Bandaranayakapura M.V.

Bandaranayakapura M.V. Pu/Bandaranayakapura Model School, Wanathavilluwa, Puttalam

බණ්ඩාරනායකපුර මහා විද්‍යාලය තවත් ඉදිරියට.ස්තූතියි සියලු දෙනාටම.විදුහල් මාතාවට ජය.
27/09/2026

බණ්ඩාරනායකපුර මහා විද්‍යාලය තවත් ඉදිරියට.ස්තූතියි සියලු දෙනාටම.විදුහල් මාතාවට ජය.

20/08/2026
ප්‍රදේශයේ පවතින බොහෝ ගැටලු සදහා තිරසාර විසදුම් ලබාදීමට ඉතා ඉක්මනින් මූල්‍ය දායකත්වය ලබාදෙන INSEE ආයනතනය මෙවරත් තම උතුම් ...
05/08/2026

ප්‍රදේශයේ පවතින බොහෝ ගැටලු සදහා තිරසාර විසදුම් ලබාදීමට ඉතා ඉක්මනින් මූල්‍ය දායකත්වය ලබාදෙන INSEE ආයනතනය මෙවරත් තම උතුම් සත්කාර්‍ය මෙලෙස ඉටු කළ අතර එහිදී නෙත්මි දියණියට ක්‍රීඩා කටයුතු සදහා මූල්‍ය දායකත්වයද, විජයපුර විද්‍යාලය, සේරක්කුලිය විද්‍යාලය, එළුවන්කුලම මුස්ලිම් විද්‍යාලය හා එළුවන්කුලම සිංහල විද්‍යාලය යන විද්‍යාලයන්ට ස්වෙච්ඡා ගුරු දීමනා ගෙවීම ද මෙන්ම බණ්ඩාරනායකපුර මහා විද්‍යාලයට අ.පො.ස.(සා/පෙළ) සම්මන්ත්‍රණ මූල්‍ය ප්‍රදානයන් ලබා දීමද ඊයේ දින ඉතාමත් ගෞරවාන්විතව සිදුවිය. වනාතවිල්ලුව ප්‍රදේශයේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයට ලබා දෙන දායකත්වයට INSEE ආයතනයේ කළමනාකාරිත්වයට බෙහෙවින් ස්තූතියි.

සියලුම උසස් පෙළ දරුවන්ට විශිෂ්ඨ ප්‍රතිඵලයකට සුභාශිංසන.!පු/බණ්ඩාරනායකපුර මහා විද්‍යාලයේ 2026 වර්ෂයේ උසස්පෙළ දරුවන්ගේ පාසල...
04/08/2026

සියලුම උසස් පෙළ දරුවන්ට විශිෂ්ඨ ප්‍රතිඵලයකට සුභාශිංසන.!
පු/බණ්ඩාරනායකපුර මහා විද්‍යාලයේ 2026 වර්ෂයේ උසස්පෙළ දරුවන්ගේ පාසලෙන් සමුගැනීමේ දිනයේ මතක.. 📸

අල් අක්සා ජාතික විද්‍යාලය 🆚 බණ්ඩාරනායකපුර මහා විද්‍යාලය🏏 පිතිකරණය:අනුහස් කවිශ්ව - ලකුණු 57දිනූෂිත මෙත්ෂාන් - ලකුණු 55🎯 ප...
02/08/2026

අල් අක්සා ජාතික විද්‍යාලය 🆚 බණ්ඩාරනායකපුර මහා විද්‍යාලය

🏏 පිතිකරණය:
අනුහස් කවිශ්ව - ලකුණු 57
දිනූෂිත මෙත්ෂාන් - ලකුණු 55

🎯 පන්දු යැවීම:
හෂාන් නිරූෂ - කඩුලු 12
අකිදු ඉඳුසර - කඩුලු 5

බණ්ඩාරනායකපුර මහා විද්‍යාලයට ජයග්‍රහණය 🏆
දෙපාර්ශවයටම සුභ පැතුම්! 💪

Address

Puttalam
61306

Opening Hours

Monday 09:00 - 13:30
Tuesday 09:00 - 13:29
Wednesday 09:00 - 14:30
Thursday 09:00 - 14:30
Friday 09:00 - 14:30

Telephone

0325632561

Alerts

Be the first to know and let us send you an email when Bandaranayakapura M.V. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bandaranayakapura M.V.:

Shortcuts

Share

Category