SLIT Academy

SLIT  Academy

Share

We, “SLIT ACADEMY” naturally do our best to offer a wide range of Information and Communications

17/09/2024
20/01/2022

May her soul rest in peace! 😕🙏

15/12/2021
13/12/2021

Reality of life❤

Have a nice day friends!

12/12/2021

This is a type of riddle , which is logical and complicated at the same time. But, when looked down and think about it carefully, we get to know that the two brothers, i.e., seems to be same, these are seen as the opposite sides of the road , but they can never meet each other.

12/12/2021

11/12/2021

අධ්‍යාපනය ලබන රැකියා අපේක්ෂිත හා රැකියාවේ නියතු ඔබගේ අනාගතය ජයගන්න පරිගණක සහ ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගැනීම සඳහා මෙන්න SLIT ACADEMY වෙතින් හොඳම අවස්ථාවක්....

ඔබට MS OFFICE ගැන සම්පුර්ණ දැනුමක් ලබා ගන්න ඕනෙද ?
ENGLISH අමාරුද ?
එන්න SLIT ACADEMY මඟින් නොමිලේ මෙහෙයවන දින 30 පාඨමාලාවට

MS OFFICE COURSE

 Word
 Excel
 PowerPoint
 Access
 Internet & E-Mail

ENGLISH COURSE

 English Grammar Including five basic lessons
 Letter Writing Tips ( Formal & Informal )
 Picture Description Tips
 Spoken Description Tips

යන විෂය කරුණු 100%ක් ප්‍රයෝගිකව මුල සිට සරලව ආවරණය කරන මෙම පාඨමාලාව අවසානයේ පිළිගත් සහතික පත්‍රයක් නිකුත් කරනු ලැබේ

පාඨමාලා කාලය දින 30(දේශනා දිනපතා රාත්‍රී 07.00 - 08.00 පැවෙත්වේ)
පාඨමාලා ආරම්භය දෙසැම්බර් - 20
සිමීත සිසුන් පිරිසක් සහභාගී කරගන්න බැවින් ඔබගේ ලියාපදිංචිය දැන්ම සිදු කරගන්න
වැඩිදුර තොරතුරු සඳහා ඔබගේ නම සහ වයස WhatsApp කරන්න- +94 70-2130399

SLIT Academy

Want your school to be the top-listed School/college in Puttalam?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Puttalam
Puttalam
PX 61300