Ananda National School - Puttalam

Ananda National School - Puttalam මානිවත්ථ අභික්කම

සංගීත අංශයෙන් සහ ක්‍රීඩා අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ දිනාගනිමින් පු/ආනන්ද ජාතික පාසලට කීර්තියක් අත් කර දුන් ආදරණීය ශීෂ්‍...
21/12/2022

සංගීත අංශයෙන් සහ ක්‍රීඩා අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ දිනාගනිමින් පු/ආනන්ද ජාතික පාසලට කීර්තියක් අත් කර දුන් ආදරණීය ශීෂ්‍ය ශීෂ්‍යාවන් සහ ඒ සඳහා ආරම්භයේ සිටම කැපවූ ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන්ට පාසල විසින් සංවිධානය කරන ලද උපහාර උළෙල පසුගිය 19 වන සඳුදා දින පාසල් ප්‍රධාන ශාලා පරිශ්‍රයේදී පැවැත් වූ අතර මේ සඳහා ජයග්‍රහණ දිනාගත් දරුවන්ගේ දෙමාපියන් ද සහභාගී වන ලදි.

අද දින පැවති සමස්ත ලංකා පාසල් සංගීත තරගය හින්දි චිත්‍රපට ගී සමූහ ප්‍රථම ස්ථානය හා විශිෂ්ඨතම අංගයට හිමි සම්මානය දිනාගත් ප...
20/11/2022

අද දින පැවති සමස්ත ලංකා පාසල් සංගීත තරගය හින්දි චිත්‍රපට ගී සමූහ ප්‍රථම ස්ථානය හා විශිෂ්ඨතම අංගයට හිමි සම්මානය දිනාගත් පු/ ආනන්ද ජාතික පාසලේ දරුවන්ට උණුසුම් සුබ පැතුම්!

13/10/2022
ආනන්දයෙන් ලේ බිදක්…පු/ආනන්ද ජාතික පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කෙරුණු ලේ දන් දීමේ වැඩසටහන ඉතාමත් සාර්ථක ලෙස...
13/10/2022

ආනන්දයෙන් ලේ බිදක්…

පු/ආනන්ද ජාතික පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කෙරුණු ලේ දන් දීමේ වැඩසටහන ඉතාමත් සාර්ථක ලෙස සිදුවිය.

මේ සඳහා සහභාගී වූ, සහය දැක්වූ සියලුම දෙනාට ආනන්දයේ ගෞරවනීය ස්තූතිය.

පු/ආනන්ද ජාතික පාසලේ ගුරු දින සැමරුම පාසල් ශිෂ්‍ය නායක මණ්ඩලයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු ගුරු දින සැමරුම පසුගිය සිකුර...
09/10/2022

පු/ආනන්ද ජාතික පාසලේ ගුරු දින සැමරුම

පාසල් ශිෂ්‍ය නායක මණ්ඩලයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු ගුරු දින සැමරුම පසුගිය සිකුරාදා එනම් 2022.10.07 වන දින පාසල් පරිශ්‍රයේදි පැවැත්විණි.

“මන්චි සිසු දිරිය”ජනනාත් වරකාගොඩ කලාකරුවානන් සමඟ සුන්දර මොහොතක් ගත කිරීමය පු/ආනන්ද ජාතික පාසලේ දරුවන්ට පසුගියදා හැකිවිය...
03/10/2022

“මන්චි සිසු දිරිය”

ජනනාත් වරකාගොඩ කලාකරුවානන් සමඟ සුන්දර මොහොතක් ගත කිරීමය පු/ආනන්ද ජාතික පාසලේ දරුවන්ට පසුගියදා හැකිවිය. ජීවිතයට වටිනා ඔවදන් මෙන්ම විනෝදාස්වාදය රැගෙන ආ ඒ මොහොත…

“ඒවිද මේ වගේ තව දවසක්…”

අනුග්‍රහය: CBL සමාගම

Happy Children’s day!
01/10/2022

Happy Children’s day!

“ඉලක්කගත අධ්‍යාපනයක් හරහා ධනාත්මක චින්තනය” යන මැයෙන් පු/ආනන්ද ජාතික පාසලේ 2022.09.22 වන දින පැවැත්වූ වැඩසටහනෙන් බිඳක්. ආ...
24/09/2022

“ඉලක්කගත අධ්‍යාපනයක් හරහා ධනාත්මක චින්තනය” යන මැයෙන් පු/ආනන්ද ජාතික පාසලේ 2022.09.22 වන දින පැවැත්වූ වැඩසටහනෙන් බිඳක්.

ආචාර්ය සිරි විමල් හේරත් මහතා විසින් වැඩසටහන මෙහෙයවනු ලැබූ අතර 11,12,13 ශ්‍රේණි වල සිසුන් මේ සඳහා සහභාගී විය.

පු/ආනන්ද ජාතික පාසලේ දෙවන වාර ඇරඹුම මෙසේ සිදු කරන ලදි.
13/09/2022

පු/ආනන්ද ජාතික පාසලේ දෙවන වාර ඇරඹුම මෙසේ සිදු කරන ලදි.

Address

Ananda National School
Puttalam
61300

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94322266291

Website

Alerts

Be the first to know and let us send you an email when Ananda National School - Puttalam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category