විදුසර අධයාපන ආයතනය - Vidusara Education Institute

  • Home
  • Sri Lanka
  • Puttalam
  • විදුසර අධයාපන ආයතනය - Vidusara Education Institute

විදුසර අධයාපන ආයතනය - Vidusara Education Institute ජීවිතය වෙනස් කරන නව ආරම්භය

🔥💻 10 | 11 ශ්‍රේණි ICT විශේෂ සම්මන්ත්‍රණය 💻🔥🎯 විභාගයට අවශ්‍ය ICT පාඩම් 4ක් — එකම දවසකින්!✒️ වදන් සැකසුම – MS Word📊 විද්‍...
21/08/2026

🔥💻 10 | 11 ශ්‍රේණි ICT විශේෂ සම්මන්ත්‍රණය 💻🔥

🎯 විභාගයට අවශ්‍ය ICT පාඩම් 4ක් — එකම දවසකින්!

✒️ වදන් සැකසුම – MS Word
📊 විද්‍යුත් පැතුරුම්පත් – MS Excel
📽️ ඉලෙක්ට්‍රොනික සමර්පණ – MS PowerPoint
🗄️ දත්ත සමුදාය – MS Access

✨ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින්
📚 පසුගිය විභාග ප්‍රශ්න ඇසුරින්
🎯 විභාගයට වැදගත් කරුණු සරලව
💡 දැනුම + ප්‍රායෝගික පුහුණුව

📅 අගෝස්තු 26

⏰ පෙ.ව. 8.00 සිට ප.ව. 4.30 දක්වා
💰 නිබන්දන ගාස්තුව – රු. 500/-

👨‍🏫 මෙහෙයවීම:
සංකල්ප ප්‍රනාන්දු (Dip.in.IT)

📍 විදුසර – මදුරන්කුලිය
(කෝවිල ඉදිරිපිට)

📞 විමසීම්: 076 842 0853

🚀 ICT විභාගයට සූදානම් වෙන්න අදම එකතු වෙන්න!

❤️ ඔබේ මිතුරන් අතරත් Share කරන්න!

#විදුසර #මදුරන්කුලිය

21/08/2026

අනෙකුත් පන්ති හා සම්මන්ත්‍රණ පැවතියද, අපගේ විද්‍යාව සම්මන්ත්‍රණය පිළිබඳ තැබූ විශ්වාසයට හෘදයාංගම ස්තූතිය!

🎓✨
​වෙනත් වැඩසටහන් රැසක් අතරින් අපගේ විද්‍යාව සම්මන්ත්‍රණය තෝරාගනිමින් ඊට එක්වූ සියලුම දූ දරුවන්ට සහ ඊට මඟපෙන්වූ ආදරණීය දෙමාපියන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරමු.

​ඔබේ විශිෂ්ට විභාග ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමට අපි සදා සූදානම්! 📚🔬

📚 10 සහ 11 ශ්‍රේණියේ සිසුන් සඳහා විශේෂ විද්‍යා සම්මන්ත්‍රණය🧪✨ විද්‍යාව සරලව ප්‍රගුණ කරගන්න! ✨🧪ප්‍රවේණිය , කාර්ය , ශක්තිය...
18/08/2026

📚 10 සහ 11 ශ්‍රේණියේ සිසුන් සඳහා විශේෂ විද්‍යා සම්මන්ත්‍රණය

🧪✨ විද්‍යාව සරලව ප්‍රගුණ කරගන්න! ✨🧪

ප්‍රවේණිය , කාර්ය , ශක්තිය හා ජවය

එක දවසින් සම්පුර්ණ සිද්ධාන්ත වගේම පෙරහුරු ප්‍රශ්නත් ගොඩදාගමුද❓

10/11 දුවා දරුවන් වෙනුවෙන්ම සංවිධානය කරන එක් දින විශේෂ සම්මන්ත්‍රණය අගෝස්තු 20 බ්‍රහස්පතින්දා , උදේ 8.00 - ප.ව 2.00 දක්වා මදුරන්කුලිය විදුසර අධයාපන ආයතනයේදි(කෝවිල ඉදිරිපිට )
පැවත්වේ.
එදාට යාලුවත් එක්කම අවිල්ලා බලන්න...

