Delta Gemunupura College.Nuwara-Eliya

Delta Gemunupura College.Nuwara-Eliya Delta Gemunupura College.Nuwara-Eliya

Delta gemunupura royal college is a school situated in Nuwara-eliya Disctrict and it is one of the leading schools in the kothmale Zone.it has a started in 1950's from six students and in 2009 there are about 1200 students.There is an academic staff of about more than 70 in the school.working for it's development. school is comprised with two laboratories which are well equipped and also there is

a computer unit and an audio visual unit which are functining better.children in school are facilitaded with a library,and activity room.There are classes from grade 1-13.it prepares students to sit for G.C.E Adavanced level in all the 3 subject streams for Science,Arts,Commerce.our students have shown remarkable tallents in all three subject streames....

Old Deltians Carrom Championship 2022
24/11/2022

Old Deltians Carrom Championship 2022

23/02/2022
17/01/2022

කොත්මලේ අභිමානය..😍

ඩෙල්ටා ගැමුණුපුර මහවිද්‍යාලයේ "සරත් දයානන්ද අධ්‍යාපන පරියේෂණ මධ්‍යස්ථානය" අද දින ශුභ මොහොතින් ආරම්භ වූ අතර, විදක්ෂි අධ්‍...
31/01/2021

ඩෙල්ටා ගැමුණුපුර මහවිද්‍යාලයේ "සරත් දයානන්ද අධ්‍යාපන පරියේෂණ මධ්‍යස්ථානය" අද දින ශුභ මොහොතින් ආරම්භ වූ අතර, විදක්ෂි අධ්‍යාපන පරියේෂණ සගරාව එලිදැක්විය.

ආදි ශිෂ්‍ය සංගමයේ විශේෂිත මහා සභා රැස්වීම2020 ජනවාරි 26 වැනිදා සවස 2ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ..ආදි සිසු ඔබ ...
22/01/2020

ආදි ශිෂ්‍ය සංගමයේ විශේෂිත මහා සභා රැස්වීම
2020 ජනවාරි 26 වැනිදා සවස 2ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ..

ආදි සිසු ඔබ සැමට ආරාධනා!

Respect ❤️Copyright from sameera dilshan
30/09/2019

Respect ❤️

Copyright from sameera dilshan

24/05/2019

අපගේ පාසලේ මෙම facebook පිටුව යාවත්කාළීන කිරීම සඳහා Admin වරු අවශ්‍යයි.
සපුරාලිය යුතු මූලික සුදුසුකම්

1) පාසලේ දැනට 10 / 11 / 12 /13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු විය යුතුය.

2) Photoshop හෝ ඒ ආශ්‍රිත ඡායාරූප සංස්කරණය පිළිබඳ කුමන හෝ මෘදුකාංගයක සාමාන්‍ය දැනුමක් සහිත විය යුතුය.

3) පාසල පිළිබඳ ආදරයක් හා අභිමානයක් සහිත පුද්ගලයෙකු විය .

ඔබගේ වගකීම

1) පාසලේ , සමාජයට වැදගත් තොරතුරු ප්‍රචාරය කිරීම හා විවිධ උත්සව වල විස්තර මුදාහැරීම.

2) සමාජය දැනුවත් කිරීම්.

3) පාසල පිළිබඳ නිර්මාණ පළකිරීම.

ඔබත් admin කෙනෙක් වෙන්න කැමතිනම් මේ page එකට ඔයාගෙ විස්තර message එකක් දාන්න.

13/03/2019
this is your time.try it_________________________From - Chathura Prabhashwara
03/10/2017

this is your time.try it
_________________________
From - Chathura Prabhashwara

Address

Kandy/Nuwara Eliya Road
Pussellawa
0081

Opening Hours

Monday 06:00 - 15:00
Tuesday 06:00 - 15:00
Wednesday 06:00 - 15:00
Thursday 06:00 - 15:00
Friday 06:00 - 15:00

Telephone

94812478675

Alerts

Be the first to know and let us send you an email when Delta Gemunupura College.Nuwara-Eliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Delta Gemunupura College.Nuwara-Eliya:

Shortcuts

Share

Category