21/08/2026
🔥💻 10 | 11 ශ්‍රේණි ICT විශේෂ සම්මන්ත්‍රණය 💻🔥
🎯 විභාගයට අවශ්‍ය ICT පාඩම් 4ක් — එකම දවසකින්!
✒️ වදන් සැකසුම – MS Word
📊 විද්‍යුත් පැතුරුම්පත් – MS Excel
📽️ ඉලෙක්ට්‍රොනික සමර්පණ – MS PowerPoint
🗄️ දත්ත සමුදාය – MS Access
✨ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින්
📚 පසුගිය විභාග ප්‍රශ්න ඇසුරින්
🎯 විභාගයට වැදගත් කරුණු සරලව
💡 දැනුම + ප්‍රායෝගික පුහුණුව
📅 අගෝස්තු 26
⏰ පෙ.ව. 8.00 සිට ප.ව. 4.30 දක්වා
💰 නිබන්දන ගාස්තුව – රු. 500/-
👨🏫 මෙහෙයවීම:
සංකල්ප ප්‍රනාන්දු (Dip.in.IT)
📍 විදුසර – මදුරන්කුලිය
(කෝවිල ඉදිරිපිට)
📞 විමසීම්: 076 842 0853
🚀 ICT විභාගයට සූදානම් වෙන්න අදම එකතු වෙන්න!
❤️ ඔබේ මිතුරන් අතරත් Share කරන්න!
#විදුසර #මදුරන්කුලිය