️⃣ ශ්‍රේණිය සදහා නවක සිසුන් බදවා ගැනීමේ උත්සවය... 👧🏻🧒🏻💐

📅 දිනය : 2025 ජනවාරි 30
🕘 වේලාව : පෙ.ව. 09.00
🏫 ස්ථානය : පාසල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ.

2024 - නායකත්ව පුහුණු වැඩමුළුව හා ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය 2024.08.17 දින ක්‍රියාත්මක කෙරුණි.මේ සඳහා දවස පුරා ක්‍රියාත්මක ...
18/08/2024

2024 - නායකත්ව පුහුණු වැඩමුළුව හා ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය
2024.08.17 දින ක්‍රියාත්මක කෙරුණි.

මේ සඳහා දවස පුරා ක්‍රියාත්මක කෙරුණු නායකත්ව පුහුණු වැඩමුළුව මහර අධ්‍යාපනය කොට්ඨාසයේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තුමියගේ ප්‍රධානත්වයෙන්ද,

ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය කැළණිය ගුරු උපදේක නිශාන්ත මහතා හා නයනා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ද,
පැවැත්විණ.

එදින ක්‍රියාත්මක කෙරුණු වැඩසටහන වෙනුවෙන් මූල්‍යමය අධාර හා තෑගී ලබා දුන් ඉංජි.රොෂාන් ද සිල්වා මහතාටත්,

සහයෝගය ලබා දුන් දෙමාපියන්ටත්,

අරාධිත වොලිබෝල් තරඟාවලිය සඳහා පැමිණි පු/කරඩිපුවල් විද්‍යාලයේ ගුරු සිසිර මයා ඇතුළු දරුවන් සියලු දෙනාටත්,

පාසල වෙනුවෙන් මෙසේ තුති..💐🙏🏼

පුත්තලම කලාපය - කණ්ඩායම් තරඟ 2024නෙට්බෝල් බාලිකා - 16 න් පහළ⛹🏻‍♀️ අනුශූරතාවය ලබා ගනිමින් වයඹ පළාත් තරඟ සඳහා සුදුකම් ලැබූ...
31/07/2024

පුත්තලම කලාපය - කණ්ඩායම් තරඟ 2024

නෙට්බෝල් බාලිකා - 16 න් පහළ⛹🏻‍♀️

අනුශූරතාවය ලබා ගනිමින් වයඹ පළාත් තරඟ සඳහා සුදුකම් ලැබූ දරුවන්ට සුභ පැතුම්..🏆💐

පුත්තලම කලාපය - කණ්ඩායම් තරඟ 2024වොලිබෝල් බාලිකා - 16 න් පහළ තෙවන ස්ථානය ලබා ගනිමින් වයඹ පළාත් තරඟ සඳහා සුදුකම් ලැබූ දරු...
12/07/2024

පුත්තලම කලාපය - කණ්ඩායම් තරඟ 2024

වොලිබෝල් බාලිකා - 16 න් පහළ
තෙවන ස්ථානය ලබා ගනිමින් වයඹ පළාත් තරඟ සඳහා සුදුකම් ලැබූ දරුවන්ට සුභ පැතුම්..🏆💐

Address

Mailankulama
Puttalam

Website

Alerts

Be the first to know and let us send you an email when Pu/ Mailankulama junior school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category