🗓️ දිනය: අගෝස්තු 20 බ්‍රහස්පතින්දා
⏰ වේලාව: උදේ 8:00 - දහවල් 2:00
📍 ස්ථානය: විදුසර - මදුරන්කුලිය (කෝවිල ඉදිරිපිට)

👨‍🎓 වසර ගණනක විශිෂ්ට ප්‍රථිපල බිහිකල කමල් දේශප්‍රිය සර්

🎯 ඔබට ලැබෙන්නේ:

✅ ප්‍රධාන විභාග මාතෘකා පිළිබඳ පැහැදිලි අවබෝධයක්
✅ වාර පරීක්ෂණ සඳහා ඵලදායී සූදානම
✅ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සඳහා විශේෂ මග පෙන්වීම
💰 නිබන්දන ගාස්තුව: රු. 500
⚠️ සීමිත ආසන ප්‍රමාණයක් පමණි!
📞 දැන්ම ඔබේ ස්ථානය වෙන්කරවා ගන්න:
076 730 6393

14/08/2026

✨ අලුත් බලාපොරොත්තුවක සාර්ථක ඇරඹුම! 🎓
​අප සමඟ එක්වූ පළමු ශිෂ්‍යත්ව අවසන් කල කණ්ඩායමේ බඳවා ගැනීම් අද දින ඉතා සාර්ථක ලෙස අවසන් විය. 👏🌟

📚✨ 5න් 6ට යන පුංචි දරුවන් සඳහා විශේෂ ගණිත පදනම් පාඨමාලාවක්! 🧮🎯 6 ශ්‍රේණියේ ගණිතයට ශක්තිමත් පදනමක් ගොඩනගමු!🗓️ හෙට⏰ උදේ 8....
14/08/2026

📚✨ 5න් 6ට යන පුංචි දරුවන් සඳහා විශේෂ ගණිත පදනම් පාඨමාලාවක්! 🧮

🎯 6 ශ්‍රේණියේ ගණිතයට ශක්තිමත් පදනමක් ගොඩනගමු!

🗓️ හෙට
⏰ උදේ 8.30 සිට 10.30 දක්වා
📍 විදුසර අධ්‍යයනය ආයතනය – මදුරන්කුලිය

6 ශ්‍රේණියට පිවිසෙන දරුවන්ට බොහෝවිට අපහසු වන මූලික ගණිත කරුණු නිවැරදිව හඳුනාගෙන, සරලව හා ක්‍රමානුකූලව අවබෝධ කරගැනීමට අවශ්‍ය වැදගත් පාඩම් මාලාවක් මෙහිදී ආවරණය කෙරේ.

🔹 මූලික ගණිත කර්ම
🔹 දශම
🔹 භාග
🔹 ප්‍රතිශත
🔹 අනුපාත
🔹 පරිමිතිය
🔹 වර්ගඵලය
🔹 පරිමාව
🔹 ස්කන්ධය
🔹 දුර
🔹 කාලය
🔹 ස්ථාන අගය
🔹 ඝන වස්තු
🔹 ආදී තවත් වැදගත් ගණිත කරුණු රැසක්...

🌟 6 ශ්‍රේණියට යන ඔබේ දරුවාගේ ගණිත දැනුමට ශක්තිමත් පදනමක් ලබාදෙමු!

