Science High School - Puttalam

Science High School - Puttalam Science High School - Puttalam(Sinhala Medium)

🎓 Best of Luck – A/L ExaminationTo all our A/L students,The moment you have been preparing for has arrived. Every lesson...
09/08/2026

🎓 Best of Luck – A/L Examination

To all our A/L students,

The moment you have been preparing for has arrived. Every lesson, every challenge, every late study session, and every effort has brought you one step closer to this day.

As you face your G.C.E. Advanced Level Examination, believe in yourself, stay focused, manage your time wisely, and give your very best. ✨

May your hard work bring you the results you deserve, and may this examination be the beginning of a successful journey toward your dreams.

🌟 Best of luck to all our A/L students!
Stay confident. Stay focused. Give your best. 💙📚


UNIT

Congratulations to the Science High School Innovation Team on achieving 1st Place in the All Island Robotic and Innovati...
06/08/2026

Congratulations to the Science High School Innovation Team on achieving 1st Place in the All Island Robotic and Innovation Competition – 2026, Puttalam Educational Zone, in the Field of Engineering Technology. 🥇💫

🎓 Welcome to the 2028 A/L Batch – Science High SchoolEvery great achievement begins with a single step. Today, you begin...
10/07/2026

🎓 Welcome to the 2028 A/L Batch – Science High School

Every great achievement begins with a single step. Today, you begin a journey that will shape your future and unlock your potential.

We are proud to welcome you to a community that values excellence, innovation, and determination.

May your A/L journey be filled with knowledge, confidence, and success. Welcome aboard! 💙✨

UNIT

2028 A/L - Selected Listපුත්තලම උසස් විද්‍යා විද්‍යාලයට සුදුසුකම් ලැබූ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපගේ සුභ පැතුම් !පහත ලේ...
02/07/2026

2028 A/L - Selected List

පුත්තලම උසස් විද්‍යා විද්‍යාලයට සුදුසුකම් ලැබූ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපගේ සුභ පැතුම් !

පහත ලේඛනයේ නම් සහිත සියළු සිසුන් පාසලට භාරගැනීම 2026.07.06 ( සඳුදා) දිනට යොදාගෙන ඇති අතර, ඒ දිනයේදීම දෙමාපිය රැස්වීම ද පැවැත්වෙන බැවින්, උදෑසන 9 වන විට පාසලට පැමිණෙන්න.

අස්වීම් සහතිකය රැගෙන ඒම අනිවාර්යය වේ.

Interview Calling - 2nd Roundපහත ලැයිස්තුවේ නම් සඳහන් දරුවන් බ්‍රහස්පතින්දා(07/02)දින උදෑසන 10 ට සම්මුඛ පරීක්ෂණය සදහා සහ...
30/06/2026

Interview Calling - 2nd Round

පහත ලැයිස්තුවේ නම් සඳහන් දරුවන් බ්‍රහස්පතින්දා(07/02)දින උදෑසන 10 ට සම්මුඛ පරීක්ෂණය සදහා සහභාගීවිය හැක. එහිදී ගෙනආයුතු ලේඛන පහත පරිදිවේ.

1) චරිත සහතිකයකය
2) උප්පැන්න සහතිකය
3) O/L ප්‍රතිඵල සහතිකය
4) ජාතික හැදුනුම්පත
5) ක්‍රීඩා හා විෂය බාහිර ජයග්‍රණ සහතිකපත්
6) සම්පූර්ණ කල ඇතුලත්වීමේ අයදුම් පත(පහත දක්වා ඇති)

ඉහත සදහන් ලේඛන වල සත්‍ය පිටපත් හා ජායා පිටපත් වෙන වෙනම ඔබගේ නම යෙදූ File දෙකක් ලෙස ගෙන ආ යුතුය.

පහත ලේඛනවල pdf , WhatsApp සමූහයට එක් කර ඇති අතර. එයට එකතු වී නොමැති සිසුන් පහත ලින්ක් එකෙන් එම සමූහයට එකතු වන්න. සියලු දැනුවත් කිරීම් ඒ හරහා දැනුම් දෙනු ලැබේ.

https://chat.whatsapp.com/HOQFrR4qqzq5k5yz183EdZ

🪔 සුභ පොසොන් පොහෝ දිනයක් වේවා! ☸️මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්ම ප්‍රචාරයේ අසිරිමත් මතකය සිහිපත් කරන මේ පින්බර පොසොන් පොහෝ...
29/06/2026

🪔 සුභ පොසොන් පොහෝ දිනයක් වේවා! ☸️

මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්ම ප්‍රචාරයේ අසිරිමත් මතකය සිහිපත් කරන මේ පින්බර පොසොන් පොහෝ දිනයේ, ඔබ සැමගේ ජීවිත සැනසීම, ප්‍රඥාව සහ සිත සතුටින් පිරී ඉතිරේවා!

