14/08/2026
🎬 Highlights from the Neelabemma Primary School English Camp - 2026! 🌟
නීලබැම්ම ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ ඉංග්‍රීසි භාෂණ හා සන්නිවේදන කුසලතා වර්ධනය වෙනුවෙන් සංවිධානය කළ ඉංග්‍රීසි කඳවුරේ අමතක නොවන අවස්ථා.....
Watch our talented students learn, play, and grow together in English! 📚🌟