👨‍🏫 සුරේෂ් ප්‍රනාන්දු
📞 විමසීම් – 076 030 1152

📍 විදුසර අධ්‍යයනය ආයතනය – මදුරන්කුලිය
Suresh Fernando

💐ආදරණිය දෙමාපියණී, ඔබගේ දරුවාගේ අනාගතයට නැතුවම බැරි ඉංග්‍රීසි සහ පරිගණක දැනුම ලබාදෙන්න මදුරන්කුලියේ හොදම එකම තැන විදුසර ...
13/08/2026

💐ආදරණිය දෙමාපියණී,
ඔබගේ දරුවාගේ අනාගතයට නැතුවම බැරි ඉංග්‍රීසි සහ පරිගණක දැනුම ලබාදෙන්න මදුරන්කුලියේ හොදම එකම තැන විදුසර (කෝවිල ඉදිරිපිට)

⭕ඉංග්‍රීසි උගන්වන ගුරුතුමා වෙන්නප්පුව ප්‍රසිද්ධ ජාතයන්තර පාසලක ඉගැන්වීම් සිදු කරන උපාධිධාරි ගුරුවරයෙකි.

https://chat.whatsapp.com/KvWvJgtX2Bm9iWcWYj8M8M

⭕පරිගණක පාඨමාලවේද එක් එක් සිසුවාට වෙන වෙනම ප්‍රායෝගික ක්‍රියා සිදුකිරිමට පරිගණකයක් ලබාදේ

https://chat.whatsapp.com/CDt8Xe7FYYdIZ8Ffj5hkP6

අපි පාඨමාලාව 2026.08.14 සිකුරාදා උදෑසන 8.00ට ආරම්භ කරනවා

මෙම පණිවිඩය බෙදා හරින්න.

ස්තූතියි
විදුසර අධයාපන ආයතනය

🔐මෙය රජයේ ලියාපදිංචි ආයතනයකි.

⭕ශිෂයත්ව විභාගය අවසන් කල පොඩ්ඩන්ට ඉංග්‍රීසි ටික ගොඩදාන පාඨමාලාව✒️සහභාගී වීමට පහත සමුහයට එක් වන්න.https://chat.whatsapp.c...
09/08/2026

⭕ශිෂයත්ව විභාගය අවසන් කල පොඩ්ඩන්ට ඉංග්‍රීසි ටික ගොඩදාන පාඨමාලාව

✒️සහභාගී වීමට පහත සමුහයට එක් වන්න.

https://chat.whatsapp.com/KvWvJgtX2Bm9iWcWYj8M8M

🔐විදුසර මදුරන්කුලිය(කෝවිල ඉදිරිපිට)

04/08/2026

🚀 ගණිතය මුල සිටම සරලව - විදුසර අධ්‍යාපන ආයතනය

​ගණිතය කියන්නේ අමාරු විෂයක් නෙවෙයි!
නිවැරදි ක්‍රමවේදයට සහ ලේසි ක්‍රමවලින් ඉගෙන ගත්තොත් ඉහළම සාමාර්ථයකට යන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. 🎯

​✨ සුරේෂ් සර් මෙහෙයවන විශේෂ ගණිතය පන්තිය දැන් පැවැත්වේ.

​📌 අපගේ පන්තියේ විශේෂතා:
🔐​මුල සිට සරලව සියලුම පාඩම් ආවරණය කිරීම
🔐​කෙටි ක්‍රම සහ ගැටලු ලේසියෙන් විසඳන හැටි කියාදීම
🔐​පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🔐​ඕනෑම මට්ටමක සිටින දරුවෙකුට තේරෙන සරල පැහැදිලි කිරීම්
​🏢 ස්ථානය: විදුසර අධ්‍යාපන ආයතනය
👨‍🏫 මෙහෙයවීම: සුරේෂ් සර්
​📥 වැඩිවිස්තර ලබාගැනීමට සහ ලියාපදිංචි වීමට:
පහත අංකයට ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න:
📞 දුරකථන: 070 529 8794
​👉 අදම ඔබේ ආසනය වෙන්කර ගන්න!

04/08/2026

ICT ප්‍රායෝගික ක්‍රියාකරකම් එක්ක කරන්න ඔයත් එන්න විදුසර එකට

පරිගණක පහසුකම් සහිතයි

Address

Puttalam

Website

Alerts

Be the first to know and let us send you an email when විදුසර අධයාපන ආයතනය - Vidusara Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category