✨Happy Poson Poya Day!☸️

May this sacred Poson bring peace, wisdom, and blessings to you and your family.


Interview Calling - 1st Roundපහත ලැයිස්තුවේ නම් සඳහන් දරුවන් බදාදා(07/01) දින, දී ඇති වෙලාවට සම්මුඛ පරීක්ෂණය සදහා සහභාගී...
26/06/2026

Interview Calling - 1st Round

පහත ලැයිස්තුවේ නම් සඳහන් දරුවන් බදාදා(07/01) දින, දී ඇති වෙලාවට සම්මුඛ පරීක්ෂණය සදහා සහභාගීවිය හැක. එහිදී ගෙනආයුතු ලේඛන පහත පරිදිවේ.

1) චරිත සහතිකයකය
2) උප්පැන්න සහතිකය
3) O/L ප්‍රතිඵල සහතිකය
4) ජාතික හැදුනුම්පත
5) ක්‍රීඩා හා විෂය බාහිර ජයග්‍රණ සහතිකපත්
6) සම්පූර්ණ කල ඇතුලත්වීමේ අයදුම් පත(පහත දක්වා ඇති)

ඉහත සදහන් ලේඛන වල සත්‍ය පිටපත් හා ජායා පිටපත් වෙන වෙනම ඔබගේ නම යෙදූ File දෙකක් ලෙස ගෙන ආ යුතුය.

පහත ලේඛනවල pdf , WhatsApp සමූහයට එක් කර ඇති අතර. එයට එකතු වී නොමැති සිසුන් පහත ලින්ක් එකෙන් එම සමූහයට එකතු වන්න. සියලු දැනුවත් කිරීම් ඒ හරහා දැනුම් දෙනු ලැබේ.

https://chat.whatsapp.com/HOQFrR4qqzq5k5yz183EdZ

“සිසු මග පෙන්වීමේ උත්සවය – ඉදිරියට පියවරක්” උපදේශන වැඩසටහන යටතේ, ජේෂ්ඨ මනෝ උපදේශක සහ මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිව...
24/06/2026

“සිසු මග පෙන්වීමේ උත්සවය – ඉදිරියට පියවරක්” උපදේශන වැඩසටහන යටතේ, ජේෂ්ඨ මනෝ උපදේශක සහ මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් ශිෂ්‍යයන්ගේ සහ දෙමාපියන්ගේ මානසික යහපැවැත්ම, ආත්ම විශ්වාසය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් සාර්ථක වැඩසටහනක් සිදු කරන ලදී. ✨

🌱 Counseling Program conduct by Dr.Chaminda Weerasiriwardhana.

A program for the Empowering minds, building confidence, and supporting students and parents well-being through guidance and understanding.✨

💫Celebrating 7 Years of Excellence! ✨Science High School proudly marks its 7th Anniversary, celebrating a journey of gro...
22/06/2026

💫Celebrating 7 Years of Excellence! ✨

Science High School proudly marks its 7th Anniversary, celebrating a journey of growth📈, achievement🏅, and success.🎓

Thank you to everyone who has been part of our story. Here's to many more years of inspiring young minds! 🌟

💫උසස් විද්‍යා විද්‍යාලයේ 7 වන සංවත්සරය ✨

අධ්‍යාපනය🎓, ජයග්‍රහණ🏅 සහ වර්ධනයෙන් පිරිපුන් වසර 7ක ගමනක් අද අපි ආඩම්බරයෙන් සමරමු.

ශිෂ්‍යයන්, ගුරුභවතුන්, දෙමාපියන් සහ සියලුම සුභ පතන්නන්ගේ සහයෝගය අපගේ සාර්ථකත්වයේ ශක්තියයි.🔥



Address

Https://goo. Gl/maps/HyFnHRAXNsYwvHja 6
Puttalam
61300

Opening Hours

Monday 07:30 - 15:30
Tuesday 07:30 - 15:30
Wednesday 07:30 - 15:30
Thursday 07:30 - 15:30
Friday 07:30 - 15:30

Telephone

+94322265198

Website

Alerts

Be the first to know and let us send you an email when Science High School - Puttalam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category