Place One Education

Place One Education ප්ලේස් වන් අධ්‍යාපන ආයතනය - දංගස්වැව

ගණිතය
විද්‍යාව
ඉංග්‍රීසි
සිංහල
ඉතිහාසය
ICT (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)

සියලුම විමසීම් 0779116529

අද 8 ශ්‍රේණියේ දරුවන්ට ලස්සන වැඩක්....ලස්සනම වෙබ් සයිට් එකක් හදන විදිය නොමිලයේම ඉගෙන ගන්න අද සවස 3.30 ට ප්ලේස් වන් එකට එ...
14/09/2026

අද 8 ශ්‍රේණියේ දරුවන්ට ලස්සන වැඩක්....

ලස්සනම වෙබ් සයිට් එකක් හදන විදිය නොමිලයේම ඉගෙන ගන්න අද සවස 3.30 ට ප්ලේස් වන් එකට එන්න..

අපේ පංති එන නොඑන යාලුවන්වත් එක්කගෙනම එන්න...

ඔන්න හයේ හතේ ඉන්න පොඩ්ඩන්ට මරු චාන්ස් එකක්..ඔයාලත් කැමතිද සොෆ්ට්වෙයා එකක් හදන හැටි නොමිලයේම ඉගෙන ගන්න.එහෙනම් මේ අවස්ථාව ...
14/09/2026

ඔන්න හයේ හතේ ඉන්න පොඩ්ඩන්ට මරු චාන්ස් එකක්..

ඔයාලත් කැමතිද සොෆ්ට්වෙයා එකක් හදන හැටි නොමිලයේම ඉගෙන ගන්න.
එහෙනම් මේ අවස්ථාව ඔයාටමයි😏🙃🙃🙃

සැප්තැම්බර් 15 අඟහරුවාදා සවස 3.30 ට එන්න ඔක්කොම යාලුවොත් එක්ක ප්ලෙස් වන් එකට..

නිරෝෂන් සර් ලෑස්ති වෙලා ඉන්නෙ පොඩ්ඩො ටිකට මේ ගැන කියලා දෙන්න.

යාලුවන්ටත් පණිවිඩය කියලා යාලුවන්වත් එක්කගෙන මේ බදාදා එන්න.

සම්පූර්ණයෙන්ම නොමිලේ....

අදනවමු අත්දැකීමක් විඳ ගැනීමට සියලු දෙනාටම ආරාධනා...
04/09/2026

අද

නවමු අත්දැකීමක් විඳ ගැනීමට සියලු දෙනාටම ආරාධනා...

BRIGHT NIGHT v.3කඳවුර සහ සිසු කුසලතා එළි දැක්ම 2026සැප්තැම්බර් මස 04 සිකුරාදා සවස 4 ට🤜සවස 4 සිට රාත්‍රී 8 දක්වා කඳවුරු ක...
29/07/2026

BRIGHT NIGHT v.3
කඳවුර සහ සිසු කුසලතා එළි දැක්ම 2026

සැප්තැම්බර් මස 04 සිකුරාදා සවස 4 ට
🤜සවස 4 සිට රාත්‍රී 8 දක්වා කඳවුරු ක්‍රීඩා (5 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා ඔනෑම දරුවෙකුට සහභාගී විය හැකියි)
🤜රාත්‍රී 8 සිට රාත්‍රී 9 දක්වා විවේක කාලය
🤜රාත්‍රී 9 සිට ආරාධිත දේශයකයන් ඔබ ඇමතීම සහ අපේ දරුවන්ගේ කුලතා එළි දැකම, ත්‍යාග ප්‍රධානය

ඉතින් මේ ගෞරවනීය ආරාධනය ආදරණීය ඔබ සැමටයි. ඔබේ යාලුවන්ටත් දැන ගන්න මේ පණිවිඩය හැකි තාක් ෂෙයාර් කරන්න.

