Pu / Siddhartha Primary School

Pu / Siddhartha Primary School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pu / Siddhartha Primary School, School, saliyawewa Junction, Puttalam.

02/10/2026

ශිෂ්‍යත්ව හපන්නු ඇගයීමේ උත්සවය! 🎓✨
2026 ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ අපේ පුංචි දූ පුතුන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කළ අභිමානවත් මොහොත! ❤️🏆
මෙම උත්සවයේ සංවිධානය වෙනුවෙන් කැපවූ 4 ශ්‍රේණියේ පන්ති භාර ගුරුභවතුන්ට සහ ආදරණීය සිසු දරු දැරියන්ට අපගේ හදපිරි ප්‍රණාමය! 👏
🤝 විශේෂ ස්තූතිය:
අපේ දූ පුතුන්ගේ අනාගතය වෙනුවෙන් ශක්තියක් වෙමින් මෙම කටයුත්ත සඳහා අනුග්‍රහය දැක්වූ ලංකා බැංකුව - සාලියවැව ශාඛාවට අපගේ විශේෂ ස්තූතිය පිරිනමන්නෙමු!

ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ජයක් ලැබූ පු/සිද්ධාර්ථ ප්‍රාථමිකයේ පුංචි කැකුළු වෙත උණුසුම් සුබ පැතුම්! 🏆🎓මෙවර 5 ශ්‍රේණිය ශි...
04/09/2026

ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ජයක් ලැබූ පු/සිද්ධාර්ථ ප්‍රාථමිකයේ පුංචි කැකුළු වෙත උණුසුම් සුබ පැතුම්! 🏆🎓

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් පාසල් මාතාවට මහත් අභිමානයක් අත්කර දුන් අප විදුහලේ දූ පුතුන් වෙත අපගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමු!

අනවරත උත්සාහය, කැපවීම සහ අධිෂ්ඨානය තුළින් ලබාගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් නිරන්තරයෙන් මඟපෙන්වූ ගරු විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, හැමවිටම ශක්තියක් වූ දෙමාපියන්ටත් අපගේ ප්‍රණාමය හිමිවේ.

විභාගයට පෙනී සිටි සියලු සිසුන්ට අනාගතයේ ලොව දිනන නැණවත්, ගුණවත් දරුවන් පිරිසක් ලෙස තව තවත් ඉදිරියටම යාමට ගරු විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩලය සහ සමස්ත සහෝදර සිසු පරපුර එකසිත්ව සුබ ආශීර්වාද එක් කරන්නෙමු!
ඔබට දීප්තිමත් අනාගතයකට මඟ සැලසේවා! ✨✨

28/06/2026

2026 වර්ෂයේ පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් පැවැත් වූ පහන් පූජාව🙏🏾
පු/සිද්ධාර්ථ ප්‍රාථමික විදුහල
2026/06/26

ප්‍රඥා ප්‍රදීප සීල වැඩසටහනපු/සිද්ධාර්ථ ප්‍රාථමික විදුහලපුත්තලම2026/05/27
27/05/2026

ප්‍රඥා ප්‍රදීප සීල වැඩසටහන
පු/සිද්ධාර්ථ ප්‍රාථමික විදුහල
පුත්තලම
2026/05/27

අභිමානවත් 11 වසරක සමරුම නිමිත්තෙන් පැවැත් වූ ධර්ම දේශනයපු/සිද්ධාර්ථ ප්‍රාථමික විදුහල2026-03-11
02/05/2026

අභිමානවත් 11 වසරක සමරුම නිමිත්තෙන් පැවැත් වූ ධර්ම දේශනය
පු/සිද්ධාර්ථ ප්‍රාථමික විදුහල
2026-03-11

"පුංචි අපට සුවැති හෙටක්"සෞඛ්‍ය ප්‍රවර්ධන සතියදැනුවත් කිරීමේ වැඩසටහන හා ශ්‍රමදානය2026-01-28පු/සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යා...
02/05/2026

"පුංචි අපට සුවැති හෙටක්"
සෞඛ්‍ය ප්‍රවර්ධන සතිය
දැනුවත් කිරීමේ වැඩසටහන හා ශ්‍රමදානය
2026-01-28
පු/සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය

02/05/2026

"සිරුරේ හයියට වඩා හිතේ හයිය ලොකු වුණු මොහොතක්."
සිදත් කොවුල් වසන්තය
පු/සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය
#ජන

01/05/2026

රබන් වාදනය
#ජන

Address

Saliyawewa Junction
Puttalam
61300

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Pu / Siddhartha Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category