Sankalpa Fernando

Sankalpa Fernando ICT ලේසියෙන්ම ඉගෙන ගන්න ඔබේ සිහිනය යථාර්ථයක් කරගන්න එකතු වෙන්න

04/01/2026
👉 ඔබත් 2025 OL ICT ලිවීමට          බලාපොරොත්තුවෙන්ද?👉 තවමත්  ලකුණු නැද්ද?👉 විෂය අමාරුද? 👉 ICT සරලව ගොඩ දාගමු ද?එහෙනම් ඔබ...
29/12/2025

👉 ඔබත් 2025 OL ICT ලිවීමට
බලාපොරොත්තුවෙන්ද?
👉 තවමත් ලකුණු නැද්ද?
👉 විෂය අමාරුද?
👉 ICT සරලව ගොඩ දාගමු ද?

එහෙනම් ඔබත් එන්නම ඔනේ සම්මන්ත්‍රණයක් .

📌 ️පුත්තලමේ 2024 ICT ඉහලම
ප්‍රතිඵල පෙන්වු එකම පන්තිය.
📌️ඔබ කුමන මට්ටමක සිටියත් ඔබට විශිෂ්ඨ
ප්‍රතිඵලයක්.

✒️ නිබන්දන සහිත ප්‍රවේශය රු 500/=

**** විදුසර අධයාපන ආයතනය****
මදුරන්කුලිය (කෝවිල ඉදිරිපිට)

පැමිණිමට බලාපොරොත්තු වන්නේනම් Whatsapp 0705298794 මගින් පණිවිඩයක් යොමු කරන්න.

23/08/2025

තවත් එක් හීනයක් 🥇🎖️️❤️
ළමුන් වෙනුවෙන් පරිගණක විදයාගාරයක්
මදුරන්කුලිය - විදුසර

විදුසර අධයාපන ආයතනය - Vidusara Education Institute

0705298794

14/08/2025

🥇🏆️අද දින පැවැත්වු ICT සම්මන්ත්‍රණය

පුත්තලමේ හොදම තාක්ෂණවේදය පන්තියනව පන්ති ආරම්භය ජූලි 20 ඉරිදා උදෑසන 8.00ට ET - Pushpakumara Bandara ICT - Sankalpa Fernan...
19/07/2025

පුත්තලමේ හොදම තාක්ෂණවේදය පන්තිය
නව පන්ති ආරම්භය ජූලි 20 ඉරිදා උදෑසන 8.00ට

ET - Pushpakumara Bandara
ICT - Sankalpa Fernando
SFT - Thiwanka Amaranath

MSE Higher Educational Center

04/06/2025

🛑කියන තරම් ICT අමාරු නෑ...🛑

🛑කාගෙත් කතා වලට රැවටි ඔබේ වටිනා අනාගතය නාස්ති කරගන්න එපා..

🛑අනාගත ලෝකයේ ඔබට තාක්ෂණය අවශය වනු ඇත. ඒ වෙනුවෙන් දැන්ම කැපවෙන්න එන්න අපි වැඩ කරමු.තාක්ෂණික ලෝව තරනය කරමු.

🔴2025 වර්ෂය සදහා🔴
6 - 11 ශ්‍රේණි
ICT
🌍නව පන්ති කාල සටහන
🛑7 ශ්‍රේණිය
⚓️සෙනසුරාදා පෙ.ව7.30 - 9.30
🛑8 ශ්‍රේණිය
⚓️සෙනසුරාදා පෙ.ව9.30 - 11.30
🛑9 ශ්‍රේණිය
⚓️ඉරිදා ප.ව 3.30 - 5.30

*අනාගත ලෝකය තාක්ෂණික දැනුම පිපාසයෙන් සිටි*

තාක්ෂණික දැනුම සොයා යන ඔබත් සහභාගි විය යුතුම පුත්තලමේ එකම ICT පන්තිය

*අපේ ICT පන්තියේ විශේෂත්වය*

🔥විෂය නිර්දේශය නිවැරැදි ලෙස ඉගැන්වීම
🔥පාඩමින් පාඩමට සැකසු විශේෂ ප්‍රශ්න පත්‍ර කරවිම
🔥අමාරු තැන් සරල උදාහරණ මගින් පැහැදිලි කිරිම
🔥පන්තිය තුළම Practical කරවන පුත්තලමේ එකම පන්තිය වීම.
🔥සම්ප්‍රදායික ඉගෙනුම් කලාවෙන් ඔබ්බට ඉගෙන්විම.
🔥නව තාක්ෂණික multimedia යන්ත්‍ර භාවිතා කර ඉගැන්වීම.