ඉෂේරා
0779116529

ප්‍රදේශයේ නිවැරදිම සැලසුමකට වැඩකරන හොඳම පංතිය6-11 ශ්‍රේණි 3 වන වාරය ආරම්භ කිරීමට සියල්ල සූදානම්..සුපිරි ලකුණකට යන්න ඔයා ...
29/07/2026

ප්‍රදේශයේ නිවැරදිම සැලසුමකට වැඩකරන හොඳම පංතිය
6-11 ශ්‍රේණි 3 වන වාරය ආරම්භ කිරීමට සියල්ල සූදානම්..

සුපිරි ලකුණකට යන්න ඔයා සූදානම්ද?
එහෙනම් එන්න,
අගෝස්තු 01 සෙනසුරාදා
ප්ලේස් වන් - දංගස්වැව

සියලුම විමසීම් 077 9116529

Happy birthday sir
29/06/2026

Happy birthday sir

27/06/2026
27/06/2026
27/06/2026

*100% සමත්*
මේ වන විට අපගේ ගණිත පංතිවලට සහභාගී වූ සියලුම සිසුන්ගේ ප්‍රතිඵල ලැබී අවසන්...
අපේ පංතියට සම්බන්ධ වෙද්දි ලකුණු තිබුණු නොතිබුණු දරුවන් එක්ක අපේ *සමත් ප්‍රතිශතය 100% යි* .

*ගණිතය අසමත් එකඳු සිසුවෙකු නොමැත.*
ඉතා අඩු ලකුණුවල ෆේල් මට්ටමේ සිටි දරුවනුත් අද A සමාර්ථ අරන්.
ඒත් නැත්තන් ෆේල් නොවී S සමාර්ථයක් හෝ අරන්.

මේ *ගුරුවරයාගේ නිසි මග පෙන්වීම* ඔස්සේ දරුවන්ගේ කැපවීමෙන් ලබා ගත් ප්‍රතිඵලයි......

අසීමිත කැපකිරීම් අසීමිත ජයග්‍රහණවලට මග පාදයි...

27/06/2026

🧑‍🎓2026 සා/පෙළ කඩිනම් පුනරීක්ෂණ
O/L Mathematics Revision

✔️කලින් වතාවේ සිදු වූ අඩුපාඩු නිවැරදි කර ගනිමින්
✔️නිසි මග පෙන්වීමක් යටතේ
✔️අඩු මට්ටමේ ලකුණු ඉහළ මට්ටමට රැගෙන යන
✔️සුපිරි දක්ෂ දරුවන්ට විතරක් නැතිව දුර්වල මට්ටමේ දැනුමක් ඇති දරුවන්ටත් සුපිරි රිසාල්ට්ස් අරන් දෙන
✔️✔️තාර්කිකව ගණිතය උගන්වන ගුරුවරයෙකුගෙන්
ඔයත් මේ පාර O/L ඉහළින්ම සමත් වෙන්න
🔊සම්බන්ධ වෙන්න අපේ සා/පෙළ රිවිෂන් පංතියට

සැ.යු. :- දෙවන වර සා/පෙළ ගණිතය ලියන දරුවන්ට මෙන්ම පළමු වර සා/පෙළ ලියන දරුවන්ටද සහභාගී විය හැකිය.

මේ පාර ol ලියපු, සර්ගෙන් ඉගෙන ගත්ත දරුවන් සර් ළඟට එද්දි තිබුණු ලකුණුයි එයාල දැන් අරන් තියන රිසාල්ට් එකයි බලලම එන්න.
(ප්‍රතිඵල බලන්න Sanju S Dharmasena - Place1 maths ෆේස්බුක් පිටුව බලන්න/ සර්ගේ ගෝලයන්ගෙන් අහල බලන්න)

ප්ලේස් වන්-දංගස්වැව
විමසීම්-077 9116529

Address

184/4, Dangaswewa, Mahakumbukkadawala
Puttalam
61272

Opening Hours

Wednesday 06:00 - 19:00
Thursday 06:00 - 19:00
Friday 06:00 - 19:00
Saturday 06:00 - 19:00
Sunday 13:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Place One Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Place One Education:

Shortcuts

Share

Category