Kandalaya Maha Vidyalaya - Sinnapaduwa

Kandalaya Maha Vidyalaya - Sinnapaduwa P/ Kandalaya Maha Vidyalaya.

කන්දාලය විද්‍යාලය අතීතයේ පටන් ප්‍රශස්ථ දරු දැරියන් බිහි කළ පාසලකි, මවකි. අධ්‍යාපනික, ක්‍රීඩා යනාදී වශයෙන් ජයග්‍රහණ ලබාගනිමින් දේශයට ආඩම්බරයක් විය, ඉදිරියටද වනු ඇත.

'ප්‍රශස්ථ අධ්‍යාපනයක් තුළින්
විශිෂ්ඨ දරුවෙක්'

25/09/2026

☺☺

25/09/2026

Right now Kandalaya Maha Vidyalaya - Sinnapaduwa

24/09/2026

2026.09.25 දින උදෑසන සිට පැවැත්වෙන වාර්ශික ළමා වෙළෙඳ පොළට ඔබ සැමට ආරාධනා

2026 ශිෂ්‍යත්ව හපන්නු ජය ලැබූ දරුවන් සැමටම සුබ අනාගතයකට ආශින්සන පතන අතර ඒ සඳහා සහය වූ ගුරුවරුන් සියළු දෙනාටද සුබ පැතුම්!...
15/09/2026

2026 ශිෂ්‍යත්ව හපන්නු
ජය ලැබූ දරුවන් සැමටම සුබ අනාගතයකට ආශින්සන පතන අතර ඒ සඳහා සහය වූ ගුරුවරුන් සියළු දෙනාටද සුබ පැතුම්!

කන්දාලය විද්‍යාලයට තවත් එක් සුවිශේෂී දිනයක් ලෙස පාසල් පිටුවට රන් සටහනක් එකතු කරන්නට අද දින අපට හැකියාව ලැබුණි.. ඒ පාසලේ ...
09/08/2026

කන්දාලය විද්‍යාලයට තවත් එක් සුවිශේෂී දිනයක් ලෙස පාසල් පිටුවට රන් සටහනක් එකතු කරන්නට අද දින අපට හැකියාව ලැබුණි.. ඒ පාසලේ අභිනවයෙන් ඉදිකළ නව පුස්තකාල ගොඩනැගිල්ල සිසු දරු දැරියනට පවරා දීමයි.. " කියවීම අලුත් කලාවක්" යන තේමාව යටතේ වර්ල්ඩ් විශන් ලංකා ආයතනයේ අනුග්‍රහය සහ විදුහල්පතිනිය සහ ගුරු මඩුල්ලත් දෙමාපියන්ගේ දිරිය ශක්තියත් සහ සංයෝජනය මත වර්ෂ 2026 වූ ජූලි මස 31 වන දින මෙම ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදෙන ලදි..

එසේම ඔබට හැකි අයුරින් අප පාසලේ නව පුස්තකාලයට පොතක් පරිත්‍යාග කර දරුවාගේ හෙට දවස දැනුම කුසලතා වලින් පරිපූර්ණ කරන්නට අපහා එක්වන මෙන් ඔබටද ඒ සඳහා අවස්ථාව ලබා⁣ දෙන්නෙමු..

සමස්ත ලංකා සංගීත කලාප තරඟ අප පාසල විසින් ඉදිරිපත් කරන ලද අංග 03 ම ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරන ලදී.🚩ඒකල ගායනය - ජ්‍යේෂ්ඨ ...
07/07/2026

සමස්ත ලංකා සංගීත කලාප තරඟ අප පාසල විසින් ඉදිරිපත් කරන ලද අංග 03 ම ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරන ලදී.