🌻සංකල්ප ප්‍රනාන්දු
(Dip.in.IT / Bsc.IT & Cs)

*විමසීම් 0768420853*

🛑Theory
🛑Revision
🛑Practical

තිතටම උගන්වන එකම තැන
*විකල්ප කරුවලගස්වැව*

📌️ ඔයත් එන්න විකල්ප එකට
විකල්ප කරුවලගස්වැව

*A/L වලට ICT තෝරාගත යුත්තේ ඇයි?*ලෝකයේ ඩිජිටල්කරණය ආශ්‍රිත රැකියාවන් බොහොමයකට ඇති ඉල්ලුම දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා, ...
01/04/2025

*A/L වලට ICT තෝරාගත යුත්තේ ඇයි?*

ලෝකයේ ඩිජිටල්කරණය ආශ්‍රිත රැකියාවන් බොහොමයකට ඇති ඉල්ලුම දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා, උසස් පෙළ විෂය ධාරා 6 ම සමඟ ප්‍රධාන විෂයයක් ලෙස තෝරා ගත හැකි එකම විෂය ICT විෂය වීම සිසුන්ට ලැබෙන විශේෂ අවස්ථාවකි.
එම තොරතුරු තාක්ෂණ හැකියාව මොන ක්ෂේත්‍රයේ දී වුවත් ඔබගේ ජීවිතය වෙනස් කරාවි..

වැඩ මතම ගෙඩ නැගුණු පුත්තලමේ එකම ICT පන්තිය

📌️🗓️නව පන්ති ආරම්භය අප්‍රේල් 20
📢ඉරිදා උදෑසන 10.00 සිට 12.00 දක්වා

🔴MSE Higher Educational Center පුත්තලම🔴

☎️0773781918 / 076 842 0853

31/03/2025

පුත්තලමේ හොදම තාක්ෂණවේදය පන්තිය
නව පන්ති ආරම්භය අප්‍රේල් දෙවෙනි සතියේ සිට

ET - Pushpakumara Bandara
ICT -Sankalpa Fernando
SFT - Thiwanka Amaranath

MSE Higher Educational Center

22/12/2024

පොඩ්ඩො වැඩ්ඩො කරන ICT
දෙසැ 30 සදුදා 8.30 සිට 3.00 දක්වා
විමසීම් - 0768420853
...අතිශයින් අනාගතය ගැන හිතන දෙමාපියන්ගේ දරුවන්ටම පමණයි....

ICT ලේසියෙන්ම ඉගෙන ගන්න ඔබේ සිහිනය යථාර්ථයක් කරගන්න එකතු වෙන්න

10 11 ශ්‍රේණිICT සම්මන්ත්‍රණය MSE - පුත්තලම(අනගාරික ධර්මපාල විදුහල අසල)දෙසැම්බර්18 බදාදාපෙ.ව 8.30 - ප.ව 3.30*එදින  ප්‍රශ...
09/12/2024

10 11 ශ්‍රේණි
ICT සම්මන්ත්‍රණය

MSE - පුත්තලම
(අනගාරික ධර්මපාල විදුහල අසල)
දෙසැම්බර්18 බදාදා
පෙ.ව 8.30 - ප.ව 3.30

*එදින ප්‍රශ්න පත්‍රයක්
*ලෙහෙසියෙන් ලකුණු ගන්න කෙටි ක්‍රම
*ෆයිල් කවරයක් සහා ආදර්ශ කටුසටහන් කොල

*එදින ආවරණය*
* දත්ත සමුදායක
* පැතුරුම්පත්
* සමර්පණ
* Logic gate
* සංඛයා පද්ධති
* ප්‍රශ්න පත්‍රය

*(නිබන්ධන ගාස්තුව රු.400)*

Aසිහිනයට පාර කියන්නට ඔබත් එන්න.....

10/11 සාමානය පෙළ දූ දරුවන් සදහා

*ගියවර ප්‍රදේශයේ වැඩිම A සාමාර්ථ ලබාදුන් ගුරු පෞරුෂය,*

සංකල්ප ප්‍රනාන්දු
(Bsc.IT ; Dip in IT )
විමසීම් 076 076 842 0853

Address

Puttalam
Puttalam

Website

Alerts

Be the first to know and let us send you an email when Sankalpa Fernando posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category