🚩ඒකල ගායනය - ජ්‍යේෂ්ඨ 2 ජෞනපුරි රාගය - ප්‍රථම ස්ථානය ශම්මි උරුසුලා

🚩සමූහ ගායනය (ගැහැනු )මනරංජන දර්ශනීය ලංකා - ප්‍රථම ස්ථානය

🚩යුගල ගායනය- බැස සීතල ගගුලේ ප්‍රථම ස්ථානය
ආකාශ් දිමුතු , නිකේතා ප්‍රනාන්දු

සහයවාදන දායකත්වය දැක්වූ විද්‍යාගුරුතුමන් සහ දරුවන්ටද, විද්‍යාලයේ නර්තනය අංශයටද විශේෂ ස්තූතිය....

2025(2026) අ.පො.ස. ( සා/පෙළ) විභාගය  පාසල් ඉතිහාසයේ ගණිතය සඳහා වැඩිම A සාමාර්ථ ප්‍රමාණයක් ලබාගත් වසරයි. දරුවනේ, ඔබගේ ජයග...
20/06/2026

2025(2026) අ.පො.ස. ( සා/පෙළ) විභාගය

පාසල් ඉතිහාසයේ ගණිතය සඳහා වැඩිම A සාමාර්ථ ප්‍රමාණයක් ලබාගත් වසරයි.

දරුවනේ,
ඔබගේ ජයග්‍රහණය අපගේ ආඩම්බරයයි. 🌟📚🏆

🌟 සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව සමත් වූ අප පාසලේ සියලුම සිසු දරුවන්ට උණුසුම් සුබ පැතුම්! 🌟

ඔබගේ කැපවීම, උත්සාහය සහ අධිෂ්ඨානය මෙම සාර්ථකත්වයට හේතු වී ඇත. මෙම ජයග්‍රහණය ඔබගේ අනාගත සාර්ථකත්වයන් සඳහා ශක්තිමත් පදනමක් වේවායි ප්‍රාර්ථනා කරමු.

එමෙන්ම, දරුවන්ගේ අධ්‍යාපන ගමන සාර්ථක කර ගැනීම සඳහා අඛණ්ඩව කැපවූ ගුරු මණ්ඩලයට අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමු.

තවද, සිය දරුවන්ට නිරන්තරයෙන් ශක්තියක්, ධෛර්යයක් සහ මඟපෙන්වීමක් වූ දෙමාපියන්ට ද අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරමු.

🎓 සිසු දරුවන්ගේ ජයග්‍රහණය, ගුරුවරුන්ගේ කැපවීම හා දෙමාපියන්ගේ සහයෝගයේ ප්‍රතිඵලයකි.

සැමට සුබ පැතුම් සහ ස්තූතියි! 🌹👏✨

🌱🌍 ලෝක පරිසර දිනය නිමිත්තෙන් අප පාසලේ රුක් රෝපණ වැඩසටහන ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව සාර්ථකව පැවැත්විණි. “ස්වභාවධර්මයෙන් ආ...
06/06/2026

🌱🌍 ලෝක පරිසර දිනය නිමිත්තෙන් අප පාසලේ රුක් රෝපණ වැඩසටහන ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව සාර්ථකව පැවැත්විණි.

“ස්වභාවධර්මයෙන් ආභාසය ලැබීමු. දේශගුණය වෙනුවෙන්. අපේ අනාගතය වෙනුවෙන්.”
(Inspired by Nature. For Climate. For Our Future.)

අද අප රෝපණය කළ සෑම පැළයක්ම හෙට දවසේ හරිත හා සුරක්ෂිත ලෝකයක් වෙනුවෙන් තබන ආදරණීය පියවරකි. 🌿
#

03/06/2026
උණුසුම් සුභ පැතුම්
24/09/2025

උණුසුම් සුභ පැතුම්

Address

Sinnapaduwa, Kottantivu
Puttalam
61250

Telephone

+94774070142

Website

Alerts

Be the first to know and let us send you an email when Kandalaya Maha Vidyalaya - Sinnapaduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kandalaya Maha Vidyalaya - Sinnapaduwa:

Shortcuts

Share

Category